EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අප සොයන්නේ ඔබවය.
    ප්‍රමාද වී පසු නොතැවෙන්න.
    41+, 27+, 17+,... තෑගි දිනා ගන්න.
    සැනසිලි තෑගිද විශාල වශයෙන් පවතී.
    එන්න, ඔබත් අප හා එක්වන්න.

    K5DeD7S.jpg

    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලොකු seen :confused:ඔන්න ඕක තමා වැඩේ කර ගන්නකන් විතරයි බටර් පාර ඒට පස්සෙ ගනන් ගන්නෙ නෑ. ඔන්න ඕක තමා වෙන්නෙ උම්බලටත් . මෙවා හොන්ඩ පාඩම් අපිට්:sorry::sorry:

    okane api kiyanne ganu mayam walata ahu wenna epa kiyala mewa honda padam katiyata.:yes::yes:
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    mama wasi pilata hoyiya sangamaye.. mata rep 750+ dunoth mama denawa mage manapaya oyata..

    api dan rawaren na issara wage deshapalana porondu walata..
    rate chanda kramayatah mehema karanda one..

    attachment.php

    thawa podi illemak thiyanawa.. mata chamali2009 kiyana girl ekka private chat ekak one... :love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොකු seen :confused:ඔන්න ඕක තමා වැඩේ කර ගන්නකන් විතරයි බටර් පාර ඒට පස්සෙ ගනන් ගන්නෙ නෑ. ඔන්න ඕක තමා වෙන්නෙ උම්බලටත් . මෙවා හොන්ඩ පාඩම් අපිට්:sorry::sorry:

    වලි එපා බන්.. රෙප් දීල තියෙන්නෙ. පොඩ්ඩක් බලල රිප්ලයි කරපන්.
     
    May 30, 2009
    130
    6
    0
    Unknown
    ලොකු seen :confused:ඔන්න ඕක තමා වැඩේ කර ගන්නකන් විතරයි බටර් පාර ඒට පස්සෙ ගනන් ගන්නෙ නෑ. ඔන්න ඕක තමා වෙන්නෙ උම්බලටත් . මෙවා හොන්ඩ පාඩම් අපිට්:sorry::sorry:
    :sorry::yes:
    ටීම් දෙකම යහපාලන ආණ්ඩුව වගේ තමයි,:eek:මම නම් රැවටෙන්නෑ ඕන් ඕවට.

    අපිට සැලකුවොත් තමයි අපිත් සලකන්නේ:yes::cool:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    mama wasi pilata hoyiya sangamaye.. mata rep 750+ dunoth mama denawa mage manapaya oyata..

    api dan rawaren na issara wage deshapalana porondu walata..
    rate chanda kramayatah mehema karanda one..

    attachment.php

    thawa podi illemak thiyanawa.. mata chamali2009 kiyana girl ekka private chat ekak one... :love:

    ච්මලිගේ මායම් වලට අහුවෙලා :rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113
    ඇයි මට ඔයා ඊයේ ලොකු සීන් දැම්මේ....:angry::angry: :angry:ඉතින් කොහෙද රෙප් දෙන්නේ...:oo:

    ලොකු seen :confused:ඔන්න ඕක තමා වැඩේ කර ගන්නකන් විතරයි බටර් පාර ඒට පස්සෙ ගනන් ගන්නෙ නෑ. ඔන්න ඕක තමා වෙන්නෙ උම්බලටත්. අපරාදෙ මගෙ points 10 k.. . මෙවා හොන්ඩ පාඩම් අපිට්:sorry::sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් ඔව් අනේ උයාත් මට එහෙම කිවුවේ....මන් බොරුවටයි මේ කගහන්නේ ..මන් උයාට තමයි සපෝර්ට් චාමලී කියලා:love::love:

    oya kohomath mata thama eda idan support kale..dan ohoma kiyanna kiyalath man ne kiuwe :love::love: dan ewa amathak karanna..dan kelin wada karamu.kelinma hamotama kiyanna oya mata support kiyala :yes::yes::love:
     
    Status
    Not open for further replies.