EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපි ගාව බලු වැඩ නැහැ.. රෙප් කපන්නෙ නැහැ.. දෙනව කිව්ව රෙප් දෙනවා
    වෝට් කරපු රෙප් ඕනි උන් වරෙල්ලා...
    ridila nahayen andanawa :lol: :lol: :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්ද අයියේ පුළුවන් නම් විතරක් මේ ටොම් මාමට දෙන්නකෝ..මෙයාගේ රේප් කපළලු.....

    ටොම් මාමේ වලි බැහැ මෙතන ඔක්:oo::oo:

    okage boru wenna athi :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මගේ කොහෙද බං ෆේක්. 2013 මේක හැදුවට පස්සේ එකම එක ෆේක් එකයි හැදුවේ. මැක්ස්බෝයි ඩෙංගු හැදිලා හොස්පිටල් ඉද්දි ඌව බලන්න ගිහින් උගේ විස්තර ත්‍රෙඩ් එකක දාන්න කට්ටියට දැන ගන්න. මේකෙන් ලොග් නොවුනේ මම මාස 6 කට එන්නේ නෑ කියලා ත්‍රෙඩ් එකක් දාලම ගිහින් මාසයක් වෙලා තිබ්බෙ නැති නිසා ඒ වෙද්දි. ඒ අකවුන්ට් එකෙන් එකම පෝස්ට් එකයි දැම්මේ ඒකයි අදටත් දාලා තියෙන්නේ. GT ට දීලා බලමු කපපු උන්ව. :yes::yes::cool:

    ඇති දැන් ඕක මල්ලි......:angry::angry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මගේ කොහෙද බං ෆේක්. 2013 මේක හැදුවට පස්සේ එකම එක ෆේක් එකයි හැදුවේ. මැක්ස්බෝයි ඩෙංගු හැදිලා හොස්පිටල් ඉද්දි ඌව බලන්න ගිහින් උගේ විස්තර ත්‍රෙඩ් එකක දාන්න කට්ටියට දැන ගන්න. මේකෙන් ලොග් නොවුනේ මම මාස 6 කට එන්නේ නෑ කියලා ත්‍රෙඩ් එකක් දාලම ගිහින් මාසයක් වෙලා තිබ්බෙ නැති නිසා ඒ වෙද්දි. ඒ අකවුන්ට් එකෙන් එකම පෝස්ට් එකයි දැම්මේ ඒකයි අදටත් දාලා තියෙන්නේ. GT ට දීලා බලමු කපපු උන්ව. :yes::yes::cool:

    ow meka GT ta dela hoyamu.:yes::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    හිතන්න එපා මචන්.. ඕවා කරන්නේ සංවිධායක මණ්ඩලේ ෆේක් බස්සල වෙන්න පුළුවන්..
    මට දැන් රෙප් දෙන්න බෑ උඹට හවස අනිවා දෙන්නම් +27 ;)
    මෙහ් උබ හිතන්න එපා අපි මෙතන කටවහගෙන හිටියම පොන්නයෝ කියලා තරගයක් ගෙනියන්න ඔන හින්දා මෙහම ඉන්නේ නැත්තම් උබ වගේ පින්හුත්තරයන්ට කියන්න ඔනි දෙවල් දන්නවා ... මෙතන තරගේ යන හැටි බලාගෙන ඉන්න බැරිව කොටවන බල්ලෙක් නෙහ් තෝ ඔහොම යන්කෝ මල්ලි අපිත් මෙකේනේ ඉන්නේ :D
    ** නායකයොත් තමතමන්ගේ බල්ලොන්ව ගෙවල් වල බැදලා තියාගන්නහ් නැත්තම් මෙතන හොදට තරග කරන කට්ටියට ප්‍රශ්නයක්...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔන්ලයින් අනාතයෝ බං. සැබෑ ජීවිතේ මිනිස්සුන්ට පුක දිදී පුක නම නමා සර් සර් ගාන අනාතයෝ මේකට ඇවිත් පොර වෙන්න බැරි උනාම කඩා කප්පල් කරන්න හදන්නේ. බලපන් රේඩියෝ ඇක්ටිව් අලුත් එකෙක් උනත් කොච්චර හොඳට මේක කරලා තිබ්බද.

    මචං ඕව ඉග්නොර් කරලා දාපන්. වෙන් කරන්න දෙයක් නැහැ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි මොනා හරි ඔට්‍ටුවකටවත් තිබ්බ ද :rofl::rofl::rofl: කලින් කියන්න ඇපැයි :baffled::baffled::baffled:..දැන් ටූ-ලේට්.. :yes::yes::yes::yes: අපි හෙට රෑ වෙද්දි ත්‍රෙඩ් එකට චියර් ගර්ල්ස් ලත් අරන් එන්න ඉන්නේ..;););););) දැන් ගෙවීම් කරල ඉවරයි..​

    :baffled::rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඉතින් මන් බොගේ ගෙදර ගැන වැරදි දෙයක් කිවුවද ? මේ ටික කලින් කියන්න බැරි උනාද ? තත්වේ පෙන්නන්න කුණුහරුප වැමෑරුවේ ....
    යකෝ ගැනුන්ගේ නෙවෙයි මොකාගෙ ෆොටෝ දැම්මත් බොට මොකද ? අනික මන් එකකවත් රෙප් ඉල්ලලා තියෙනවද ? මිස්ටර් පර්ෆෙක්ට් කෙසේ වෙතත් උඹ නම් මිස්ටර් කුජිත බන්.. කක්කුසියක් නේ තනිකරම..:D
    ගඳ ගස්සන්නේ නැතුව පලයන් බන් යන්න... උඹල වගේ උන් මේවට පිළිලයක් :yes:

    hari hari hitha gannako mahattaya mage tarama...anathayek sirawatama anathayek...gedara inne...rassawak na.... gewal ali mudukkuwe... iskole giye maradane sangaraje..... :( ow bung hari umba hari :D ela api kapuna jaya wewa!!!

    උඹල වගේ උන් මේවට පිළිලයක් :yes: - meka poddak explain karanawada?
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඇයි මොනා හරි ඔට්‍ටුවකටවත් තිබ්බ ද :rofl::rofl::rofl: කලින් කියන්න ඇපැයි :baffled::baffled::baffled:..දැන් ටූ-ලේට්.. :yes::yes::yes::yes: අපි හෙට රෑ වෙද්දි ත්‍රෙඩ් එකට චියර් ගර්ල්ස් ලත් අරන් එන්න ඉන්නේ..;););););) දැන් ගෙවීම් කරල ඉවරයි..​

    හපෝ... බොලි චීත්ත පෙන්නලද vote ගන්නෙ.
    චාටර්.... :angry::angry::angry::angry::angry:
    :eek:
     
    • Like
    Reactions: KPZ

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මගේ කොහෙද බං ෆේක්. 2013 මේක හැදුවට පස්සේ එකම එක ෆේක් එකයි හැදුවේ. මැක්ස්බෝයි ඩෙංගු හැදිලා හොස්පිටල් ඉද්දි ඌව බලන්න ගිහින් උගේ විස්තර ත්‍රෙඩ් එකක දාන්න කට්ටියට දැන ගන්න. මේකෙන් ලොග් නොවුනේ මම මාස 6 කට එන්නේ නෑ කියලා ත්‍රෙඩ් එකක් දාලම ගිහින් මාසයක් වෙලා තිබ්බෙ නැති නිසා ඒ වෙද්දි. ඒ අකවුන්ට් එකෙන් එකම පෝස්ට් එකයි දැම්මේ ඒකයි අදටත් දාලා තියෙන්නේ. GT ට දීලා බලමු කපපු උන්ව. :yes::yes::cool:

    හරි හරි බන් මන් විහිලුවට කිවුවේ ... ;)
     
    Status
    Not open for further replies.