ගන්නවානම් මචෝ හොඳම Ceramic Pans තමයි. වාසි තමයි PFOA free. Nonstick එක හොඳට තියනවා. ඒ වගේම ඉක්මනට රත් වෙනවා. හැබැයි ගණන් වැඩියි. Marble එකත් හොඳයි. Nonstick එක හොඳට තියනවා (මොකද Marble Coating කියන්නේ Layers ගොඩක එකතුවක්) ඒ නිසාම සීරීම් වලට හොඳට ඔරොත්තු දෙනවා. තව එක එක Texture වලින් ගන්න පුළුවන් Marble Coating කරපු Pan's. Teflon Pans තමයි මාකට් එකේ ගොඩක්ම තියෙන්නේ. අනිත් ඒවත් එක්ක බලනකොට මිල අඩුයි. ඒ වගේම Nonstick එක අනිත් ඒවාට සාපේක්ෂව ටිකක් අඩුයි. සීරීම් වලටත් හොඳට ඔරොත්තු දෙනවා. (Diamond Coating) කියල වෙනම Coating එකක් ගහන නිසා..මොකක්ද මචන් ඔය Teflon, Ceramic, Marble. වෙනස උයන කෑම වර්ග අනුවද else වෙන වාසි තියෙනවද මන් මොකක්ද හොදම ගෙදරක පාවිචි කරන්න
එල මචෝ.....bump machn. Jayawewaganna idea ekak tiyenwa lagadi. kiyannamkooo...
එල මචෝ.....තව මාස තුනකින් විතර ඔන වෙනවා.
bump
මට දැනට තියෙන ලොකුම ප්රශ්නය Deliver කරන එක තමයි මචෝ..kohomada machoo gedaratama courier service ekakin ewanda puluwanda
මොකද මම ලංකාවේ නැතිනිසා. මම Courier Service කිහිපයකටම කතා කරා. ඉක්මනට Deliver කරන්න System එකක් හදාගන්න ඉන්නේ.
දැනට මම Thread එකේ දාල තියෙන තැන වලට ගෙනල්ල දෙන්න පුළුවන්.

එල මචෝගයාන් ලක්මාල්;18206634 said:bump aniwa ekak gannam!

Ceramic, Marble කියන්නේ මචෝ Coating එකක්... Pan එක Cast Aluminum (Ceramic එක Heavy Pan එකක් ) බිම වැටුන කියල එහෙම කැඩෙන්නේ නෑCeramic, Marble ඒවා බිම වැටුනොත් එහෙම කදෙනවද ? මොකොඕ නොර්මල් නොස්ස්ටිච්ක් එවන් කදෙනී නහනී

ok මචෝ.. 075 780 84 17 කෝල් එකක් දෙන්න...Machan mama inne piliyandala.....
Mata "Sorel 28cm Frypan " ekak ganna oni ... (with Lid) Rs. 1550.00.
Kohomada arrange karaganne .... mage wistara oninam pm karapan ...
Jayawewa...
