EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
wishesha niwedanayai. Chamali saha Ashmi ta yanu single aya nowena athara owun obata sudu, patiya raththaran ganne chanda laba ganeemataya.owun obata ksima adarayak natha.mayam walata asu nowee Team Henry weatha vote karanna! Thank yo :)

උබලගේ පැත්තෙන් අග්‍රේෂාවාත් දාන්න සටනට.
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙන්න මේක බලන්න පොඩ්ඩක්..
    නායකයෙක්ගෙන් අපි මේවද බලාපොරොත්තු වෙන්නේ?
    ඡන්දයක් වෙනුවෙන් එකවුන්ට් එක්ස්පෝස් කරල, තර්ජනය කරල, රෙප් කපල, පොටෝෂොප් ආතල් දීල, දෙපැත්ත කොටවල, බොරු වලි ත්‍රෙඩ් දාගෙන, හිත් අමනාපකම් ඇතිකරවල, කොහොම හරි, හොදින් හෝ නරකින් හෝ දිනන්න බලන නායකයෙක්....


    http://www.elakiri.com/forum/showpost.php?p=18195574&postcount=232
    ඉතින් ඇත්තනෙ සහෝ :yes::yes:

    ඔයා තරගෙකට යන්නෙ පැරදිලා එන්නද :lol:

    නිකං වැඩක් බලාගෙන යන්න කුමාර යන්න :angry::angry:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113
    ආයේ ඔයා කියලත් සිංගල් යැ....මෙයා මගුලක් කියවනවා:lol::lol::lol::lol:
    අයිත් අහල උඹත් කෙල්ලන්ට බොරු බලාපොරොත්තු එහෙම ඩෙනව නෙවෙඉ ඔන්න
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක පටහැනි නෑ. :yes::P අශිමිට ඕනේ නම් බුරියානි දීලා හරි කට්ටිය අද්දවගන්න පුලුවන්.
    Pissu hadei..wena wada nathuwata.:rolleyes:
    ada hadana account walin vote karanna barida...
    :rofl::rofl:puluwan puluwan..habai henryta witharai vote karanna puluwan ewagen..:P

    ඔයා තව තුන් ඩෙනෙක්ට:confused: ඔහොම කියල තිබුනා නෙ සුඩු අක්කි... මම ඩක්කා. ඔයත් ප්‍රොඩාව කරන්න පටන් අරන් වගෙ... මගෙ හිත බින්දුනා . අහා අහා අහාහා :sorry::sorry:

    Anith aya wageda sudu oya..:confused:ai ohoma hithanne..:sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :shocked: වෙන ඒවා ඉල්ලන්න ගිහින් උබලට ඒ ගෑණුන්ගේ මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන්නේ.

    ගුටි කාල බෙරුනොතින් ඇති. කැටයම් පෙට්ටියේ යන්න වෙන්නේ.
     
    Status
    Not open for further replies.