oka gena belumgale giya neda? https://www.youtube.com/watch?v=xwFRlNaWQV4

machanla mun thaama meka karanawa

ow dan CSN eke programme ekakma giya..![]()
පපර පප්ප පාං
![]()
ආපු උන්ට කිව්වාලු මේ Software එකෙන් ඕනම එකක් සල්ලි නොගෙවා Free Download කරන්න පුලුවන් කියලා. කතාව ඇත්ත යකෝ. $99, $299 වගේ ගහපු ඒවා මේකෙන් Download කරන්න පුලුවන්. මමත් Try කරා.
කැමති එකෙක් ඉන්නවනම් මෙතන Comment එකක් දානවා. උඹලට නිසා මං මේක $20 කට දෙන්නම්.

දැන් ටිකකට කලින් මේකේ පැය 1/2 ක Add එකකුත් ගියා CSN එකේ. ඒකෙ 6 වසරේ පොඩි එකෙකුත් ඉස්කෝලේ ඉගෙන ගන්න ගමන් මාසෙට රුපියල් ලක්ෂයකට එහා හොයනවලු. උගේ අම්මා හෙන සතුටෙන් ඉන්නේ ඒ ගැන....
දැන් ටිකකට කලින් මේකේ පැය 1/2 ක Add එකකුත් ගියා CSN එකේ. ඒකෙ 6 වසරේ පොඩි එකෙකුත් ඉස්කෝලේ ඉගෙන ගන්න ගමන් මාසෙට රුපියල් ලක්ෂයකට එහා හොයනවලු. උගේ අම්මා හෙන සතුටෙන් ඉන්නේ ඒ ගැන....

හෙ හෙ අර ජාවා(IJTS) ගුහාවේ වගේ සිද්ධියක්ද ???![]()