EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:lol:
චාමලී කියල කෙනෙකුත් රෙප් දීල kpzට වෝට් කලා කියල :lol: :lol: :lol:

සතුටුවෙන්න හොඳට...හරි හරි පුතා ඕවා යාදෙන්නෙ නෑ හොඳේ..හෙට වෙද්දි කොටු ටික රතු වෙලා තියෙන්නත් පුලුවන්..:D
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මෙතන සෙට් එකක් ඉන්නව බොරුවට දෙපැත්තටම වැනි වැනි දෙපැත්තෙන්ම රෙප් හිගා කන. (නම් වශයෙන් කියන්න අමාරුයි ගොඩක් ඉන්නවා)
තව සෙට් එකක් ඉන්නවා රෙප් දුන්නම වෝට් කරනව කියල රෙප් හිගාකන (ිri_Sampath වගේ අය)
තව සෙට් එකක් ඉන්නවා අනිත් පැත්තට වෝට් කරල මේ පැත්තතෙන් රෙප් ඉල්ලන.. (markhaloce වගේ අය)

:lol: :lol:
උඹ අදද ඉපදුනේ :D :D :D
අපි බොරු මනුස්සකම් පෙන්නගෙන ජීවත් වෙන්ණෑනෙ :baffled:
අපිට ඕනෙ රෙප් :baffled:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෙතන සෙට් එකක් ඉන්නව බොරුවට දෙපැත්තටම වැනි වැනි දෙපැත්තෙන්ම රෙප් හිගා කන. (නම් වශයෙන් කියන්න අමාරුයි ගොඩක් ඉන්නවා)
තව සෙට් එකක් ඉන්නවා රෙප් දුන්නම වෝට් කරනව කියල රෙප් හිගාකන (ිri_Sampath වගේ අය)
තව සෙට් එකක් ඉන්නවා අනිත් පැත්තට වෝට් කරල මේ පැත්තතෙන් රෙප් ඉල්ලන.. (markhaloce වගේ අය)

:yes::yes:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    හැම පාරම තිබ්බ ඒවාගේ ටීම් මෙම්බර් කෙනෙක් විදියට හිටියේ. මේ පාර මිස් වුනා :(

    කමක් නෑ. මාගේ ඡංදය යතා කාලයේදී දෙනු ලැබේ. මේ පාර කණ්ඩායමෙත් නැති නිසා දිනන පැත්තට හෝයියා කියලා කියන්නෙත් නෑ :rofl::rofl:

    සලකන විදියට ඡංදය කාටද කියලා තීරණේ වෙයි :P:P :lol:
     
    • Like
    Reactions: DJU9 and charith84

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :lol:දුන්න කිව්වගමං රෙප් තොගයක් ලැබුන :lol: :lol:
    මහින්දගෙ අක්මාව කන්න ගිහිං කැපිච්ච රෙප් ඔක්කොම වගේ ආපහු හොයාගත්ත :lol: :lol:

    අපි / අපේ සෙට් එක එහෙම තමයි සහෝ .. දෙනව කිව්වොත් අනිවා දෙනවා රෙප් ගොඩක්... උඹලගේ සෙට් වගේ නෙමෙයි..
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    onna selakiwa

    34zxgkw.gif

    ඔව් මේ අවස්ථාවේදී KPZ වෙනුවෙන් රෙප් 8 ලබා දී තිබෙනවා.මේ අනුව රෙප් 3ක් වැඩියෙන් KPZ ට හෝයියා .කමෝන් . මේවන විට Henry රෙප් 3ක් පිටුපසින්.:rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සතුටුවෙන්න හොඳට...හරි හරි පුතා ඕවා යාදෙන්නෙ නෑ හොඳේ..හෙට වෙද්දි කොටු ටික රතු වෙලා තියෙන්නත් පුලුවන්..:D

    :yes: :yes: මට මේකෙ ස්ක්‍රීන්ශොට් එකක් ගහල kpz පිලෙන් රෙප් කපනව කියල මගේම ෆේක් එකකිං රෙප් කපාගෙන ඒවත් පෙන්නල ත්‍රෙඩ් එකක් දැම්මනං හෙන්රිලගෙන් සෑහෙන රෙප් ප්‍රමාණයක් ගත්තෑකි :yes: :yes:
    ඒ නිසා පරිස්සමින් කමෙන්ට් කරන්න :yes: :yes:
    ඊලඟ පාර මෙහෙම කියන්නෑ කෙලින්ම කරනව මිසක් :lol:
    එක පාරක් රිදිල අඬන නිසයි අනතුරු ඇඟෙව්වෙ :lol: :lol:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    අපි / අපේ සෙට් එක එහෙම තමයි සහෝ .. දෙනව කිව්වොත් අනිවා දෙනවා රෙප් ගොඩක්... උඹලගේ සෙට් වගේ නෙමෙයි..

    මටනම් එහෙම එකක් ලැබුනේ නැහැ නේ :sorry::sorry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කො එන්න මල්ලිලා පෝලිමට එන්න ඇවිල්ලා හිටං KPZ ට VOTE කරන්න

    ආස්මි ඇන්ටිගෙයි චාමලී අක්කිගෙයි උම්මා වැස්සේ :love: තෙමෙන්න ඕනි නම් KPZ ට තමා....

    :love::love::love:

    url

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අපි / අපේ සෙට් එක එහෙම තමයි සහෝ .. දෙනව කිව්වොත් අනිවා දෙනවා රෙප් ගොඩක්... උඹලගේ සෙට් වගේ නෙමෙයි..

    ඒක උඹලගෙ දුර්වලතාවයක් :yes: :yes:
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    ඔව් මේ අවස්ථාවේදී KPZ වෙනුවෙන් රෙප් 8 ලබා දී තිබෙනවා.මේ අනුව රෙප් 3ක් වැඩියෙන් KPZ ට හෝයියා .කමෝන් KPZ. මේවන විට Henry රෙප් 3ක් පිටුපසින්.:P:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: :yes: මට මේකෙ ස්ක්‍රීන්ශොට් එකක් ගහල kpz පිලෙන් රෙප් කපනව කියල මගේම ෆේක් එකකිං රෙප් කපාගෙන ඒවත් පෙන්නල ත්‍රෙඩ් එකක් දැම්මනං හෙන්රිලගෙන් සෑහෙන රෙප් ප්‍රමාණයක් ගත්තෑකි :yes: :yes:
    ඒ නිසා පරිස්සමින් කමෙන්ට් කරන්න :yes: :yes:
    ඊලඟ පාර මෙහෙම කියන්නෑ කෙලින්ම කරනව මිසක් :lol:
    එක පාරක් රිදිල අඬන නිසයි අනතුරු ඇඟෙව්වෙ :lol: :lol:

    :rofl::rofl:පුලුවන්නන් කරලා පෙන්නන්න..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අපි / අපේ සෙට් එක එහෙම තමයි සහෝ .. දෙනව කිව්වොත් අනිවා දෙනවා රෙප් ගොඩක්... උඹලගේ සෙට් වගේ නෙමෙයි..

    :yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කො එන්න මල්ලිලා පෝලිමට එන්න ඇවිල්ලා හිටං KPZ ට VOTE කරන්න

    ආස්මි ඇන්ටිගෙයි චාමලී අක්කිගෙයි උම්මා වැස්සේ :love: තෙමෙන්න ඕනි නම් KPZ ට තමා....

    :love::love::love:

    url

    හිටං කරන්න පොඩ්ඩක් අමාරුයි අයියා :P
     
    :baffled:
     
    Status
    Not open for further replies.