ප්රසිද්දියේ කියන්න එපා යකෝ. G.T. කාරයා බෑන් කරලවත් දායි අල්ලස් දෙනවා කියල.ඔව් මේ වන විට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා.Henry L වෙනුවෙන් minipura හා තවත් මහතෙක් රෙප් 15 ක අල්ලසක් මා වෙත ලැබී තිබෙනවා.ඒ අනුව KPZ පරයමින් Henry L මහතා රෙප් 22 කින් ඉදිරියට පැමිණෙනවා.
KPZ වෙනුවෙන් රෙප් 22 ට වැඩි බලය ලබා දී ට මාගේ මනාපය KPZ ට ලබා ගැනීමට ඔහුගේ කණ්ඩායමට හැකිවේද? අපි බලමු
රෙප් දෙන උන් කීයක් දුන්නද කියල පැත්තක ලියපල්ල මගේ ලේසියට







rep 10k complete wena side ekata mage vote eka





