EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේකේ ඉන්නේ මාර බඩු තමයි.
    එක පැත්තකට වෝට් කරලා අනිත් පැත්තෙන් රෙප් ගන්නවා.:D
    තව කොටසක් ඉන්නවා වෝට් දෙන්නම් කිය කියා දෙපැත්තෙන්ම රෙප් අරගෙන ඕෆ්ලයින් යනවා.:D:D
    අපි කැපිච්ච එවුන්ටත් රෙප් දීලා, සපෝට් එකකුත් දීලා, අපිට රෙප් දීලා තියෙන්නේ දෙන්නයි.:sorry::sorry:
    අයියෝ සල්ලි...
    හෙන්රියට සපෝට් කළා නම් ඒකත් එකක් කියල දැන් හිතෙනවා...
    පරක්කු වැඩියි...
    women_face.gif

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉදිරි පැය ඇතුලත මාගේ ඡන්ඳය දානවා, තාම වැට උඩ..

    Im-yoonA-image-im-yoona-36351229-320-252.gif

    ඒක තමා බලං ඉන්නේ
    උඹ කොයි වෙලේ මේ පැත්තට වැටෙයි ද කියල..:yes::yes::yes::yes:
    පහළ රෙප් කොට්ටයක් තියල තියෙන්න බලල ඒක උඩට වැටියන්..:cool::cool::cool:
    පේනවනේ අනික් පැත්තට වැටිලා අඩු බඬු කඩා ගත්ත උන්, තාම මේ පැත්තට වැ‍ටුණ උන් දිහා බල බල අඬනවා..;););)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හෙට දවල් ත්‍රේඩ් එක ක්ලොස් වන බැවින් මා අද රාත්‍රියේ ඡන්ඳය පාවිච්චි කල යුතුව ඇත...සිරා කියන්නේ මට ඔය මොන නායකයත් එකයි, චන්දේ දෙන්නේ සැලකුමට...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේකේ ඉන්නේ මාර බඩු තමයි.
    එක පැත්තකට වෝට් කරලා අනිත් පැත්තෙන් රෙප් ගන්නවා.:D
    තව කොටසක් ඉන්නවා වෝට් දෙන්නම් කිය කියා දෙපැත්තෙන්ම රෙප් අරගෙන ඕෆ්ලයින් යනවා.:D:D
    අපි කැපිච්ච එවුන්ටත් රෙප් දීලා, සපෝට් එකකුත් දීලා, අපිට රෙප් දීලා තියෙන්නේ දෙන්නයි.:sorry::sorry:
    අයියෝ සල්ලි...
    හෙන්රියට සපෝට් කළා නම් ඒකත් එකක් කියල දැන් හිතෙනවා...
    පරක්කු වැඩියි...
    women_face.gif

    tumblr_m8msl67svs1qj6ffho1_500.gif
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,912
    9,347
    113
    එක තැනක නෑ
    හරි සලකපු ගමන් අපි චන්දෙ දෙනවා. චන්ද කාලේ කියන දේවල් කරයිද දන්නේ නැහැ. පස්සේ අපිට සැලකුවේ නැත්තම් :( තාම පාවෙනවා
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Im-yoonA-image-im-yoona-36351229-320-252.gif

    ඒක තමා බලං ඉන්නේ
    උඹ කොයි වෙලේ මේ පැත්තට වැටෙයි ද කියල..:yes::yes::yes::yes:
    පහළ රෙප් කොට්ටයක් තියල තියෙන්න බලල ඒක උඩට වැටියන්..:cool::cool::cool:
    පේනවනේ අනික් පැත්තට වැටිලා අඩු බඬු කඩා ගත්ත උන්, තාම මේ පැත්තට වැ‍ටුණ උන් දිහා බල බල අඬනවා..;););)

    math thama wata uda bn .ko ithin ubalagen kisi dirimath krimak nane ?
     
    • Like
    Reactions: Santa

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    Breaking News.....

    Henry L කියාපු මිනිහා.මෙන්න තවත් රෙප් 5ක් ලබා දීල තියෙනවා.Henry L ටීම් එක රෙප් 35 ක් දීල පෙරමුණේ.:rolleyes::rolleyes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේකේ ඉන්නේ මාර බඩු තමයි.
    එක පැත්තකට වෝට් කරලා අනිත් පැත්තෙන් රෙප් ගන්නවා.:D
    තව කොටසක් ඉන්නවා වෝට් දෙන්නම් කිය කියා දෙපැත්තෙන්ම රෙප් අරගෙන ඕෆ්ලයින් යනවා.:D:D
    අපි කැපිච්ච එවුන්ටත් රෙප් දීලා, සපෝට් එකකුත් දීලා, අපිට රෙප් දීලා තියෙන්නේ දෙන්නයි.:sorry::sorry:
    අයියෝ සල්ලි...
    හෙන්රියට සපෝට් කළා නම් ඒකත් එකක් කියල දැන් හිතෙනවා...
    පරක්කු වැඩියි...
    women_face.gif

    oka thami api umbata kiuwe huuuuuu.:rofl::rofl::P:P
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,912
    9,347
    113
    එක තැනක නෑ
    හෙට දවල් ත්‍රේඩ් එක ක්ලොස් වන බැවින් මා අද රාත්‍රියේ ඡන්ඳය පාවිච්චි කල යුතුව ඇත...සිරා කියන්නේ මට ඔය මොන නායකයත් එකයි, චන්දේ දෙන්නේ සැලකුමට...

    සැලකුවොත් අපි චන්දෙ දෙනවා. මගේ ඔක්කොම චන්ද 3ක් තියනවා :rolleyes: තම සැලකුවා මදි චන්ද දායකයෝ :angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :eek: This poll will close on 04-18-2015 at 12:08 PM :eek:

    සංවිධායක මණ්ඩලේ බං කියුවේ..මම නෙමේ..මම ඒක ආයෙත් පෝස්ට් කලා..මොකද 18 වෙනිදට වෝට් කරන්න ඉන්න උන්ට දැන ගන්න..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඔබේ වටිනා මනාපය හෙන්රි ට ලබාදී
    මදි නොකියන්න රේප් ලබාගන්න
     
    Status
    Not open for further replies.