ඉදිරි පැය ඇතුලත මාගේ ඡන්ඳය දානවා, තාම වැට උඩ..

කඹ ඇදිමේ තරගය 2015/4/16 දා දහවල් 12 ට අවසන් වෙනවා.
This poll will close on 04-18-2015 at 12:08 PM 
මේකේ ඉන්නේ මාර බඩු තමයි.
එක පැත්තකට වෝට් කරලා අනිත් පැත්තෙන් රෙප් ගන්නවා.
තව කොටසක් ඉන්නවා වෝට් දෙන්නම් කිය කියා දෙපැත්තෙන්ම රෙප් අරගෙන ඕෆ්ලයින් යනවා.
අපි කැපිච්ච එවුන්ටත් රෙප් දීලා, සපෝට් එකකුත් දීලා, අපිට රෙප් දීලා තියෙන්නේ දෙන්නයි.
අයියෝ සල්ලි...
හෙන්රියට සපෝට් කළා නම් ඒකත් එකක් කියල දැන් හිතෙනවා...
පරක්කු වැඩියි...
![]()
තාම පාවෙනවා![]()
ඒක තමා බලං ඉන්නේ
උඹ කොයි වෙලේ මේ පැත්තට වැටෙයි ද කියල..
පහළ රෙප් කොට්ටයක් තියල තියෙන්න බලල ඒක උඩට වැටියන්..
පේනවනේ අනික් පැත්තට වැටිලා අඩු බඬු කඩා ගත්ත උන්, තාම මේ පැත්තට වැටුණ උන් දිහා බල බල අඬනවා..
මේකේ ඉන්නේ මාර බඩු තමයි.
එක පැත්තකට වෝට් කරලා අනිත් පැත්තෙන් රෙප් ගන්නවා.
තව කොටසක් ඉන්නවා වෝට් දෙන්නම් කිය කියා දෙපැත්තෙන්ම රෙප් අරගෙන ඕෆ්ලයින් යනවා.
අපි කැපිච්ච එවුන්ටත් රෙප් දීලා, සපෝට් එකකුත් දීලා, අපිට රෙප් දීලා තියෙන්නේ දෙන්නයි.
අයියෝ සල්ලි...
හෙන්රියට සපෝට් කළා නම් ඒකත් එකක් කියල දැන් හිතෙනවා...
පරක්කු වැඩියි...
![]()

හෙට දවල් ත්රේඩ් එක ක්ලොස් වන බැවින් මා අද රාත්රියේ ඡන්ඳය පාවිච්චි කල යුතුව ඇත...සිරා කියන්නේ මට ඔය මොන නායකයත් එකයි, චන්දේ දෙන්නේ සැලකුමට...
තම සැලකුවා මදි චන්ද දායකයෝ 
හෙලෝ දිලා..
සුබ අළුත් අවුරුද්දක් වේවා..
දැක්ක කල්..![]()

This poll will close on 04-18-2015 at 12:08 PM
යකෝ කේපියෝ, උබ දැන්ම අපිව නවා නොගත්තොත් වැඩේ අල වෙනවා...![]()

උබ මගේ ෆේක් එකක් කියලා හිතයි යකො...ඉදිරි පැය ඇතුලත මාගේ ඡන්ඳය දානවා, තාම වැට උඩ..