කන්න යද්දී 603 බල බල හිටියේ... කාල ඇවිත් රිෆ්‍රෙශ් කලාම පිටු 616.
ත්‍රිවීල් එකක් ගන්න වෙනවා කොන හොයන්න යන්න....
ත්‍රිවීල් එකක් ගන්න වෙනවා කොන හොයන්න යන්න....
Wedak ne chande dimen welaki sitinawa. ekekgen wath salakillak nehe
Thanks machan.Voted For Henry L
හෙළයෙක්;18200049 said:චන්ද ගනින උබට මොකටද එව්ව.
එව්ව වැඩක් නෑ මටත් උබෙන් රෙප් දියන් සාධාරණ මැතිවරණයකට උදව් කරනවට![]()

දිනන පැත්තට පැන්නොත් ඇමති කමක් ශුවර් නෙ?![]()


You have given out too much Reputation in the last 24 hours, try again later.
දැක්කානේ...
අපි දීලා තියෙන්නේ...
දීලම අදට ඉවර වෙලත් තියෙන්නේ...
ආයේ හෙට දෙන්නේ...
අපේ ඉන්න එවුන් ගේ ගතිය කියන්නේ ගත්තට පස්සේ එකෙක් වත් හම්බුනා කියලා කියලා නෑ!![]()

ආ උඹට දීලලු බං..![]()


දැනට ඒ ඇති ඕනි උනාම අනික්ව ඉල්ලන්නන් නිකන් තියන් ගොඩ ගහන් ඉන්න පුරුදු නෑනෙ අපිගාව.වෙන මොකුත් එපාද සහෝ?![]()

[/CENTERකාරුණික නිවේදනයයි..!
එලකිරි අපගේ සමගිය සහයෝගය ඔප්නන්වනු වස් පුරාතන කාලයක සිට පැවත එන "කඹය" සඳහා මෙසේ ඡන්ඳය පල කලෙමි.. මෙම මනාපය සඳහා පදකවූ එකම කරුණ "රෙප් සැලකුම්" පමනක්ම වන අතර මොනයම් හෝ කිස්දු බලපෑමක් මා අදාල කර නොගත්ටේ කඹ කිහිපයකට කර ගසා මඳ අත්දැකීම් ඇත්තෙකු නිසාවෙනි.. පෞද්ගලිකව මා කිසිදු නායකයකු නොදන්න අතර ඔවුන් හා ඔවුන්ගේ සාමාජිකයින් මා සමග අමනාප නොවෙත්වා.. මේ මනාපය සඳහා බලපෑ එකම කරුන රෙප්ම වේ, යාලුකම් හිතමිත්‍රකම් මා අදල කර නොගත්ටෙහ් එය කණඬායම් දෙකකට කැඩිය නොහැකි නිසාවෙනි.."කඹයට දීඝායුශ...!"
![]()
බෑ බෑ දැන්ම බෑ.KPZ ට චාන්ස් දෙන්ඩ ඕනේ.අනිත් එක මේකේ ඉන්න උන්ට කටින් බතල නැතුව අල්ලස් හරියට දෙනවද නැද්ද කියල චෙන්දෙ දෙන්ඩ අල්ලස් බලාපොරොත්තුවෙන් ඉන්න උන්ට බලාගන්ඩ තියෙන්ඩ ඕනේ.
මීට අල්ලස් සංගමයේ සභාපති මම![]()
