EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ධනවාදී ආකල්ප සහිත KPZ චන්දෙ දී රැවටුන අසරන චන්ද දායකයන් වෙනුවෙන් අපි පෙනී සිටින්නෙ.
    කෝ දෙනවයි කිවුව rep
    මුලාවේ දැමුවා අති..... ඔවුන්ට rep ලබාදෙනු.



    පීඩිත පන්තිය කවදත් Henry සමගයි.
    :yes::yes::yes::yes:

    එන්න අප හා එක්වන්න.


    le rathuna kollo.....eth ugen kisi wasiyak thawama nahane :cool::cool:
     
    • Like
    Reactions: Wal MAMA

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔබේ වටිනා මනාපය ජයග්‍රාහී TEAM HenryL ට ලබාදී ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වන්න, එන්න අප හා එක්වන්න.

    තරගෙ අවසාන වෙන්නෙ කීයටද බන්?
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මල් බබාගේ සීනිබෝල වලට වහා වැටිලා තට්ට කුකුල්ලු සෙට් එකක් Henryට කොටාගෙනගිහින් ..
    මේවා ජාතියන්තර කුමන්ත්‍රන සංවිදාන මණ්ඩලය හෙන්රියාගේ ජරාවක් කාලානේ :(
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Magenda ahanne aa?Thamusege ara delani..anna eyath henryta dila..apita thamai paart danne methana..e eka vote eka ganna bari una..:angry::angry:
    hitu amathanna :oo::oo::oo: onna oyalage maha loku yluwo
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    k7fzu.jpg


    :rofl: :lol: පට්ට යකෝව්........ :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ තරම් සාර්ථක කඹ ඇදිල්ලක් ඉතිහාසයේ තිබුනද ???

    637 වොට්ස්

    ඉරිසියකාරයන්ට රිදෙයි
    රිදෙන උන්ට රිදෙත්වා :love::love::D
     
    Last edited:
    Status
    Not open for further replies.