EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,893
    99,186
    113
    හැන්රියාගේ කට්ටිය මේකට මගේ රෙප් කපලා. අපරාදේ මම කන්න තියාගන හිටපු රෙප් ටික
    http://www.elakiri.com/forum/showthread.php?t=1671836
    මෙන්න මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වෙනෝ. අපිව බේරගන්න කවුරුත් නැද්දෝ. ජාත්‍යන්තර නිරීක්ෂකයො නැද්දෝ
     
    • Like
    Reactions: urajdrlk

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඌ තමයි මට ඉස්සෙල්ලම කඹ අදින්න එන්න කියල VM එකක් දැම්මේ.:love:
    පස්සේ අනිත් නායකයෝ දෙන්න.

    ඇට ලබුස් :shocked:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,942
    10,083
    113
    :cool: දැක්කනේ........ අපි ලග බොරු නෑ...... බොරු මවලා කියන් නෑ..... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ......... :no:

    REP++ for Voting KPZ Team :D :)

    උබල කව්රුත් පිළිගන්න ඇත්ත.
    http://www.elakiri.com/forum/showthread.php?p=18200302

    sCh3uI.png
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඇයි ඔබ KPZ ටීම් එකට සහය ලබා දිය යුත්තේ ?

    1)KPZ පිල දිනන බැවින් .:yes:

    2)කිරියේ හිත හොද සාමාජිකයන් kpz පිලේ සිටින බැවින් .:love::cool:

    3)kpz පිලේ සහෝදරත්වයෙන් සහ මනා කළමනාකරණයකින් යුත්ත
    බැවින් ..:love::cool:

    4)වඩාත් ක්‍රියාකාරී සාමාජිකයන් වැඩි පිරිසක් kpz ටීම් එක සතු බැවින්..:yes:

    5)කබයෙන් පසු වුනාත් ඔබහා සුහදශීලිව වැඩකරන බවට විශ්වාස කල හැකි මිත්‍රශීලි පිරිසක් kpz ටීම් එක සතු බැවින් ..:love::yes:


    )Henry L හෙවත් අපගේ(kpz) ප්‍රතිවාදී ටීම් එක ඉතාම බොරින් වන අතර එහි සිටින අලස කලස තට්ට කුකුල්ලු ක්‍රියාශීලි නොවන බැවින්..:yes::yes::sorry:

    එම නිසා ඔබට වඩාත් විශ්වාසදායක kpz ටීම් එකට සහය ලබා දෙන්න ..:love::yes:

    අපේ කැපවීම වෙනුවෙන් ඔබේ මනාපය ලබාදී ඒවෙනුවෙන් rep + සහා සහෝදරත්වයේ රැකවරණය ලබා ගන්න ..
    :yes::yes::love:

    බොහො ස්තුතියි !!
    ඔබගේ සියළු පැතුම් ඉටුවන සුබ නව අලුත් අවුරුද්දක් වේවා !!


    6xqat1.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    තව පැය අටක් ඇතුලත මාගේ 10 points වටිනා මානාපය .. හොඳම කණ්ඩායම වෙත දැමීමට තීරණය කර ඇත ....

    කාටද ඔනී,, ;););)


    HenryL ට සලකු විගසම ඔබට අපෙන් මදි නොකියන්න සැලකිලි :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    urajdrlk

    380 කිරිබත්ගොඩ කඩුවෙල රූට් එකේ සත පහක් ගෙවන් නැතුව යන්න කැමතිද?

    එහෙනම් ඉතින් KPZ ට තමා චන්දේ දෙන්න ඕනි....
    :love::love::love:
    :rofl::rofl:e ahinsakayage pocket ekatamai gahanne neda?
    :shocked: හිටපල්ලා ඉවසලා...... හැමෝටම +රෙප් වලින් සලකනවා...... :yes:

    KPZ ට වෝට් කරන අයවළුන් සදහා පමණයි හොදේ....... :yes: :yes: :D
    :D:love:

    KPZ la Rep denneth ohoma thama...:P:P:rofl::rofl:

    Owa boru..:P
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,893
    99,186
    113
    :cool: දැක්කනේ........ අපි ලග බොරු නෑ...... බොරු මවලා කියන් නෑ..... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ......... :no:

    REP++ for Voting KPZ Team :D :)

    hemita mehetath aluwa nan oya rep para :love::love::love:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :cool: දැක්කනේ........ අපි ලග බොරු නෑ...... බොරු මවලා කියන් නෑ..... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ......... :no:

    REP++ for Voting KPZ Team :D :)


    හරි හරි හෙට ඉඳන් බස් එකේ නිකන් එක්කා පලයන්..... :love::rofl:
     
    Status
    Not open for further replies.