Thanks මචන්
අඩේ සුබ උපන්දිනයක් වේවා මචන් 
හොරා වගේ හිටියා නේද උබ පාර්ටි දෙන්න වෙනවට

හොරා වගේ හිටියා නේද උබ පාර්ටි දෙන්න වෙනවට
Thanks මචන්




thawa dennek dunnoth obalage paththe...ඉබ්බත් අපිට දුන්නේ බං.. ඔය වෝට් එක අපිට දෙන්න එතකොට ටීම් දෙකත් බැලන්ස් වෙනවා..



පමා වැඩි උනා ශෙනිකා උබේ මැසේජ් එක දැක්කේ පරක්කු වෙලා මගේ බොක්කේ ෆිට් එකත් ඉන්නෙ උබලාගේ පැත්තේ ලොරිතඩියා ඒ උනාට උබලා ගාව ඉන්න නාකි ඇන්ටිලා නම් මදි බන් මෙක කරකගන්න![]()
අවුලක් නැ බන් මමත් මුලින් හිතුවේ උබ අපේ කබේ කොනේ එල්ලිලා ඇති කියලා එත් උබ හෙන්රි කුකුලාගේ කබේ එල්ලිලා ඉන්නවා දැක්කා
අවුලක් නැ කබෙනේ බන් ..
මන් කියන්නේ නැහැ.................![]()




ko bn umba karana wade penne naanemama gemak gahuwoth dinawalama thama passa balanne malli![]()

Kamak na sudu..oya apiatane vote kale..tnx honde..Mamai dan henry ge gema geniyanne... henry ge team eka kohoma hari dinawanawa man![]()


හෙළයෙක්;18200622 said:කෙ.පීට වොට් කිරීමෙන් රෙප් වීමට අමතරව ලැබන වාසි.
නොමිලේ නීති උපදෙස්
නොමිලේ පරිගණක කටයුතු සදහා උපදෙස්.
අස්මි විසින් දවල් කෑමක් ලෑස්ති කරනව කියලත් පොඩි ආරංචියක් ආව.





කො අපිට![]()
හෙන් රි ඈඹලයාට වෝට් කරා නම් චූ කරලා නිදා ගන්න සහෝ..... ඔයාට රෙප් නෑ අපෙන්........
හෙළයෙක්;18200746 said:EK මහා කඹ ඇදීමේ... 04-15-2015 10:32 PM 4 ur valued vote for KPZ by URAJDRLKEK මහා කඹ ඇදීමේ... 04-15-2015 09:16 PM Tnx. Ashmi6+
EK මහා කඹ ඇදීමේ... 04-14-2015 10:59 PM +6 - ela KPZ ta dunnata.
EK මහා කඹ ඇදීමේ... 04-14-2015 10:53 PM ereshaz77 29+ (Team KPZ)
EK මහා කඹ ඇදීමේ... 04-14-2015 05:19 PM aah rock poragen ah [kpz team]![]()
බොරු පොරොන්දු නැති කේ.පී පිලට ඔබගේ මනාපය ලබාදී සාඩම්බර රේප් හිමිකරුවෙකු වෙන්න.![]()

KPZ මුල සිට දියත් කර ඇති කුමන්ත්රණ ලැයිස්තුව. පාරිබෝගික ඔබගේ අවදානය පිණිසයි. පසුව පසුතැවිලි නොවන්න
1. Henry ට උදව් කරපු අපේ උන්ට උනදේ - මනුස්සකම සහ යහප
2. උබල පිළිගන්න අකමැති ඇත්ත
3. Henry L සහ කඹ - කෙටි කතාව
4. මේකද මනුස්සකම ??
5. Henry L ගැන කතාවක්


