EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,962
    99,349
    113
    EK මහා කඹ ඇදීමේ... 04-15-2015 10:32 PM 4 ur valued vote for KPZ by URAJDRLK
    reputation_pos.gif
    EK මහා කඹ ඇදීමේ... 04-15-2015 09:16 PM Tnx. Ashmi6+
    reputation_pos.gif
    EK මහා කඹ ඇදීමේ... 04-14-2015 10:59 PM +6 - ela KPZ ta dunnata.
    reputation_pos.gif
    EK මහා කඹ ඇදීමේ... 04-14-2015 10:53 PM ereshaz77 29+ (Team KPZ)
    reputation_pos.gif
    EK මහා කඹ ඇදීමේ... 04-14-2015 05:19 PM aah rock poragen ah [kpz team]

    බොරු පොරොන්දු නැති කේ.පී පිලට ඔබගේ මනාපය ලබාදී සාඩම්බර රේප් හිමිකරුවෙකු වෙන්න.:love::love::love:
     
    Last edited:
    Dec 28, 2014
    763
    95
    0
    Ashmi, chamali sahodariyo 2na gana dukai... eth karanna deyak na meka tharagayak ne... me 2na loku uthsahayak denawa KPZ dinawanna... eth karanna deyak na HENRY dinanawama thama... :yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    පමා වැඩි උනා ශෙනිකා උබේ මැසේජ් එක දැක්කේ පරක්කු වෙලා මගේ බොක්කේ ෆිට් එකත් ඉන්නෙ උබලාගේ පැත්තේ ලොරිතඩියා ඒ උනාට උබලා ගාව ඉන්න නාකි ඇන්ටිලා නම් මදි බන් මෙක කරකගන්න
    :D:D
    :( :( අවුලක් නැ බන් මමත් මුලින් හිතුවේ උබ අපේ කබේ කොනේ එල්ලිලා ඇති කියලා එත් උබ හෙන්රි කුකුලාගේ කබේ එල්ලිලා ඉන්නවා දැක්කා :( අවුලක් නැ කබෙනේ බන් ..:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mamai dan henry ge gema geniyanne... henry ge team eka kohoma hari dinawanawa man :yes::yes:
    Kamak na sudu..oya apiatane vote kale..tnx honde..:D:love:
    හෙළයෙක්;18200622 said:
    කෙ.පීට වොට් කිරීමෙන් රෙප් වීමට අමතරව ලැබන වාසි.

    නොමිලේ නීති උපදෙස්
    නොමිලේ පරිගණක කටයුතු සදහා උපදෙස්.

    අස්මි විසින් දවල් කෑමක් ලෑස්ති කරනව කියලත් පොඩි ආරංචියක් ආව
    .
    :oo::oo::yes::yes::sorry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හෙළයෙක්;18200746 said:
    EK මහා කඹ ඇදීමේ... 04-15-2015 10:32 PM 4 ur valued vote for KPZ by URAJDRLK
    reputation_pos.gif
    EK මහා කඹ ඇදීමේ... 04-15-2015 09:16 PM Tnx. Ashmi6+
    reputation_pos.gif
    EK මහා කඹ ඇදීමේ... 04-14-2015 10:59 PM +6 - ela KPZ ta dunnata.
    reputation_pos.gif
    EK මහා කඹ ඇදීමේ... 04-14-2015 10:53 PM ereshaz77 29+ (Team KPZ)
    reputation_pos.gif
    EK මහා කඹ ඇදීමේ... 04-14-2015 05:19 PM aah rock poragen ah [kpz team]

    බොරු පොරොන්දු නැති කේ.පී පිලට ඔබගේ මනාපය ලබාදී සාඩම්බර රේප් හිමිකරුවෙකු වෙන්න.:love::love::love:

    කෝ සැලකීම් ලැබී නැත.
    තවමත් වලංගු මනාපයක් ඇත.. :rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    KPZ මුල සිට දියත් කර ඇති කුමන්ත්‍රණ ලැයිස්තුව. පාරිබෝගික ඔබගේ අවදානය පිණිසයි. පසුව පසුතැවිලි නොවන්න

    1. Henry ට උදව් කරපු අපේ උන්ට උනදේ - මනුස්සකම සහ යහප

    2. උබල පිළිගන්න අකමැති ඇත්ත

    3. Henry L සහ කඹ - කෙටි කතාව

    4. මේකද මනුස්සකම ??

    5. Henry L ගැන කතාවක්

    1240647_357770294353639_858412663_n.jpg

    ඕවා බොරු කතා මල්ලි !
    ඕවට අහු වෙන්නේ කොන්ඩේ බැඳපු චීන්නු!

    ඕවා මිනිස්සුන්ගේ චන්ද කඩන්න දාන උප්පර වැට්ටි කියලා එළකිරි වාසීන් දන්නවා! :D

    මොකද කපපු රෙප් ගැන සංවිධායකයන්ට පැමිණිලි කරන්න තියෙන්නේ! ඒ ගොල්ලෝ ඒක බේරයි!! :D
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,946
    10,089