EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දැනට ඔක්කොම වොට් තියන 668 :yes::yes::yes:

    එත් සමහරු කියනවා මේක අසාර්තකලු:rofl::rofl::rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සහතික කරන්න තියෙන ලියුම් මොනවහරි තියෙනවද එය රස්තියාදුවකින් තොරව කල හැක්කේ KPZ කණ්ඩායමට ඔබගේ ජන්දය ලබාදුන්නොත් පමණි..... පමා නොවන්න....
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    වෙන මොනවා දෙන්නද ඉතිං..
    සහතික කරන්න තියෙන ලියුම් මොනවහරි තියෙනවනං අරං වරෙන් නිකං සීල් එක ගහල අත්සන් කරල දෙන්නන්...:rofl:

    උබලගේ පැත්තෙයි අනික් පැත්තෙයි ඉන්න ගොඩක් එවුන් සුපිරි පොරවල් බන්...
    ඒත් සමහර ගෑනු ඉන්නවා අවුරුද්දට විෂ් කලාම රිප්ලයි එකක් නෑ...
    කබ අදින්න නම් කතා කරනවා... අනේ මන්දා... :confused:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපෝ එහෙමත් කරනවද :angry::angry::angry:

    api jarawa dennea na ban api pirisidu tharagayak karanne.:yes::yes:
    උබලා එහෙම කිව්වාට
    avatar324417_5.gif
    මු කබෙත් අරගෙන එහාට මෙහාට දුවලා,
    අන්තිමට අපේ රෙද්දේම එල්ලිලා කඩන්න හදනවා මේවාට තමයි පිල්ලි පෙන්නලා,
    පිලි ගහනවා කියන්නේ .. :yes::(
    ජාතියේ මහා පාවාදීම් සමග දරුණුම කුමන්ත්‍රණ රාශියක් උබලා(හෙන්රියාගේ ) කණ්ඩායම කරලා තියෙනවා .. :D
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මාර තරගයක්නේ!!!:P:rofl: දැනුයි දැක්කේ...:shocked:

    එකනේ සහෝ...
    එන්නකෝ පොඩ්ඩක් එහා මෙහා බලලා... රෙප් ටිකක් එකතු කරගෙන,....
    KPZ ට වොට් එකක් එහෙමත් දාලා...
    අතල් එකේ ඉමුකො බන්! :yes: :yes: :D :D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හෙට දවල් 12න් ඉවර වෙන නිසා තියෙන ෆේක් සේරම පාවිච්චි කරන බව පෙනී යනවා සියලුම තරඟකරුවන් විසින්..:P:P
     
    Status
    Not open for further replies.