නරක් වෙලා හිටී..උන් වලි ඇදලා වලි ඇදලා රට පටලවලා අවුරුදු කුමාරිට මාව තෝරයි...![]()

ගෑනු ටික අපි බෙදාගත්තම උඹ විතරනේ ඉතුරු වෙන්නේ ඉතින් උඹව අන්දලා තියනවා![]()

නෑ නෑ නෑ ස්වෙච්චා සේවකයෝ එපා...![]()

දැන් මේක ඉතින් තියෙනවද?![]()

නෑ නෑ කාවවත් ඕනේ නෑ කිව්වනේ..
මට පුළුවන් තෝරාගන්න...![]()

ගෑනු ටික අපි බෙදාගත්තම උඹ විතරනේ ඉතුරු වෙන්නේ ඉතින් උඹව අන්දලා තියනවා![]()

අපොයි වගා ළිදක්
කඹයක් ඇදලා අපි දෙන්නට වෙච්ච ටික ඇති..නැද්ද චාමියෝ..

ehema kiyanna epa saho.
sahayata wath one nadda.
apitath podi thanak denna.

aurud kamrita kaurut enne na....idiripath wenna kamati nam mata 4to ewanna![]()

wena mukuth epada?
තියෙනවා තියෙනවා මම විනිශ්චයකාරයාගේ පුටුවේ වාඩිවෙලත් ඉවරයි...![]()

![]()
අනේ අපි දෙන්නා එන්නම්කෝ![]()
හා උඹට දෙන්නං ලස්සනම නියපොතු ටික තෝරන්න..
හැබැයි ඒවත් නේල් කටර් එක කපල අයින් කරපුව විතරයි හොදේ...![]()

ගෑනු ටික අපි බෙදාගත්තම උඹ විතරනේ ඉතුරු වෙන්නේ ඉතින් උඹව අන්දලා තියනවා![]()

හා හා වෙන මොකුත් එපාද....අපි විරුද්ධයි මේවට කාන්තා බලකාය විධිහට![]()

ඉන්න අයට එන්න බෑ කියන්නේඅර නාකි ඇන්ටි නම් එන්නම් ලු කුමාරිට
අවුරුදු ඇන්ටි තේරීමේ තරගෙ කියල නම වෙනස් කරන්න වෙනවා එහෙම නම්

අපොයි....