thanujakaya alla ganan oni divorce wadeta![]()

මොනා කරන්නද බං හෙන්රියාගෙ දුප්පත් සාමාජිකයො ටිකනේ
io salli rep natath kade yanwa - mokadda bn anthima hariyedi anith team eke un kale ?

අපෝ ඒවා දැන් ඉවරයි බං ආයේ අදින්න ඕනි නෑ.ai ban anthima hariye moko une![]()
පලවෙනි පාරටනේ සාමකාමී කඹ ඇදිල්ලක් තිබුනේ.
සන්තෝසයි දායක වෙන්න ලැබීම ගැන.
ඇත්තම කිව්වොත් බං හෙන්රි කියල එකෙක් මේකේ ඉන්නවා කියල මම දැනගත්තෙත් ඊයේ.හරි ප්ලෑන් එකක් ඇතුව කැම්පේන් එක සංවිධානය කරලා තියෙන විදිහෙන් මම දැනගත්තා උඹට මේක දිනන්න පුළුවන් බව.
උඹ ඒ ගත්ත උත්සාහය අගේ කිරීමක් විදිහට තමයි මම උඹට සහයෝගය දෙන්න තීරණය කලේ.
රේප් නං මට කාගෙන්වත් හම්බුනේ නෑ බං.
මම දීලා තිබ්බ 10න් 3දෙනෙක් ආපහු දීල තිබ්බ එච්චරයි.
අන්තිම හරිය වෙද්දී විරුද්ධ පිලේ නායකයා ඇතුළු සෙට් එකම හැසිරුණු විදිහ දැක්කම ඇත්තටම මම සන්තෝස වෙනවා කලින්ම හරි තීරණය ගත්තු එක ගැන.
![]()

mokakda ban anthima hariye une. denuwathwa nam kisima wereddak un ne ne![]()

pissu bn.
match eka elata giya.Henry L and KPZ uparimeta kala.
meka nkn athal game ekakne.
e athal eka thibba![]()

ekane ban. athal eke kattiya fun ekak gatha ekane une. waliyak giyeth ne![]()

Ape team 1ke kattiyatath jaya wewa
& Ape team 1kata support karapu hamotama Thanks alot

මොනා කරන්නද බං හෙන්රියාගෙ දුප්පත් සාමාජිකයො ටිකනේ
අපෝ ඒවා දැන් ඉවරයි බං ආයේ අදින්න ඕනි නෑ.පලවෙනි පාරටනේ සාමකාමී කඹ ඇදිල්ලක් තිබුනේ.
සන්තෝසයි දායක වෙන්න ලැබීම ගැන.
![]()

pissu bn.
match eka elata giya.Henry L and KPZ uparimeta kala.
meka nkn athal game ekakne.
e athal eka thibba![]()

මේ සැරේ කඹේ ඇදල හොඳට විනෝද වුනා, අලුත් යාලුවො අඳුන ගත්තා.![]()
කණ්ඩායමේ සාමාජිකයන්ව අගයන හොඳ නායකයෙක් යටතේ කණ්ඩායම් හැඟීමකින්, මහන්සි වෙලා වැඩ කරන team එකක් එක්ක කඹේ අදින්න ලැබුනට ගොඩක් සතුටුයි.![]()
ඒ වගේම ගොඩක් දෙනෙක් අපේ පැත්තට කඹේ අදින්න සෑහෙන්න මහන්සිවෙලා උදව් කලා, ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.![]()
අපේ ජයග්රහණය පිටුපස ඉන්න team henryට ඡන්දේ දීල, අපේ පැත්තට සහයෝගය ලබා දුන්නු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනව.ඔයාල නැත්නම් අපිට කඹේ ඇදල දිනන්න ලැබෙන්නෙ නෑ![]()
![]()
විරුද්ධ පිලත් අපිට හොඳ තරඟයක් දුන්න.කඹ ඇදිල්ල නිසා කාගේහරි හිත රිදුනා නම් සමාවෙන්න![]()
![]()
a big thank you to all![]()
last but not the least. thank you organizers for organizing such an event![]()

Ela ela machan![]()

thama rep denna release une nehe
ela ela jayawewa
ela ela
Apith support eka dunna
පට්ට පට්ට
set wenna bari wuna..dinapu team ekata suba pathanawa

ඇත්තම කිව්වොත් බං හෙන්රි කියල එකෙක් මේකේ ඉන්නවා කියල මම දැනගත්තෙත් ඊයේ.හරි ප්ලෑන් එකක් ඇතුව කැම්පේන් එක සංවිධානය කරලා තියෙන විදිහෙන් මම දැනගත්තා උඹට මේක දිනන්න පුළුවන් බව.
උඹ ඒ ගත්ත උත්සාහය අගේ කිරීමක් විදිහට තමයි මම උඹට සහයෝගය දෙන්න තීරණය කලේ.
රේප් නං මට කාගෙන්වත් හම්බුනේ නෑ බං.
මම දීලා තිබ්බ 10න් 3දෙනෙක් ආපහු දීල තිබ්බ එච්චරයි.
අන්තිම හරිය වෙද්දී විරුද්ධ පිලේ නායකයා ඇතුළු සෙට් එකම හැසිරුණු විදිහ දැක්කම ඇත්තටම මම සන්තෝස වෙනවා කලින්ම හරි තීරණය ගත්තු එක ගැන.
![]()
man salakuwa 
elazzz jaya wewa
පිස්සුද බං මට රේප් ඕනි නෑමම එහෙම කිව්වේ බං කඩේ ගියේ රේප් බලාගෙන නෙවෙයි කියන එක හම්බුනේ නැති උන්ට කියන්න ඕනි නිසයි. වෝට් කරන්න කලින් මම ඉල්ලුවෙත් නෑනේ බං
ඉතිං දෙන්නේ අහවල් එහෙකටද
![]()

ekane ban. athal eke kattiya fun ekak gatha ekane une. waliyak giyeth ne![]()

TEAM HENRY![]()
Elazzzzzz bro Jayen Jayama WewaApe team 1ke kattiyatath jaya wewa
& Ape team 1kata support karapu hamotama Thanks alot
![]()
![]()
![]()
& KPZ team 1kath hoda fight 1kak dunna

මේ සැරේ කඹේ ඇදල හොඳට විනෝද වුනා, අලුත් යාලුවො අඳුන ගත්තා.![]()
කණ්ඩායමේ සාමාජිකයන්ව අගයන හොඳ නායකයෙක් යටතේ කණ්ඩායම් හැඟීමකින්, මහන්සි වෙලා වැඩ කරන team එකක් එක්ක කඹේ අදින්න ලැබුනට ගොඩක් සතුටුයි.![]()
ඒ වගේම ගොඩක් දෙනෙක් අපේ පැත්තට කඹේ අදින්න සෑහෙන්න මහන්සිවෙලා උදව් කලා, ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.![]()
අපේ ජයග්රහණය පිටුපස ඉන්න team henryට ඡන්දේ දීල, අපේ පැත්තට සහයෝගය ලබා දුන්නු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනව.ඔයාල නැත්නම් අපිට කඹේ ඇදල දිනන්න ලැබෙන්නෙ නෑ![]()
![]()
විරුද්ධ පිලත් අපිට හොඳ තරඟයක් දුන්න.කඹ ඇදිල්ල නිසා කාගේහරි හිත රිදුනා නම් සමාවෙන්න![]()
![]()
a big thank you to all![]()
last but not the least. thank you organizers for organizing such an event![]()
Thank you 
apith vote kara.. danaganna machan kiyannee ubata... but rep oni naaJayaweewaaa !!

ඇත්තම කිව්වොත් බං හෙන්රි කියල එකෙක් මේකේ ඉන්නවා කියල මම දැනගත්තෙත් ඊයේ.හරි ප්ලෑන් එකක් ඇතුව කැම්පේන් එක සංවිධානය කරලා තියෙන විදිහෙන් මම දැනගත්තා උඹට මේක දිනන්න පුළුවන් බව.
උඹ ඒ ගත්ත උත්සාහය අගේ කිරීමක් විදිහට තමයි මම උඹට සහයෝගය දෙන්න තීරණය කලේ.
රේප් නං මට කාගෙන්වත් හම්බුනේ නෑ බං.
මම දීලා තිබ්බ 10න් 3දෙනෙක් ආපහු දීල තිබ්බ එච්චරයි.
අන්තිම හරිය වෙද්දී විරුද්ධ පිලේ නායකයා ඇතුළු සෙට් එකම හැසිරුණු විදිහ දැක්කම ඇත්තටම මම සන්තෝස වෙනවා කලින්ම හරි තීරණය ගත්තු එක ගැන.
![]()

කලකිරීමෙන් ඉන්නේ වැඩක් නෑ වෝට් 4ක් දීලත් රෙප් 10ක් වත් නෑ ඔන්න හිටපිය කෝ අනික්සැරේ නම් අනික් පැත්තට යනවා මම