෴ Thanks everyone who voted me! ෴

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ

    :lol::lol: io salli rep natath kade yanwa - mokadda bn anthima hariyedi anith team eke un kale ? :dull::dull::oo:
    මොනා කරන්නද බං හෙන්රියාගෙ දුප්පත් සාමාජිකයො ටිකනේ :P

    ai ban anthima hariye moko une :dull:
    අපෝ ඒවා දැන් ඉවරයි බං ආයේ අදින්න ඕනි නෑ.:no: පලවෙනි පාරටනේ සාමකාමී කඹ ඇදිල්ලක් තිබුනේ.:yes: සන්තෝසයි දායක වෙන්න ලැබීම ගැන.:)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඇත්තම කිව්වොත් බං හෙන්රි කියල එකෙක් මේකේ ඉන්නවා කියල මම දැනගත්තෙත් ඊයේ. :dull: හරි ප්ලෑන් එකක් ඇතුව කැම්පේන් එක සංවිධානය කරලා තියෙන විදිහෙන් මම දැනගත්තා උඹට මේක දිනන්න පුළුවන් බව. :yes: උඹ ඒ ගත්ත උත්සාහය අගේ කිරීමක් විදිහට තමයි මම උඹට සහයෝගය දෙන්න තීරණය කලේ. :) රේප් නං මට කාගෙන්වත් හම්බුනේ නෑ බං.:dull: මම දීලා තිබ්බ 10න් 3දෙනෙක් ආපහු දීල තිබ්බ එච්චරයි.:dull: අන්තිම හරිය වෙද්දී විරුද්ධ පිලේ නායකයා ඇතුළු සෙට් එකම හැසිරුණු විදිහ දැක්කම ඇත්තටම මම සන්තෝස වෙනවා කලින්ම හරි තීරණය ගත්තු එක ගැන.:yes:

    mokakda ban anthima hariye une. denuwathwa nam kisima wereddak un ne ne:oo:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    TEAM HENRY
    11.gif

    Elazzzzzz bro Jayen Jayama Wewa:cool::yes:Ape team 1ke kattiyatath jaya wewa:love: & Ape team 1kata support karapu hamotama Thanks alot
    11.gif
    11.gif
    11.gif

    & KPZ team 1kath hoda fight 1kak dunna:yes::cool:
     
    • Like
    Reactions: asylum and giggee

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මේ සැරේ කඹේ ඇදල හොඳට විනෝද වුනා, අලුත් යාලුවො අඳුන ගත්තා.
    m0126.gif

    කණ්ඩායමේ සාමාජිකයන්ව අගයන හොඳ නායකයෙක් යටතේ කණ්ඩායම් හැඟීමකින්, මහන්සි වෙලා වැඩ කරන team එකක් එක්ක කඹේ අදින්න ලැබුනට ගොඩක් සතුටුයි.
    t4526.gif

    ඒ වගේම ගොඩක් දෙනෙක් අපේ පැත්තට කඹේ අදින්න සෑහෙන්න මහන්සිවෙලා උදව් කලා, ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.
    t4519.gif

    අපේ ජයග්‍රහණය පිටුපස ඉන්න team henryට ඡන්දේ දීල, අපේ පැත්තට සහයෝගය ලබා දුන්නු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනව.
    t4624.gif
    ඔයාල නැත්නම් අපිට කඹේ ඇදල දිනන්න ලැබෙන්නෙ නෑ
    t45134.gif

    විරුද්ධ පිලත් අපිට හොඳ තරඟයක් දුන්න.
    t0112.gif
    කඹ ඇදිල්ල නිසා කාගේහරි හිත රිදුනා නම් සමාවෙන්න
    m1501.gif

    a big thank you to all
    t4622.gif

    last but not the least. thank you organizers for organizing such an event
    m0115.gif
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මොනා කරන්නද බං හෙන්රියාගෙ දුප්පත් සාමාජිකයො ටිකනේ :P

    අපෝ ඒවා දැන් ඉවරයි බං ආයේ අදින්න ඕනි නෑ.:no: පලවෙනි පාරටනේ සාමකාමී කඹ ඇදිල්ලක් තිබුනේ.:yes: සන්තෝසයි දායක වෙන්න ලැබීම ගැන.:)

    :):):):):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේ සැරේ කඹේ ඇදල හොඳට විනෝද වුනා, අලුත් යාලුවො අඳුන ගත්තා.
    m0126.gif

    කණ්ඩායමේ සාමාජිකයන්ව අගයන හොඳ නායකයෙක් යටතේ කණ්ඩායම් හැඟීමකින්, මහන්සි වෙලා වැඩ කරන team එකක් එක්ක කඹේ අදින්න ලැබුනට ගොඩක් සතුටුයි.
    t4526.gif

    ඒ වගේම ගොඩක් දෙනෙක් අපේ පැත්තට කඹේ අදින්න සෑහෙන්න මහන්සිවෙලා උදව් කලා, ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.
    t4519.gif

    අපේ ජයග්‍රහණය පිටුපස ඉන්න team henryට ඡන්දේ දීල, අපේ පැත්තට සහයෝගය ලබා දුන්නු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනව.
    t4624.gif
    ඔයාල නැත්නම් අපිට කඹේ ඇදල දිනන්න ලැබෙන්නෙ නෑ
    t45134.gif

    විරුද්ධ පිලත් අපිට හොඳ තරඟයක් දුන්න.
    t0112.gif
    කඹ ඇදිල්ල නිසා කාගේහරි හිත රිදුනා නම් සමාවෙන්න
    m1501.gif

    a big thank you to all
    t4622.gif

    last but not the least. thank you organizers for organizing such an event
    m0115.gif

    :):)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Ela ela machan :)

    :):):)

    ubath hitiya nan goda :yes:

    thama rep denna release une nehe

    ela ela jayawewa :):)

    ela ela
    Apith support eka dunna

    පට්ට පට්ට

    set wenna bari wuna..dinapu team ekata suba pathanawa

    11.gif
    :):):)

    ඇත්තම කිව්වොත් බං හෙන්රි කියල එකෙක් මේකේ ඉන්නවා කියල මම දැනගත්තෙත් ඊයේ. :dull: හරි ප්ලෑන් එකක් ඇතුව කැම්පේන් එක සංවිධානය කරලා තියෙන විදිහෙන් මම දැනගත්තා උඹට මේක දිනන්න පුළුවන් බව. :yes: උඹ ඒ ගත්ත උත්සාහය අගේ කිරීමක් විදිහට තමයි මම උඹට සහයෝගය දෙන්න තීරණය කලේ. :) රේප් නං මට කාගෙන්වත් හම්බුනේ නෑ බං.:dull: මම දීලා තිබ්බ 10න් 3දෙනෙක් ආපහු දීල තිබ්බ එච්චරයි.:dull: අන්තිම හරිය වෙද්දී විරුද්ධ පිලේ නායකයා ඇතුළු සෙට් එකම හැසිරුණු විදිහ දැක්කම ඇත්තටම මම සන්තෝස වෙනවා කලින්ම හරි තීරණය ගත්තු එක ගැන.:yes:

    ela machan loku udawwak kale uba.thanks age kalaata saha udaw kalata :) man salakuwa :)
    elazzz jaya wewa

    11.gif

    පිස්සුද බං මට රේප් ඕනි නෑ :no: මම එහෙම කිව්වේ බං කඩේ ගියේ රේප් බලාගෙන නෙවෙයි කියන එක හම්බුනේ නැති උන්ට කියන්න ඕනි නිසයි. වෝට් කරන්න කලින් මම ඉල්ලුවෙත් නෑනේ බං :P ඉතිං දෙන්නේ අහවල් එහෙකටද :P

    kamak na gannako machan ;)

    ekane ban. athal eke kattiya fun ekak gatha ekane une. waliyak giyeth ne :yes:

    :):)

    TEAM HENRY
    11.gif

    Elazzzzzz bro Jayen Jayama Wewa:cool::yes:Ape team 1ke kattiyatath jaya wewa:love: & Ape team 1kata support karapu hamotama Thanks alot
    11.gif
    11.gif
    11.gif

    & KPZ team 1kath hoda fight 1kak dunna:yes::cool:

    11.gif
    ube help eka goak wadagath una machan. Thanks a lot :):)

    මේ සැරේ කඹේ ඇදල හොඳට විනෝද වුනා, අලුත් යාලුවො අඳුන ගත්තා.
    m0126.gif

    කණ්ඩායමේ සාමාජිකයන්ව අගයන හොඳ නායකයෙක් යටතේ කණ්ඩායම් හැඟීමකින්, මහන්සි වෙලා වැඩ කරන team එකක් එක්ක කඹේ අදින්න ලැබුනට ගොඩක් සතුටුයි.
    t4526.gif

    ඒ වගේම ගොඩක් දෙනෙක් අපේ පැත්තට කඹේ අදින්න සෑහෙන්න මහන්සිවෙලා උදව් කලා, ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.
    t4519.gif

    අපේ ජයග්‍රහණය පිටුපස ඉන්න team henryට ඡන්දේ දීල, අපේ පැත්තට සහයෝගය ලබා දුන්නු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනව.
    t4624.gif
    ඔයාල නැත්නම් අපිට කඹේ ඇදල දිනන්න ලැබෙන්නෙ නෑ
    t45134.gif

    විරුද්ධ පිලත් අපිට හොඳ තරඟයක් දුන්න.
    t0112.gif
    කඹ ඇදිල්ල නිසා කාගේහරි හිත රිදුනා නම් සමාවෙන්න
    m1501.gif

    a big thank you to all
    t4622.gif

    last but not the least. thank you organizers for organizing such an event
    m0115.gif

    ape one and only girl :D Thank you :)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඇත්තම කිව්වොත් බං හෙන්රි කියල එකෙක් මේකේ ඉන්නවා කියල මම දැනගත්තෙත් ඊයේ. :dull: හරි ප්ලෑන් එකක් ඇතුව කැම්පේන් එක සංවිධානය කරලා තියෙන විදිහෙන් මම දැනගත්තා උඹට මේක දිනන්න පුළුවන් බව. :yes: උඹ ඒ ගත්ත උත්සාහය අගේ කිරීමක් විදිහට තමයි මම උඹට සහයෝගය දෙන්න තීරණය කලේ. :) රේප් නං මට කාගෙන්වත් හම්බුනේ නෑ බං.:dull: මම දීලා තිබ්බ 10න් 3දෙනෙක් ආපහු දීල තිබ්බ එච්චරයි.:dull: අන්තිම හරිය වෙද්දී විරුද්ධ පිලේ නායකයා ඇතුළු සෙට් එකම හැසිරුණු විදිහ දැක්කම ඇත්තටම මම සන්තෝස වෙනවා කලින්ම හරි තීරණය ගත්තු එක ගැන.:yes:

    Elaz 24 pannuwa dunna:cool:
     
    • Like
    Reactions: chathu05

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කලකිරීමෙන් ඉන්නේ වැඩක් නෑ වෝට් 4ක් දීලත් රෙප් 10ක් වත් නෑ ඔන්න හිටපිය කෝ අනික්සැරේ නම් අනික් පැත්තට යනවා මම :(:(

    Ube ka karume button eka nane