ikmanata badinna baluwe - help okkogenma

helpneed100

Member
Apr 17, 2015
48
1
0
machan mama ardare karana kellage amma hena buckert...kella wena ekekta balen bandala denna yanna hadanne.mama baluwe REg wenna kella ekka.
mama kohomada eka karanne. mama colombo. reg karyaleta gihin kohomada karanne? poddak mata mula idan badapu yaluwo help karanna..

thawa badala kohe hari yanawanam , hoda than monada??

anith dee kellage padiya 20000k athi..matath 25000k wage set wenawa, badapu aya kohomada salli balance karanne? udaw karanna yaluwane

hamotama pin

::: badinna kalinma registar gawata yanna onada? mata udaw karanna me gana danne na mama
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහොමද බං 45 ක පඩියකින් ඉන්නේ? පොඩ්ඩක් ආයේ හිතපන් රෙන්ට් ගෙවන්න ගියාම ඒ අතරේ වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා බබෙක් හම්බුවෙන්න ආවොත් උඹට බඩු බනිස් වෙනවා. පොඩ්ඩක් කල්පනා කරපන් නැත්නම් පඩියට අමතරව සයිඩ් බිස්නස් මොනා හරිත් පටන් ගනින් පොඩියට.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    na na nikan bung wayasa ahuwe mata thaama 23 bung mama nam 30 wenakan bandin na....
    ela ela bung
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ai bun 25i

    mama danne na bun oya registar laga seen

    නෑ නෑ දැන් මූ ඊලඟට අහනවා කෙල්ලට වයස කීයද කියලා. මූටඕනේ උඹේ වයස නෙමෙයි කෙල්ලගේ වයස මුලින් අහන්න බැරි නිසා ඔය. ඕකා හෙන අසහන කාරයා. උදව් දෙන්න ආවොත් අහු වෙන්න එපා. :shocked::shocked:
     
    helpneed100

    Member
    Apr 17, 2015
    48
    1
    0
    කොහොමද බං 45 ක පඩියකින් ඉන්නේ? පොඩ්ඩක් ආයේ හිතපන් රෙන්ට් ගෙවන්න ගියාම ඒ අතරේ වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා බබෙක් හම්බුවෙන්න ආවොත් උඹට බඩු බනිස් වෙනවා. පොඩ්ඩක් කල්පනා කරපන් නැත්නම් පඩියට අමතරව සයිඩ් බිස්නස් මොනා හරිත් පටන් ගනින් පොඩියට.

    uba kiyana vidiyata salli enakan hitiya nam yaluwa , ape gedara ayata mamath na..ekai mama elairi eke ehema adala inna aya sali balance karan vidiya ahuwe..hamotama salli na ne yalu
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uba kiyana vidiyata salli enakan hitiya nam yaluwa , ape gedara ayata mamath na..ekai mama elairi eke ehema adala inna aya sali balance karan vidiya ahuwe..hamotama salli na ne yalu

    සල්ලි බැලන්සින් ගැන නම් ලොකු අයිඩියා එකක් නෑ. මමත් හම්බු කරන්න අරගෙන මාස දෙකයි තවම බං. ඒත් මචං මට දැනෙන දේ කිව්වේ ඉතින්. ඒකයි කිව්වේ සයිඩ් බිස්නස් මොනවා හරිත් පටන් ගන්න බලපන් කියලා උඹලා දෙන්නට නම් 45 ක් ඇති වේවි. ඒත් රෙන්ට් ගෙවන්න, පෙට්‍රල් ගහන්න වගේ වියදම් එක්ක වයිෆ් ප්‍රෙග්නන්ට් උනොත් එහෙම මදි වෙනවා.
     
    :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,766
    98,829
    113
    කෙල්ලෙක් ඉන්නවද? බදින්න නන් මුලින් කෙල්ලෙක් හොයා ගන්න වෙනව.:(:(:(

    Anyway bump machan :lol::lol::lol:
     
    Last edited:

    helpneed100

    Member
    Apr 17, 2015
    48
    1
    0
    හෙළයෙක්;18209890 said:
    කෙල්ලෙක් ඉන්නවද? බදින්න නන් මුලින් කෙල්ලෙක් හොයා ගන්න වෙනව.:(:(:(

    moda katha epa yalu

    dannawa nam reg wena vidiya poddak explane karanna
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බදිනවා කියන්නේ රෙජිස්ටර් කරනවා කියන එක තමා බන්.
    රෙජිස්ටර් කරාට පස්සේ උබලා දෙන්නට කිසි අව්ලක් නෑ නේ.උබලා නීතියෙන් විවාහකයි.
    කාටවත් එතකොට බකට් දාන්න බෑ නේ.
    මෙහෙම කරපන් කොල්ලා.
    සෝබනේට,අනිත් එවුන් කරන කරන දේ නොකර තමන්ට ඕනම දේවල් විතරක් කල්පනා කරලා කරනවා නම් කපල් එකකට රු.40000-50000 කියන්නේ මාසේකට හොදට ජීවත් වෙන්න පුලුවන්.කීයක් හරි ඉතිරියක් කරපන් දෙන්නාම ලමයි හම්බෙන කාලෙකට වියදම් කරන්න,ලමයින්ව ඉස්කෝලෙට දාන්න එහෙම.දැන් ලමයෙක්ව ඉස්කෝලේ දානවා කියන්නේ කැරිම ගේමක් දෙන්න ඕන.වියදම් කරලා ඉවරයක් නෑ.සමහර අම්මලා පිනාලට පුක දීලා ඉවරෙකුත් නෑ.ඒක නිසා මාසේට දෙන්නම 2500යි 2500යි දාලා 5000 පොතක දාපන්.
    මුලින්ම උබලා රෙජිස්ටර් වෙයන්.ඊට පස්සේ උබලා දෙන්නා මහන්සි වෙලා වැඩ කරලා සල්ලි කීයක් හරි ඉතුරු කරන් අවුරුද්දක් දෙකක් ගියාම වෙඩින් එකක් ගනින්.ඔලුව උස්සන්නේ නැතුව වෙඩින් ගන්නවා කියන්නේ හනිමුන් එකේ හිකුවට පස්සේ ලෝකේම එපා වෙන වැඩක් ණය අනම් මනම් ගෙවන්න ගියාම.ඒක නිසා හොදම වැඩේ පස්සේ වෙඩින් එක ගනින්.එතකන් උබලා දෙන්නා එකට ඉන්නවා නම් එකට ඉදපන් හෝ නැත්තම් රෙජිස්ටර් වෙලා වෙඩින් එකක් ගන්නකම් තම තමන්ගේ ගෙවල් වල හිටපන්.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    badala salli balance karan jeewath wena eka ubalage wadak. mama kiyannag badinne kohomada kiyala.

    ubala denna register kenek gawata gihin nam parasidda karanna ona. ubala denna distrikka dekaka nag un eka check karala balana seen ekak thiyanawa.

    nam parasidda karala passe ubala dennata 6 masayak athulatha badinna puluwan. 1919 call karala ahapan monawa hari thiyanawa nag un kiyala denawa.

    Ubata one nag podi tip ekak dennag ubala nam parasidda kalama. ubala dennagen ekekutawath 6 masayak yanakan wena kenek wa badinna baa. samahara gewalwalin case thiyana un badinne nathuwa namprasidda karanawa.
     
    machan mama abana sathiye dawasaka meya ekka ghin reg ta kiyanawa kiyala hithanna...Eeeta passe aduma kochchara dawsakinda badinna puluwan ? edama badinna ba neda?