First Sri Lankan MUSLIM MUSEUM :@##^&$# (Dain Hari da??)

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මුස්ලීම් කෞතුකාගාරයක් ලංකාවේ ප්‍රථම වතාවට කාත්තන්කුඩිහි විවෘත වේ

    KanthanKudi_lankanewsalert_16_04_2015%5B1%5D.jpg


    ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉස්ලාමීය ප්‍රථම උරුම කෘතුකාගාරය අප්‍රියෙල් 14 වන දින කාත්තාන්කුඩි නගරයෙහි විවෘත කරනු ලැබුවා.

    සංස්කෘතික උරුමයන් පිළිබද අමාත්‍යංශයේ අනුග්‍රහයෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ රුපියල් මිලියන ගණනක් වැයකර, සිව්මහල් ගොඩනැගිල්ලක මෙම කෘතුකාගාරය ඉදිකර තිබේ. කළින් ඉදිකර තිබූ ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත්කිරීම සිදුවිය.

    වත්මන් ආණ්ඩුවෙන් පත්වීම් ලැබූ මුස්ලීම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් විසින් මෙම කෞතුකාගාරයට දායකත්වය සපයා ඇත.


    New%20Cabine%5B1%5D.jpg


    මෙම කෘතුකාගාරයේ වසර දහසකට පෙර, ශ්‍රී ලංකාව මුස්ලිම් ජනතාව සමග සම්බන්ධ ආධ්‍යාත්මික, විද්‍යාත්මක, වාණිජ, ආගමික කටයුතු, දේශපාලනය ඇතුළු බොහෝ ඓතිහාසික සාක්ෂි මෙම කෘතුකාගාරයේ තැන්පත් කර ඇත.

    1.jpg


    පරාක්‍රමභාහු රජතුමාගේ ඇමති මණ්ඩලයේ අමාත්‍යවරු ලෙස සිටි බව කියන මුස්ලිම් ජාතිකයින්ගේ අනුරුව වල් මෙහි තැන්පත් කර තිබීම විශේෂ අංගයක් වේ.

    7.jpg


    මුස්ලිම් ජාතිකයින්ගේ විවාහ සම්ප්‍රදායන්, ආහාර පුරුදු, ව්‍යාපාර ක්‍රම, ප්‍රධාන ඉස්ලාම් ආගමික ස්ථාන, ප්‍රථමයෙන් ආගම ඇදැවූ ස්ථානය ඇතුළු වසර සියයක පැරණි බව කියන මුස්ලිම් ප්‍රජාවේ උරුම සංකේතයන් මෙහි දැකගැනීමට තිබේ.

    පෞරාණික බෙහෙත් ඔරුවක් මෙම කෞතුකාගාරයේ තබා ඇති අතර එය මුස්ලීම්වරුන්ගේ ඉස්ලාමික වෛද්‍ය ක්‍රමය රජ සමයේ සිටම පැවැති බවට සාක්ෂියක් යැයි පවසයි.


    10.jpg


    කම්හල් වැඩ කරන මුස්ලීම් අයගේ පිළිරූ මෙහි ඉදිකර ඇති අතර එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පෞරාණික යකඩ කර්මාන්තයේ උරුමය මුස්ලීම්වරුන්ට බවයි.

    එහෙත් අප දන්නා ඉතිහාසය අනුවනම් යකඩ කර්මාන්තයේ උරුමය ඇත්තේ කොත්මලේ ප්‍රධාන කොට විසූ යක්ෂ ගෝත්‍රිකයන්ටයි. (යකඩ=යක්.) යක්ෂ ගෝත්‍රිකයින් පසු කාලයේදී සිංහල ජාතියට අන්තර්ග්‍රහණය විය.


    13.jpg


    ඓතිහාසික මුස්ලීම් උරුමයන් ලෙස සැලකෙන අවි ආයුධ සහ ලෝහ භාණ්ඩ මෙහි තැන්පත් කර ඇත. නමුත් මේවා අවුරුදු 100 ක් වත් පරණ ඒවා නොවේ. සමහර ඒවා ළඟදී හදපු ඒවා මෙන් දිස්නය ගහයි.


    5.jpg


    4.jpg


    11.jpg


    රෙදි වීවීමේ තාක්ෂණයේ උරුමය ඇත්තේත් මුස්ලීම් අයටලු.

    12.jpg


    3.jpg


    6.jpg


    8.jpg


    9.jpg


    14.jpg


    15.jpg


    16.jpg


    එදා අමිර්තලිංගම් සහ දොරේ අප්පා වැනි දෙමළ නායකයින් උතුරේ ඊනියා "යාල්පාන" ඉතිහාසය ගොඩනැගීමෙන් වුණ නස්පැත්තිය අවුරුදු 30 ක්ම අපි අත් වින්දා. ඒ ඉතිහාසය රැකගැනීම උදෙසායි දෙමළ අය කොටි සංවිධානයට බැඳිලා මරාගෙන මැරෙන බෝම්බ බැඳන් ආවේ.

    නැති ඉතිහාසයක් ගොඩ නගමින් නැගෙනහිර පළාතේ තරුණයින්ගේ හිසටත් මොවුන් දාන විශබීජ පේනවා නේද? ආණ්ඩුවත් මුස්ලීම් ඡන්ද අරගන්න්ට මේවාට ඉත සිතින් උදව් කරනවා. මේ ඊනියා මුස්ලීම් ඉතිහාසය ඔළුවට දාගන්න දරුවන් වැඩිහිටියන් වු පසුව තව දසක කීපයකින් මේවායේ ප්‍රතිඵල අපිට දකින්න ලැබේවි.

    වෙන්න යන විනාශය සියල්ලන්ටම දැකබලාගැනීමට Share කරන්න.

    -sinhalabuddhist

    මේකද යාහපාලනය ?:no:
    දැන් යාහපාලනය හරි ද??:growl::growl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මාශා අල්ලාහ්...:cool::cool::cool::cool:

    මගේ රටට අල්ලා දෙවි පිහිටයි
    මගේ දැයට අල්ලා දෙවි සරනයි
    ඔටුවන් සපිරුනු රටඉදි විමනයි
    මෙතනින් මේ දැය අල්ලට බාරයි
     
    • Like
    Reactions: Tramadol

    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    Oka hadanna approve karalathiyenne kauda ban? Mahinda hadapu ekata Maithree open karala wage harima waradi eka.
     
    Last edited:

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,800
    401
    83
    Home
    මචන් යහපාලනේ ඇවිත් මාස 3 වගේ වෙන්නේ. ඉතින් ඕක බලපුවාම මාස 3 එකපාර ඔච්චර දේවල් කරන්න අමාරුයි. යහපාලනෙට කලින් ඉඳල වගේ හදලා තියෙන්නේ.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    රත්තරං;18210554 said:
    මාශා අල්ලාහ්...:cool::cool::cool::cool:

    මගේ රටට අල්ලා දෙවි පිහිටයි
    මගේ දැයට අල්ලා දෙවි සරනයි
    ඔටුවන් සපිරුනු රටඉදි විමනයි
    මෙතනින් මේ දැය අල්ලට බාරයි
    :D pissu yako :D :D
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    patta gadai yakooo muusala thambi.... palako pakisthanayata musalayoooo.... thopila mala perethayo wage inne.... harak mas kana wesa ballo..... yako maha rohale 96% inne thambiyo adawal walai binal inne mas kala kala papuwe amaru hadila.. thuk witharak
     
    මාශා අල්ලාහ්...:cool::cool::cool::cool:

    මගේ රටට අල්ලා දෙවි පිහිටයි
    මගේ දැයට අල්ලා දෙවි සරනයි
    ඔටුවන් සපිරුනු රටඉදි විමනයි
    මෙතනින් මේ දැය අල්ලට බාරයි


    දැන් හරිද ?? ®©
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මචන් යහපාලනේ ඇවිත් මාස 3 වගේ වෙන්නේ. ඉතින් ඕක බලපුවාම මාස 3 එකපාර ඔච්චර දේවල් කරන්න අමාරුයි. යහපාලනෙට කලින් ඉඳල වගේ හදලා තියෙන්නේ.

    :yes::yes::yes::yes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    මචන් යහපාලනේ ඇවිත් මාස 3 වගේ වෙන්නේ. ඉතින් ඕක බලපුවාම මාස 3 එකපාර ඔච්චර දේවල් කරන්න අමාරුයි. යහපාලනෙට කලින් ඉඳල වගේ හදලා තියෙන්නේ.

    අනිවා බයියන්ගේ බයි තර්ක.

    එලිමහන් සත්වොද්ය්‍යානය. ඕව කරන්න පුළුවන් ද බන් මාස තුනෙන් මහින්ද මහත්තයාගේ කාලේ හදපුවා මේයා බොරුවට විවෘත කරනවා .

    මුස්ලිම් කෞතුකාගාරය - දැක්ක නේද ඕක තමයි අපි කීව්වේ මහින්ද නැතුව හරියන්නේ නෑ කියලා. ඇවිල්ලා මාස තුනයි කෞතුකාගාරයක් හදාගත්තා,
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අනිවා බයියන්ගේ බයි තර්ක.

    එලිමහන් සත්වොද්ය්‍යානය. ඕව කරන්න පුළුවන් ද බන් මාස තුනෙන් මහින්ද මහත්තයාගේ කාලේ හදපුවා මේයා බොරුවට විවෘත කරනවා .

    මුස්ලිම් කෞතුකාගාරය - දැක්ක නේද ඕක තමයි අපි කීව්වේ මහින්ද නැතුව හරියන්නේ නෑ කියලා. ඇවිල්ලා මාස තුනයි කෞතුකාගාරයක් හදාගත්තා,

    මේක පලවෙනි එක නෙවෙයි නේද බන් ?
    ගාලු කොටුවෙත් එකක් තියනවා නේ :oo:
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    අප්පච්චි ඕනා


    colombo_musuem.jpg


    The construction of the Museum was carried out by Arasi Marikar Wapchie Marikar (born 1829, died 1925, aka Wapchi Marikar Bass, who was descended from the Sheikh Fareed family of Iraq who arrived in Ceylon in 1060 AD). Wapchie Marikkarwas a Renowned Architect and a Mason of British ceylon who constructed The General Post Office, also known as the GPO, the headquarters of the
    Sri Lanka Post, Colombo Museum, Colombo Customs, Old Town Hall in Pettah, the Galle Face Hotel, Victoria Arcade, Finlay Moir building, the Clock Tower, Batternburg Battery etc. The Old Town Hall in Pettah, which is now a busy market, was built on a contract for the sum of 689 Streling Pounds.
    Arasi Marikar Wapchie Marikar (born 1829, died 1925)
    wapachiIn January 1877, the completed building of the Colombo Museum was declared open by His Excellency, Governor Gregory, in the presence of a large crowd, amongst which there were many Muslims present. At the end of the ceremony, His Excellency asked Arasi Marikar Wapchi Marikar what honour he wished to have for his dedication. The same question was asked by His Excellency from the carpenter who assisted Wapchi Marikar with the wood work of the Museum who desired a local Rank and was honoured accordingly. Wapchi Marikar, noticing the large number of Muslims present, feared that they would spend their time at the Museum on Friday during the Islamic congregation prayer, and requested that the Museum be closed on Fridays. This request has been adhered to by all authorities in charge of the Museum to this day.
    When the throne of the last Kandyan King was to be exhibited at the Museum, the then Prime Minister, Mr. D.S.Senanayake, obtained the consent of Sir Razik Fareed, Wapchi Marikar’s grandson, to keep the Museum open on the intervening Fridays only.


    wapachi.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් යහපාලනේ ඇවිත් මාස 3 වගේ වෙන්නේ. ඉතින් ඕක බලපුවාම මාස 3 එකපාර ඔච්චර දේවල් කරන්න අමාරුයි. යහපාලනෙට කලින් ඉඳල වගේ හදලා තියෙන්නේ.

    මහින්දයා තමා සිංහලයව ලෙසටම ඇන්දුවේ බන්. අන්තිමට සංඝ භේද පාපකර්මෙත් කරගත්තා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    රත්තරං;18210692 said:
    මහින්දයා තමා සිංහලයව ලෙසටම ඇන්දුවේ බන්. අන්තිමට සංඝ භේද පාපකර්මෙත් කරගත්තා

    අනිවා . මොන මෝඩයද බන් ලංකාවේ සරියා ත්‍රස්තවාදයක් මතුවෙද්දි අන්තවාදි මුලිම් පොරකට අධිකරණ ඇමති කම් දෙන්නේ.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රත්තරං;18210692 said:
    මහින්දයා තමා සිංහලයව ලෙසටම ඇන්දුවේ බන්. අන්තිමට සංඝ භේද පාපකර්මෙත් කරගත්තා

    :yes::yes::yes::yes: