Henry සහ සංවිධායක හොරු

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඕක සමනය දෙයක්. එත් අර චමලිට කියපු එක නම් ටිකක් බරපතලයි. එතනදී අපි කතා කළා. ඉන් එහාට අපිට මේකේ අයගේ කටවල් වහන්න හැකියාවක් නැහැ. ඔතම්නයි ප්‍රශ්නේ.

මොකද්ද සාමාන්‍ය දේ?ඔයා කියන්නේ චාමලිට වෙච්ච දේට වඩා අඩු අපහාසයක් මට වුනා කියන එකද?දන්නේ නෑ ඔයා මනින මිනුම් දණ්ඩ මොකද්ද කියලා.
 
Jul 18, 2014
2,363
78
0
somewhere
දැන් ඕවා කියලා වැඩක් නෑ..අපේ යම්කිසි අඩුපාඩුවක් දුර්වලකමක් නිසා අපි පරාද වෙන්න ඇත්තේ..කපටිකමින්,වංචාවෙන් කෙනෙක් දිනුවනන් වැඩිකල් නොයාම ඒවත් එළිදරව්වෙයි..ඒ නිසා වෙච්ච දේ වෙලා ඉවරයි..අපේ අඩුපාඩුකම්,දුර්වලකම් හඳුනගන්න ලැබිච්ච හොඳ අවස්ථාවක් කියලා හිතාගෙන ඒ දේවල් නැවත නොවෙන්න වගබලාගන්න එක තමයි වෙන්න ඕනේ..:)

akke awurudu kumari tharangeta sahabagi une nadda? :P
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ මේ..ඔයා කොහොමද ඔය දෙක සමාන කරන්නේ?සුදූ, පැටියෝ කිව්වට කෙනෙක්ට අපහාස වෙනවද?

    පොඩ්ඩක් පැහැදිලි කරන්න අන්න ඒක.අනික අපි ත්‍රෙඩ් දැම්මද කාටවත් අපහාස කරලා?කෙනෙක්ට අපහාස වෙද්දි ඒකට විරෝධය පල කරන්න ඔච්චර අමාරුද සංවිධායකයන්ට?

    පිස්සුද සත්තරනේ....මට කවුරුත් කියන් නැති එකයි මට අවුල... :(:(
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කොහොම හරි මේ මඟුලෙන් උනේ ආස්මිගේ බුරියානි චාමලී ලව්ව කවා ගන්න බැරි උන එකයි..

    ඩෙලායි මායි බ්‍රේක් අප් උන එකයි....
    :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕක අල්ලලා දාන්න..
    එතනදී ඔයාගේ පැත්තෙන් අනිවා ඔයාට අසාධාරණයක් උනා..
    ඒ කොන්ද පන නැති නපුංසකය ෆේක් එකක් නේ..
    මඩක් ගහන්න ඕන උනාම ඕක ID 10ක් හරි හදන් එනවා..
    සමහරවිට ඒ නපුංසකයගේ රියල් ID එක දැන් පොස්ට් බලන් ඇති..

    :yes::yes:නෑ මට අවුල මේකයි..වෙච්ච අසාධාරණයක් පෙන්නලා දුන්නම ඒක සාධාරණීකරණය කරන්න හදනවා මෙයාලා..
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අනිවා උඹට මම අන්තිම දවසට කලින් දවසේ රෑ PM කලේ පුදුම කළකිරීමකින් බං. සිරාවට අනික් පැත්තට ගහන්න තරම් මළකින් මම හිටියේ. අන්තිමට පාවලා දෙන්න බැරි නිසා ගහලා නිකන් හිටියේ. හෙන්රි සිරාවට පව් බං. ඌ නිදිමරාගෙන ත්‍රෙඩ් එකේ රෑ එලි වෙනකන්ම.හෙන්රි ව වැඩිය උන් දන්නෙ නෑ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ අපි සෙට් එක ඇරෙන්න. එහෙම වෙලත් ඌ බය නැතිව කට්ටිය එක්ක සංවිධානය වෙලා නියමෙට ගේම ගැහුවා. මෙච්චර කාලෙකට හිටපු හොඳම කඹ ඇදපු නායකයා හෙන්රි. මොකද ඌ තරම් වෙන කිසි එකෙක් මහන්සි වෙලා නෑ. අපේ එකෙක් නැහැ. මම උඹට කිව්වනේ බං මමත් කොහොමද ත්‍රෙඩ් එකේ හිටියේ කියලා 15 වෙනිදා දවසම. අපේ උන් පැත්ත පලාතේ හිටියේ නැහැ. දැන් පැරදුනාට කතා කියලා වැඩක් නෑ. මම උඹට මුලින්ම කිව්ව දේ තමයි අනික් පැත්තේ උන්ව ගන්න කලියෙන් අපේ 10 දෙනාගේ වෝට්ස් ශුවර්ද කියන එක. ඉරේශ්ට බනින්නත් බෑ බං. ආවේගයට මම එතන හිටියනම් මමත් ඒ වගේ වැඩක් කරන්න පුලුවන්. මොකද එතකොට අදාල එකාටත් රිදෙන නිසා. හරියට ප්ලෑන් එකක් ගහලා කලානම් දිනන්න තිබ්බා. ඒත් උනේ තමාගේ ප්‍රතිවාදියාව අවතක්සේරු කරන ජීවිතේ අමතක නොකලම යුතු මූලික සිද්ධාන්තයක් අමතක කරපු එක අපේ එවුන්.

    :):):)
    11.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නිකං බොරුවට වලි දා ගන්නේ නැතිව හිටපල්ලා!
    මේ thread එක දාපු එකාගේ අරමුණ වුනෙත් ඒක.
    දැන් තොපි ඒකට අහුවෙලා.
    කඹේ වලි යන්න හදද්දීත් ඒක නැවතුනා නේ!
    දැන් ඒ අඩුව පිරිමහන්න හදන්නේ.

    අනේ තොපිත් උන්ට අතල් දෙන්න මෙතන රණ්ඩු වෙනවනේ! :angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බොල බිජු කොටෝ......
    කිව්ව තොට අදාල නෑ කියල......
    ගොරවන්නේ අහවල් පයන්නට ද මීහරක් වස්සා????
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක ඔයා කියන්න දෙයක් නෑ..ඒ ත්‍රෙඩ් එක කියවන ඕනේ කෙනෙක්ට පේන දෙයක්නේ..අනික මම කලේ එවපු පී එම් එකකට රිප්ලයි කරලා මම සපෝර්ට් කරන පැත්තට වෝට් කරන්න කිව්ව එක විතරයි..එතකොට ඔයා කියන්නේ ඒවා දාලා ත්‍රෙඩ් දාපු එක හරි කියලද?ඕකේ..එතනින් එහාට කතා කරලා වැඩක් නෑ ඉතින්.

    කොහොම වුනත් මම විශ්වාස කරන විදිහට තරඟයක් ඕනෑම තරඟයක් සඳහා තරඟකරුවන් ඉදිරිපත් වෙන්නේ ඒ තරඟේ සංවිධායකයන්ව විශ්වාස කරලා..තමන්ට අපහාසයක්,අසාධාරණයක් නොවෙන්න එයාලා වග බලා ගනී කියන විශ්වාසයෙන්.

    ඔයා කියන්නේ වක්‍ර ලෙස ඔයාට අපහාස කරා කියලනේ? එහෙනම් ඔයාට තිබ්බා මට PM එකක් දාන්න.
    මම ඔයාට කිව්වේ නැද්ද පැමිණීලි සම්බන්ධයෙන් මට වාර්තා කරන්න කියලා?
    මම thread එක බැලුවා, මට ඒක අපහාසයක් විදියට පෙනුන්නේ නෑ ඉතින් මම නිකම් හිටියා විරෝධය පලකරන්නේ නැතුව. මෙහෙමනේ අපි කට හරි කියන දෙයක් අපහාසයක් වෙන්න පුලුවන්, නමුත් තව කෙනෙකුට ඒක සාමාන්‍යය දෙයක් වෙන්න පුලුවන්. ඔයාට ඒක අපහාසයක් කියලා හිතනවා නම් ඔයාට තිබ්බා මට ඒක දැනුම් දෙන්න. මම ඒක thread එකේම කියලා තියෙනවා නේ? පොඩ්ඩක් හිතලා බලන්න. තමන්ත් වගකීමක් තියෙනවා නේ කියලා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඒක ඔයා කියන්න දෙයක් නෑ..ඒ ත්‍රෙඩ් එක කියවන ඕනේ කෙනෙක්ට පේන දෙයක්නේ..අනික මම කලේ එවපු පී එම් එකකට රිප්ලයි කරලා මම සපෝර්ට් කරන පැත්තට වෝට් කරන්න කිව්ව එක විතරයි..එතකොට ඔයා කියන්නේ ඒවා දාලා ත්‍රෙඩ් දාපු එක හරි කියලද?ඕකේ..එතනින් එහාට කතා කරලා වැඩක් නෑ ඉතින්.

    කොහොම වුනත් මම විශ්වාස කරන විදිහට තරඟයක් ඕනෑම තරඟයක් සඳහා තරඟකරුවන් ඉදිරිපත් වෙන්නේ ඒ තරඟේ සංවිධායකයන්ව විශ්වාස කරලා..තමන්ට අපහාසයක්,අසාධාරණයක් නොවෙන්න එයාලා වග බලා ගනී කියන විශ්වාසයෙන්.

    අපි වග කියන්න ඕනි කොහොමද කියල ඔයා කියන්න ?? අපිට කරන්න පුළුවන් දේ මොකද්ද ??
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොහොම හරි මේ මඟුලෙන් උනේ ආස්මිගේ බුරියානි චාමලී ලව්ව කවා ගන්න බැරි උන එකයි..

    ඩෙලායි මායි බ්‍රේක් අප් උන එකයි....
    :(

    හොඳ වැඩේ තොට! හිටියා බලං අස්මිගේ බුරිය චාමලී ලවා කවා ගන්න! :dull:
     

    KabaHoru

    Banned
    Apr 17, 2015
    14
    1
    0
    "ප්ලැන් කරලා KPZ ඔෆ්ලයින් ගියාම හෙන්රිට වාසි වෙන විදිහට"
    මේ චෝදනාව මේ දැන් ඔප්පු කරපන්. ඔප්පු කරන්න බැරි නම් මම reply කරන්නේ නෑ උබට ආයි. :)
    දැන් හොරකම නොන්ඩි උනාම රිප්ලයි නොකර ලිස්සලා පලයන් :lol::lol::lol:
    ඔප්පු කරන්න දෙයක් නැහැ. උබ කියපු දේවල් වලින්ම ඔප්පු වෙලා ඉවරයි. උබට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවනම් උබ හොර කරේ නැහැ කියලා ඔප්පු කරපන් පුළුවන් නම්.