Henry සහ සංවිධායක හොරු

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මේ මේ..ඔයා කොහොමද ඔය දෙක සමාන කරන්නේ?සුදූ, පැටියෝ කිව්වට කෙනෙක්ට අපහාස වෙනවද?පොඩ්ඩක් පැහැදිලි කරන්න අන්න ඒක.අනික අපි ත්‍රෙඩ් දැම්මද කාටවත් අපහාස කරලා?කෙනෙක්ට අපහාස වෙද්දි ඒකට විරෝධය පල කරන්න ඔච්චර අමාරුද සංවිධායකයන්ට?

1. ඒ thread එක දාපු කෙනා ඔයා කියපු දෙයක් පෙන්වලා තියෙන්නේ.
2. ඒක මේ ජන්දේ දවස්වල හදපු ෆේක් එකක්, සාමාජිකයෙක් වත් නෙවෙයි.

නමුත් අපි අනෙක් හැම අවස්ථාවලදීම අපේ විරෝධය පෙන්වලා තියෙනවා.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ මේ..ඔයා කොහොමද ඔය දෙක සමාන කරන්නේ?සුදූ, පැටියෝ කිව්වට කෙනෙක්ට අපහාස වෙනවද?පොඩ්ඩක් පැහැදිලි කරන්න අන්න ඒක.අනික අපි ත්‍රෙඩ් දැම්මද කාටවත් අපහාස කරලා?කෙනෙක්ට අපහාස වෙද්දි ඒකට විරෝධය පල කරන්න ඔච්චර අමාරුද සංවිධායකයන්ට?

    ඕක සමනය දෙයක්. එත් අර චමලිට කියපු එක නම් ටිකක් බරපතලයි. එතනදී අපි කතා කළා. ඉන් එහාට අපිට මේකේ අයගේ කටවල් වහන්න හැකියාවක් නැහැ. ඔතම්නයි ප්‍රශ්නේ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හැබැයි කොහොම වුනත් ඔයාලට වගකීමක් තිබ්බා අපිට අපහාස කරලා ත්‍රෙඩ් දාද්දි ඒවෙනුවෙන් විරුද්ධ වෙන්න..තරඟය ඉවර වුනාට පස්සේ ඒ ත්‍රෙඩ් දාපු කෙනාව බෑන් කරලා තිබ්බේ..

    thaweesha wa ban karanna kiylada oya kiyanne.:)

    uwa kohomath GT ban karanna inne.:lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් කියනවා KPZ ඔන්ලයින් හිටියෙත් නැහැලු වැඩිය තරගෙට ආවෙත් නැහැලු :lol:
    ප්ලැන් කරලා KPZ ඔෆ්ලයින් ගියාම හෙන්රිට වාසි වෙන විදිහට හැම වැඩේම කරලා දැන් කියනවා ඔක්කෝටම හෙතුව KPZ ඔන්ලයින් හිටපු නැති එකලු .සංවිධායක තුමනි හොරත් කරලා තව බොරු හේතු කියන්න එපා.

    "ප්ලැන් කරලා KPZ ඔෆ්ලයින් ගියාම හෙන්රිට වාසි වෙන විදිහට"
    මේ චෝදනාව මේ දැන් ඔප්පු කරපන්. ඔප්පු කරන්න බැරි නම් මම reply කරන්නේ නෑ උබට ආයි. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචං..
    උඹ කවුරු උනත් ඔය වැඩේ ඔහොම්මම අල්ලලා දාපං..
    පරදින්න හේතු ගොඩක් තිබුණ කෙලින්ම කියනවනං...
    ප්‍රධානම දේ අපිට හිටපු ලොකුම රේප් පවර් එක වෙච්ච erashaz77 එයාගේ පෞද්ගලික හේතුවක් මූලික කරන් අනිත් පැත්තෙන් රේප් එකතු කරන් අනිත් පැත්තට පැන්න එක..
    ඌ පැන්න ගමන් අපිට තරඟය එහෙම්මම අත අරුනා..
    ඌ අනිත් පැත්තට රෙප් ෂෙයාර් කරනවා කියන්නේ අපි නිශ්චිත ලෙසම පරදිනවා..
    පුද්ගලික කාරණාවක් උඩ කණ්ඩායමේ අපේ හැමෝගෙම මහන්සිය අපතේ ඇරලා, එකෙක් කරපු දෙයක් වෙනුවෙන් ඌ අපි හැමෝගෙන්ම පළිගත්ත වගේ වැඩක් තමයි මෙතනදී උනේ කියන එකයි මට නං මේ සම්බන්ධව කියන්න තියෙන්නේ..
    ඊලග දෙ මම මුලින්ම අපේ ලීඩර්ට කිව්වා මේ වැඩේ ලින්ක් කරන් යන්න අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා පුළුවන් තරං ඉක්මණින් එක කරපං කියල..
    ඌ එක කරේ නෑ තරඟය අවසාන වෙනකංම....
    ඔන්න ඔහොමයි මචං අපි පැරදුනේ..
    මම කීයටවත් එකඟ නෑ මෙතනදී සංවිධායකයන්ට බනින එකට..
    ඔයිට වඩා දෙයක් මෙතනදී කරන්න බෑ උන්ට..
    අනික අපි දිනලා තිබ්බේ මුලින්..
    ඊට පස්සේ henry L, asylum, shredder, rovin, mihicherub, randika, agresha වගේ සෙට් එකක්ම එකතුවෙලා පට්ට කැම්පේන් එකක් ගැහුවා..
    උන් දින්නේ ඒකෙන්..
    එක උන්ගේ දක්ෂකම...
    බොරු කියන්නේ මොකටද හෙන්රිය මේ ගේමට බැහැපු විදිහට ඌ එක්තරා විදිහකට මේක දිනන්නම ඕන..
    කාටවත් දැන් ඇගිල්ල දික් කරන්න එපා මචං.. මට තේරෙනවා උඹත් අපිත් එක්ක මැරීගෙන මහන්සි වෙච්ච එකෙක් වෙන්නම ඕනේ කියල..
    නමුත් අවසානයේ අපි පැරදුණා... එක අපි මැදහත් සිතින් භාරගමු මචං..
    එකයි දැන් වෙන්න ඕනේ...

    Aniwa saho... :yes: :yes: :yes:
     
    thanujaka

    Well-known member
  • මේ මේ..ඔයා කොහොමද ඔය දෙක සමාන කරන්නේ?සුදූ, පැටියෝ කිව්වට කෙනෙක්ට අපහාස වෙනවද?පොඩ්ඩක් පැහැදිලි කරන්න අන්න ඒක.අනික අපි ත්‍රෙඩ් දැම්මද කාටවත් අපහාස කරලා?කෙනෙක්ට අපහාස වෙද්දි ඒකට විරෝධය පල කරන්න ඔච්චර අමාරුද සංවිධායකයන්ට?

    ඕක අල්ලලා දාන්න..
    එතනදී ඔයාගේ පැත්තෙන් අනිවා ඔයාට අසාධාරණයක් උනා..
    ඒ කොන්ද පන නැති නපුංසකය ෆේක් එකක් නේ..
    මඩක් ගහන්න ඕන උනාම ඕක ID 10ක් හරි හදන් එනවා..
    සමහරවිට ඒ නපුංසකයගේ රියල් ID එක දැන් පොස්ට් බලන් ඇති..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක සමනය දෙයක්. එත් අර චමලිට කියපු එක නම් ටිකක් බරපතලයි. එතනදී අපි කතා කළා. ඉන් එහාට අපිට මේකේ අයගේ කටවල් වහන්න හැකියාවක් නැහැ. ඔතම්නයි ප්‍රශ්නේ.

    ඔව් මම මිනිපුරයට PM දාලම කිව්වා එහෙම කියන්න එපා, ඒක delete කරන්නත් කියලා.
    අපි විරෝධය පළකරන්න ඕන තැන්වල ඒක කරලා තියෙනවා.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,942
    10,083
    113
    පීඑම් තියෙන්නේ එන්ක්‍රිප්ටඩ් ෆෝම් එකකින්......512kb binary encryption එකක් කියලයි කියන්නේ. අනික ඇඩිම්නලා ඒ වගේ පජාත වැඩ කරන්නේ නම් නෑ දරුණු හේතු සාධක නැතුව.....
    ඕක අතෑරලා දාපල්ලා.....
    දැන් ඇති:dull:

    :cool::cool::cool::yes::yes::yes::yes::cool::cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං..
    උඹ කවුරු උනත් ඔය වැඩේ ඔහොම්මම අල්ලලා දාපං..
    පරදින්න හේතු ගොඩක් තිබුණ කෙලින්ම කියනවනං...
    ප්‍රධානම දේ අපිට හිටපු ලොකුම රේප් පවර් එක වෙච්ච erashaz77 එයාගේ පෞද්ගලික හේතුවක් මූලික කරන් අනිත් පැත්තෙන් රේප් එකතු කරන් අනිත් පැත්තට පැන්න එක..
    ඌ පැන්න ගමන් අපිට තරඟය එහෙම්මම අත අරුනා..
    ඌ අනිත් පැත්තට රෙප් ෂෙයාර් කරනවා කියන්නේ අපි නිශ්චිත ලෙසම පරදිනවා..
    පුද්ගලික කාරණාවක් උඩ කණ්ඩායමේ අපේ හැමෝගෙම මහන්සිය අපතේ ඇරලා, එකෙක් කරපු දෙයක් වෙනුවෙන් ඌ අපි හැමෝගෙන්ම පළිගත්ත වගේ වැඩක් තමයි මෙතනදී උනේ කියන එකයි මට නං මේ සම්බන්ධව කියන්න තියෙන්නේ..
    ඊලග දෙ මම මුලින්ම අපේ ලීඩර්ට කිව්වා මේ වැඩේ ලින්ක් කරන් යන්න අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා පුළුවන් තරං ඉක්මණින් එක කරපං කියල..
    ඌ එක කරේ නෑ තරඟය අවසාන වෙනකංම....
    ඔන්න ඔහොමයි මචං අපි පැරදුනේ..
    මම කීයටවත් එකඟ නෑ මෙතනදී සංවිධායකයන්ට බනින එකට..
    ඔයිට වඩා දෙයක් මෙතනදී කරන්න බෑ උන්ට..
    අනික අපි දිනලා තිබ්බේ මුලින්..
    ඊට පස්සේ henry L, asylum, shredder, rovin, mihicherub, randika, agresha වගේ සෙට් එකක්ම එකතුවෙලා පට්ට කැම්පේන් එකක් ගැහුවා..
    උන් දින්නේ ඒකෙන්..
    එක උන්ගේ දක්ෂකම...
    බොරු කියන්නේ මොකටද හෙන්රිය මේ ගේමට බැහැපු විදිහට ඌ එක්තරා විදිහකට මේක දිනන්නම ඕන..
    කාටවත් දැන් ඇගිල්ල දික් කරන්න එපා මචං.. මට තේරෙනවා උඹත් අපිත් එක්ක මැරීගෙන මහන්සි වෙච්ච එකෙක් වෙන්නම ඕනේ කියල..
    නමුත් අවසානයේ අපි පැරදුණා... එක අපි මැදහත් සිතින් භාරගමු මචං..
    එකයි දැන් වෙන්න ඕනේ...

    අනිවා උඹට මම අන්තිම දවසට කලින් දවසේ රෑ PM කලේ පුදුම කළකිරීමකින් බං. සිරාවට අනික් පැත්තට ගහන්න තරම් මළකින් මම හිටියේ. අන්තිමට පාවලා දෙන්න බැරි නිසා ගහලා නිකන් හිටියේ. හෙන්රි සිරාවට පව් බං. ඌ නිදිමරාගෙන ත්‍රෙඩ් එකේ රෑ එලි වෙනකන්ම.හෙන්රි ව වැඩිය උන් දන්නෙ නෑ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ අපි සෙට් එක ඇරෙන්න. එහෙම වෙලත් ඌ බය නැතිව කට්ටිය එක්ක සංවිධානය වෙලා නියමෙට ගේම ගැහුවා. මෙච්චර කාලෙකට හිටපු හොඳම කඹ ඇදපු නායකයා හෙන්රි. මොකද ඌ තරම් වෙන කිසි එකෙක් මහන්සි වෙලා නෑ. අපේ එකෙක් නැහැ. මම උඹට කිව්වනේ බං මමත් කොහොමද ත්‍රෙඩ් එකේ හිටියේ කියලා 15 වෙනිදා දවසම. අපේ උන් පැත්ත පලාතේ හිටියේ නැහැ. දැන් පැරදුනාට කතා කියලා වැඩක් නෑ. මම උඹට මුලින්ම කිව්ව දේ තමයි අනික් පැත්තේ උන්ව ගන්න කලියෙන් අපේ 10 දෙනාගේ වෝට්ස් ශුවර්ද කියන එක. ඉරේශ්ට බනින්නත් බෑ බං. ආවේගයට මම එතන හිටියනම් මමත් ඒ වගේ වැඩක් කරන්න පුලුවන්. මොකද එතකොට අදාල එකාටත් රිදෙන නිසා. හරියට ප්ලෑන් එකක් ගහලා කලානම් දිනන්න තිබ්බා. ඒත් උනේ තමාගේ ප්‍රතිවාදියාව අවතක්සේරු කරන ජීවිතේ අමතක නොකලම යුතු මූලික සිද්ධාන්තයක් අමතක කරපු එක අපේ එවුන්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    අපේ ත්‍රෙඩ් එකෙත් ආයේ වැඩ පටන් ගන්න ඕන.. මම ටිකක් Free වෙනකන් ඉඳල කියනම්.. FB එකයි ElaKIri එකයි දෙකේම Pararal යන විදියට වැඩක් පටන් ගන්න අදහසක් තියේ..

    apitath kiyapan harida.:):)
     
    • Like
    Reactions: ilanganthilaka

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    1. ඒ thread එක දාපු කෙනා ඔයා කියපු දෙයක් පෙන්වලා තියෙන්නේ.
    2. ඒක මේ ජන්දේ දවස්වල හදපු ෆේක් එකක්, සාමාජිකයෙක් වත් නෙවෙයි.

    නමුත් අපි අනෙක් හැම අවස්ථාවලදීම අපේ විරෝධය පෙන්වලා තියෙනවා.

    ඒක ඔයා කියන්න දෙයක් නෑ..ඒ ත්‍රෙඩ් එක කියවන ඕනේ කෙනෙක්ට පේන දෙයක්නේ..අනික මම කලේ එවපු පී එම් එකකට රිප්ලයි කරලා මම සපෝර්ට් කරන පැත්තට වෝට් කරන්න කිව්ව එක විතරයි..එතකොට ඔයා කියන්නේ ඒවා දාලා ත්‍රෙඩ් දාපු එක හරි කියලද?ඕකේ..එතනින් එහාට කතා කරලා වැඩක් නෑ ඉතින්.

    කොහොම වුනත් මම විශ්වාස කරන විදිහට තරඟයක් ඕනෑම තරඟයක් සඳහා තරඟකරුවන් ඉදිරිපත් වෙන්නේ ඒ තරඟේ සංවිධායකයන්ව විශ්වාස කරලා..තමන්ට අපහාසයක්,අසාධාරණයක් නොවෙන්න එයාලා වග බලා ගනී කියන විශ්වාසයෙන්.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    මම මෙච්චර වෙලා මෙක බලාගෙන හිටියා මම සන්විදයකයෙක් හටියට හිටියා අපි කාටවත් කඩෙ ගියෙ නැ එලකිරියෙ තියපු සර්තකම කඹ ඇදිම අපි කරා දැන් එකට ලෙඩ දාන්න හදන එක ගැන තියන්නේ කනගාටුවක් මේ වගෙ දෙවල් වලින් වෙන්නේ අයෙම කවෘත් මෙවාගේ දෙයක් සන්විදානය කරන්න අකමැති වෙන එක

    KabaHoru

    Banned
    Apr 17, 2015
    14
    1
    0
    me thread eke sampoonayen delete kara dama me fake eka banned karana men GTRZ admin gen illa sitimi!
    හොර කම් ඔක්කොම වහලා දාලා දිනුම ගන්න හරි කැමතී නේද ? :lol::lol::lol:
    උබ බය නැත්තම් අපි තවපාරක් කඹ ඇදිල්ලක් තියමුද ? මේක තනිකර හොර කමෙන් දිනපු එකක්.
    මේක නැවත පවත්වන්න ඔනේ.
    ෆෙක් බැන් කරනවනම් Radioactive කියන ෆෙක් එකත් බැන් කරන්න කියන්න GTRZ ට.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනිවා උඹට මම අන්තිම දවසට කලින් දවසේ රෑ PM කලේ පුදුම කළකිරීමකින් බං. සිරාවට අනික් පැත්තට ගහන්න තරම් මළකින් මම හිටියේ. අන්තිමට පාවලා දෙන්න බැරි නිසා ගහලා නිකන් හිටියේ. හෙන්රි සිරාවට පව් බං. ඌ නිදිමරාගෙන ත්‍රෙඩ් එකේ රෑ එලි වෙනකන්ම.හෙන්රි ව වැඩිය උන් දන්නෙ නෑ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ අපි සෙට් එක ඇරෙන්න. එහෙම වෙලත් ඌ බය නැතිව කට්ටිය එක්ක සංවිධානය වෙලා නියමෙට ගේම ගැහුවා. මෙච්චර කාලෙකට හිටපු හොඳම කඹ ඇදපු නායකයා හෙන්රි. මොකද ඌ තරම් වෙන කිසි එකෙක් මහන්සි වෙලා නෑ. අපේ එකෙක් නැහැ. මම උඹට කිව්වනේ බං මමත් කොහොමද ත්‍රෙඩ් එකේ හිටියේ කියලා 15 වෙනිදා දවසම. අපේ උන් පැත්ත පලාතේ හිටියේ නැහැ. දැන් පැරදුනාට කතා කියලා වැඩක් නෑ. මම උඹට මුලින්ම කිව්ව දේ තමයි අනික් පැත්තේ උන්ව ගන්න කලියෙන් අපේ 10 දෙනාගේ වෝට්ස් ශුවර්ද කියන එක. ඉරේශ්ට බනින්නත් බෑ බං. ආවේගයට මම එතන හිටියනම් මමත් ඒ වගේ වැඩක් කරන්න පුලුවන්. මොකද එතකොට අදාල එකාටත් රිදෙන නිසා. හරියට ප්ලෑන් එකක් ගහලා කලානම් දිනන්න තිබ්බා. ඒත් උනේ තමාගේ ප්‍රතිවාදියාව අවතක්සේරු කරන ජීවිතේ අමතක නොකලම යුතු මූලික සිද්ධාන්තයක් අමතක කරපු එක අපේ එවුන්.

    උබට ඒක පේන්න ඇති නේ? KPZ පැත්ත පළාතේ නෑ ඌගේ වැඩේම offline නමුත් හෙන්රියා මේකේමයි. මම ඔය කබේ දවස් වල නිදාගත්තෙත් නෑ. එතකොට රෑ බලනකොටත් හෙන්රියා online. ඌ දින්නේ උගේ දැඩි කැපවීම නිසයි නැතුව හොර නිසා නෙවෙයි.