oya kambe denna barida apita belle wala da ganna![]()

හරි ඔයාලට දැනුම් දෙන්න බැරි වුනා..මම ඒක පිලිගන්නවා..මොකද මම හිතුවේ ඔයාලා ඒ ගැන දන්නවා ඇති කියලා.මොකද මේකේ මේන් පේජ් එකේ තියෙන ඔය වගේ කෙනෙක්ගේ නමින් දාන ත්රෙඩ් කොහොමත් ඕනෙම කෙනෙක්ට බැලෙන නිසා..ඔයාල කරන්න තිබ්බා ඒ ත්රෙඩ් එක ඇඩ්මින්ට කියලා අයින් කරවන එක..ඒ වගේම ඒ ත්රෙඩ් එක දාපු කෙනාටත් එයා සපෝට් කරන පිලේ නායකයත් දැනුම් දෙන්න තිබ්බා මේ වගේ වැඩ නවත්තන්න කියලා.

ඔව් අපි දැක්කා ඇටෙන්ශන් ගන්න දූවන් ගිහින් ත්රෙඩ් එකක් දාපු හැටි.![]()
එක මැකුවා බන් ආතල් එකට දැම්මේ ..mama henry ta vote kaleth uba kpz sup hinda e wage kidenak votes change karanna athida .




මෙහෙම online ඇදල හරියන් නැ. ඊලග පාර කට්ටිය සෙට් වෙලා ඇත්තටම කඹයක් අදින්න වෙනව
![]()
එක මැකුවා බන් ආතල් එකට දැම්මේ ..


Sira kathawa ban. Kumbala malu kaawaanam widawapan ashmiyooඉතින් අශිමි ඔයගොල්ලෝ "අනේ සුදු පැටියෝ, උම්මා දිගෙන කොච්චර දේවල් කරාද? " කියන දේ දාලා අර පැත්තේ කට්ටිය ඇදලා ගත්තනේ? ඒවා කරන්න හොද නම් පෙන්නුවම වැරදි ඇයි? ඉතින් අපි ඕකට විරෝධය පළකරන්නේ කොහොමද?




ආතල් එකට නෙමෙයි ඇටෙන්ශන් ගන්න. උඹ හෙන ආසයිනේ මේකේ උන්ව අවුස්සලා බනින ඒවා කියව කියව අත මරන්න.![]()
apo eka dala okkomo kunu mage pitin yanne thawa tiken hoda welawata mekuwe
)