Henry සහ සංවිධායක හොරු

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
හරි ඔයාලට දැනුම් දෙන්න බැරි වුනා..මම ඒක පිලිගන්නවා..මොකද මම හිතුවේ ඔයාලා ඒ ගැන දන්නවා ඇති කියලා.මොකද මේකේ මේන් පේජ් එකේ තියෙන ඔය වගේ කෙනෙක්ගේ නමින් දාන ත්‍රෙඩ් කොහොමත් ඕනෙම කෙනෙක්ට බැලෙන නිසා..ඔයාල කරන්න තිබ්බා ඒ ත්‍රෙඩ් එක ඇඩ්මින්ට කියලා අයින් කරවන එක..ඒ වගේම ඒ ත්‍රෙඩ් එක දාපු කෙනාටත් එයා සපෝට් කරන පිලේ නායකයත් දැනුම් දෙන්න තිබ්බා මේ වගේ වැඩ නවත්තන්න කියලා.

ඔව් ඒක සෘජු අපහාසයක් නම් අපි කරනවා, :)
වක්‍රලෙස hint වලින් ගහන මඩ පුද්ගලයාට ඒක දැනෙන විදිය මතයි ඒක අපාසයක්ද නැද්ද කියලා තීරණය වෙන්නේ. මම ඇත්තටම ඔය thread එක අපහාසයක් කියලා හිතුවේ නෑ, මම හිතුවේ ඕක නිකම් joke ඒකට දාපු එකක් කියලයි අර තවිෂගේ එක වගේ.
 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    kajry.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙහෙම online ඇදල හරියන් නැ. ඊලග පාර කට්ටිය සෙට් වෙලා ඇත්තටම කඹයක් අදින්න වෙනව
    :lol:

    anna hari. athal eke lassana akka kenekuta jakak gahagena adimu. kambe mada thiyenna ona ela bothalayak gata gahala. dinanana ewunta hambenna.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කබේ සාර්ථක උනාට ඉරිසියාවෙන් පැලෙන අසරණයෙකුගේ ශෝකාලාපය™
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    ඉතින් අශිමි ඔයගොල්ලෝ "අනේ සුදු පැටියෝ, උම්මා දිගෙන කොච්චර දේවල් කරාද? " කියන දේ දාලා අර පැත්තේ කට්ටිය ඇදලා ගත්තනේ? ඒවා කරන්න හොද නම් පෙන්නුවම වැරදි ඇයි? ඉතින් අපි ඕකට විරෝධය පළකරන්නේ කොහොමද?
    Sira kathawa ban. Kumbala malu kaawaanam widawapan ashmiyoo :lol::lol::lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආතල් එකට නෙමෙයි ඇටෙන්ශන් ගන්න. උඹ හෙන ආසයිනේ මේකේ උන්ව අවුස්සලා බනින ඒවා කියව කියව අත මරන්න. :lol::rofl:

    :lol: apo eka dala okkomo kunu mage pitin yanne thawa tiken hoda welawata mekuwe
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    mama elakiriyata aluth...me kamba adina cn1th mata aluth(mama a gena care kale na muladi)...eth Henry L team eke supporter kenek pm ekak dala thibba Henry Lta vote karanna kiyala...so mama Henry Lta vote kala...ita kalin KPZta vote karanna kiyala kawruhari kiwwanam mama KPZta vote karanna thibba...(A KIYANNE HENRY L SUPPORTERSLA AND HENRY L KPZ N SUPPORTERSLATA WADA HODATA MEKE CAMPAIGN EKA KALA BOKKEN...EKAI HENRY L WON KALE...:yes::yes:)