Henry සහ සංවිධායක හොරු

KabaHoru

Banned
Apr 17, 2015
14
1
0
මේ i love mayithri උබව බෑන් කරපු දුකද ඔය :lol::lol:
ashmi ට මඩගහපු උබලගේ ෆෙක් දැන් අපේ එවාලු :lol::lol::lol:
අරු කියනවා KPZ ඔෆ්ලයින් ගිය එකලු වැරැද්ද දැන් මු කියනවා මුන්ගේ ෆෙක් අපේලු .
මරු සංවිධායක මඩුල්ල.
 
Last edited:

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    dispersion%20prism%20particle%20model.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මේ චැසිය ඇද වෙච්ච ලොරි බාග වලට මොන අවුරුදු කුමාරිද. අන්න හොඳම කෑම, අවුරුදු කුමාරි බතල ඇන්ටි වගේ තරගයක් තිබ්බනම් ආස්මිව දාන්න තිබ්බා. :shocked::shocked:

    Dup..chip..sim anaathaya..rep hinganna..:growl:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    mama elakiriyata aluth...me kamba adina cn1th mata aluth(mama a gena care kale na muladi)...eth Henry L team eke supporter kenek pm ekak dala thibba Henry Lta vote karanna kiyala...so mama Henry Lta vote kala...ita kalin KPZta vote karanna kiyala kawruhari kiwwanam mama KPZta vote karanna thibba...(A KIYANNE HENRY L SUPPORTERSLA AND HENRY L KPZ N SUPPORTERSLATA WADA HODATA MEKE CAMPAIGN EKA KALA BOKKEN...EKAI HENRY L WON KALE...:yes::yes:)

    අනිවා මටත් උනේ මේ දේමයි මමත් කඹ ඇදීල්ලට අලුත් :yes: මට WP ආවේ HENRY L Team එකෙන් විතරයි මුලින් asylum & පස්සේ Rovin & Wolverine GTR ඉතින් මාත් තීරණය කලේ HENRY L Team එකට Vote කරන්න :) Thread එකට බැස්සට පස්සේ තමයි KPZ Team එකෙන් Vote කරන්න කිව්වෙ එතකන් කවුරුවත් Vote ඉල්ලුවේ නැ :no:

    අනිත් එක මං Vote කරන කොට KPZ Team එක ගොඩක් ඉදිරියෙන් හිටියේ එත් HENRY L Team Memberslලා ගේම අතඇරියේ නැ පට්ට ගේමක් දුන්නේ :D තමන් Vote කරපු Team එකෙන් එහෙම ගේමක් දෙනකොට කාටද නිකන් ඉන්න පුළුවන් :rofl: :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මේ නාකි ගෑනුන්ගේ ඔලුවනම් වැඩියි... :growl:
    චීත්ත වලට නැමෙන්නේ නැති පිරිමි ඉන්නවා කියලා මේ තරගෙන් හොදටම පෙනුනා... :)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනිවා මටත් උනේ මේ දේමයි මමත් කඹ ඇදීල්ලට අලුත් :yes: මට WP ආවේ HENRY L Team එකෙන් විතරයි මුලින් asylum & පස්සේ Rovin & Wolverine GTR ඉතින් මාත් තීරණය කලේ HENRY L Team එකට Vote කරන්න :) Thread එකට බැස්සට පස්සේ තමයි KPZ Team එකෙන් Vote කරන්න කිව්වෙ එතකන් කවුරුවත් Vote ඉල්ලුවේ නැ :no:

    අනිත් එක මං Vote කරන කොට KPZ Team එක ගොඩක් ඉදිරියෙන් හිටියේ එත් HENRY L Team Memberslලා ගේම අතඇරියේ නැ පට්ට ගේමක් දුන්නේ :D තමන් Vote කරපු Team එකෙන් එහෙම ගේමක් දෙනකොට කාටද නිකන් ඉන්න පුළුවන් :rofl: :rofl:

    umab apita sup eka dunna ban henata umba ape VM walata apu eka gana satutui thanks karapu uduwata.:)

    You must spread some Reputation around before giving it to Wild-EYE again.:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ashmi ට මඩගහපු උබලගේ ෆෙක් දැන් අපේ එවාලු :lol::lol::lol:
    අරු කියනවා KPZ ඔෆ්ලයින් ගිය එකලු වැරැද්ද දැන් මු කියනවා මුන්ගේ ෆෙක් අපේලු .
    මරු සංවිධායක මඩුල්ල.

    :lol::lol: ඔව් ඔව්
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    umab apita sup eka dunna ban henata umba ape VM walata apu eka gana satutui thanks karapu uduwata.:)

    You must spread some Reputation around before giving it to Wild-EYE again.:)

    ඕවාට thanks එපා මචං උඹලයි මුළු Team එකම Full ගේමේ හිටිය නිසා තමයි මාත් පොඩියට හරි ගේමට බැස්සේ :) :D :rofl:
     
    • Like
    Reactions: Rovin