Henry සහ සංවිධායක හොරු

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම් උබලගේ ටිම් එකේ හැමොගෙම ස්කයිප් අකවුන්ට් ඉමෙල් අකවුන්ට් ෆෙස් බුක් අකවුන්ට් හැම එකේම පාස්වර්ඩ් සහ තව තියෙන හැම එකේම පාස්වර්ඩ් ඇඩ්මින්ට දෙන්න. එතකොට තමා ඔය හොරු හරියටම අල්ලන්න පුළුවන් නැත්තම් මෙකත් නිකන් මහබැංකු වන්චාවට කමිටුවක් පත් කරා වගේ තියෙයි :lol::lol::lol:
    උබලා ඔක්කොම කතා වෙලා කරලා දැන් කමිටු දාන්න යනවා :lol::lol::lol:

    හෙන්රියා මගේ ස්විස් බෑන්ක් එකවුන්ට් එකට 500 million ඒවා :cool:
    ඒවා අල්ලන්න බෑනේ උඹලට :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    මේකේ ඉන්න ඇඹලයෝ ගෑණියෙක් කිව්වොත් vote නෙමේ ඒ ගෑණිගේ තුවාලයක් තියෙන කකුලක් උනත් ලොවයි..:lol:
     
    • Like
    Reactions: malkavi

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    මේකේ ඉන්න ඇඹලයෝ ගෑණියෙක් කිව්වොත් vote නෙමේ ඒ ගෑණිගේ තුවාලයක් තියෙන කකුලක් උනත් ලොවයි..:lol:
    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙන්රියා මගේ ස්විස් බෑන්ක් එකවුන්ට් එකට 500 million ඒවා :cool:
    ඒවා අල්ලන්න බෑනේ උඹලට :rofl:

    ඔය මිලියන 500 න් වත් ඇටයක් අරගෙන බද්ද කරගනින් සහෝ. ජිල් බෝලයක් උනත් කමක් නෑ. :dull::frown::oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හෙන්රියා මගේ ස්විස් බෑන්ක් එකවුන්ට් එකට 500 million ඒවා :cool:
    ඒවා අල්ලන්න බෑනේ උඹලට :rofl:

    උබ අපිට දුන්නේ නෑ, කැත වැඩේ :(

    :rofl::rofl::rofl:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Original account eken awanan labana sare kaba organize karana eka meyata denna thibba neh..:lol:

    රියල් එක කියන්න ද..අවුලක් නෑ..පොඩි මිස්ටේක් එකක් නිසා බඩු මාට්‍ටු..බලමු පොර රියල් එකෙන් ලොග් වෙනකන් ඉන්නේ.:lol::lol::lol::lol:.​
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකේ ඉන්න ඇඹලයෝ ගෑණියෙක් කිව්වොත් vote නෙමේ ඒ ගෑණිගේ තුවාලයක් තියෙන කකුලක් උනත් ලොවයි..:lol:

    ඕකට කියන්නේ මචන් Blood Fetish කියලයි.
    ලංකාවේ ඔය වගේ එක එක fetish තියෙන එවුන් ඉන්නවා. :yes:
    ඉතින් පුදුමයක් නෑ උබ කියන ජාතියේ එවුන් මේකෙත් හිටියොත්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රියල් එක කියන්න ද..අවුලක් නෑ..පොඩි මිස්ටේක් එකක් නිසා බඩු මාට්‍ටු..බලමු පොර රියල් එකෙන් ලොග් වෙනකන් ඉන්නේ.:lol::lol::lol::lol:.​

    කියපන් බං අගේ නොකර දැන ගන්න. නැත්නම් නිරපරාදේ endian cars nor confitable බැනුම් අහනවා. :lol::lol::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය මිලියන 500 න් වත් ඇටයක් අරගෙන බද්ද කරගනින් සහෝ. ජිල් බෝලයක් උනත් කමක් නෑ. :dull::frown::oo:

    සහෝගේ ගෘහස්ත මට්ටමෙන් කෙරෙන බාම් වෙළඳාමට අධාරයක් කරන්නම් අඬන්න එපා :rofl: