K_ZONE සහෝදරයා ඇතුලු හැකින් දන්නා අයගෙන් කරන කා
K_ZONE සහෝදරයා ඇතුලු හැකින් /cracking/ pen testing/ නෙට්වර්ක් ඉංජිනියරින් ගැන දන්නා අයගෙන් කරන කාරුණික ඉල්ලීමයි..
මම Social Engineering වලට ගොඩාක් උනන්දුයි. ඒ වගේම මේකේ තවත් ගොඩාක් අය ඇති මේ subject එක ගැන දැනගන්න කැමති..මම ගොඩාක් ට්‍රයි කලා ඉගෙනගන්න.. ඒත් ඒ ගැන හරියට ඉගෙනගන්න ක්‍රමයක් තාම අහු උනේ නෑ, කරුණාකරලා ඔයාලාගෙන් දන්න අය පුලු පුලුවන් විදිහට මේක ගැන ත්‍රෙඩ් එකක් දාන්න..
K_ZONE සහෝදරයා කියලා තිබ්බා එයාට මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් බව..
http://elakiri.com/forum/showthread.php?t=1566722
(මම ගොඩාක් කැමතියි මේ අංශ ගැන දැනගන්න..මං වගේම මේ වගේ දේවල් ගැන දැනගන්න කැමති අය වෙනුවෙන් ආයෙත් එලකිරියේ වැදගත් ත්‍රෙඩ් වැටෙනවානම් ලොකු දෙයක්..)
p.s.- මට ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න..මේ ගැන දන්න කෙනෙක් උත්තර දෙන්න.. (most of em are off topic)
1. මම දැනට මාස 8ක් විතර තිස්සේ කාලි ඉගෙනගන්නවා..අපි ඒකෙන් හැක් කලාම අහු වෙන්නේ නෑ කියලා ශුවර්ද? (yes it is open source.) ඔයාලා මේක කස්ටමයිස් කරගෙනද පාවිච්චි කරන්නේ...
2. ඔයාලා දන්නවා ඇතිනේ anonymous ගැන..එයාලගේ මේ කියන හැම එකම ඇත්තද?
http://anonhq(.)com
3. දැනට එන හැම sci fi/ action ෆිල්ම් එකක්ම වගේ අපේ ඔලුවට දාන්නේ ඇත්තම දේවල්ද? මේවාගෙන් අපිව ඒ ආකාරයකට හිතන්න පුරුදු කරනවා නේද? මේවා කන්ස්පිරසි තියරි එකකට ක්‍රියාත්මක වෙන දේවල්ද..? මොකද පහුගිය කාලසීමාව එක්ක බැලුවම මේවා long term missions නේද? මොනාද ඔයාලගේ අදහස්?
4. ගැරී මැකිනන්/ එඩ්වර්ඩ් ස්නොව්ඩන්/පිලිප් Schneider කියන්නේ ඇත්තටම විස්ල් බ්ලෝවර්ස්ලාද? නැත්තම් අපේ බ්‍රේන් වොෂ් කරන්න හදපු මිත් වගේ දේවල්ද?
මොනාද ඔයාලගේ අදහස්?
5. ලඟකදී මැරුණ මයිකල් ජැක්සන්/ ස්ටීව් ජොබ්ස් සහ ඒ කාලේ හිට්ලර් වගේ අය ඇත්තටම මැරුණද? මොකද එයාලා තවම ජීවත් වෙන/ වුනු බවට පැහැදිලි සාක්ෂි තියෙනවා .මොනාද ඔයාලගේ අදහස්?
6. ලඟකදී නැති උනු ප්ලේන් 3ම බොරු staged දේවල් නේද? මොකද ඒ හැම කෙනාම ඒ අදාල පුද්ගලයෝ නෙමෙයි..මලමිණී වල ලේ නෑ..ඒත් ඒ හරියේ මැරුණ කුරුල්ලන්ගේ වගේ සත්තුන්ගේ ලේ තියෙනවා..පාස්පෝට් අලුත්..කැමරා වල 2013/2014 අගෝස්තු වලින් පස්සේ ගත්ත ෆොටෝ නෑ.. අන්තිම ප්ලේන් එකේ බාගයක් හිටියේ ලමයිලු..ඒත් මිනී 25ක් විතර තමයි ලමයි..අනිත් අයට මොකද උනේ?? මොනාද ඔයාලගේ අදහස්?

සංවාදයට විවුර්තයි..!!

බම්ප් එකක්වත් දාගෙන යන්න ..
සුභ දවසක් වේවා!!

බම්ප් එකක්වත් දාගෙන යන්න ..
සුභ දවසක් වේවා!!
Last edited:

න්‍යායාත්මක පණිවුඩයක්