වැඩසටහන් මතවිමසුම

wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    සති අන්තවැඩසටහන්

    [/SIZE]
    [*]සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? ආටක නාටක :yes::yes::yes::yes::yes:
    [*]සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?News :cool::cool:

    only these programmes watching local channels.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    දවසට පැයයි
    සතියට දවස් පහයි
    මාස හය හතක් දිගයි
    ඔව් උඹ හරි මෙගා නෙමේ :no:
    ගිගා :angry: :angry: :angry:

    Korean - දවසට පැය භාගයයි. (ඇයි යකෝ ඇඩ්)
    දවස් 2 කට එක එපිසෝඩ් එකයි.
    මාසෙට දවස් 20 = 10 Episodes
    මාස 6 යි = 60 Episodes

    Walking Dead - 16+16+16+13+6 = 67 Episodes

    Prison Break - 22+22+13+24 = 81 Episodes

    Lost - 25+24+23+14+17+18 = 121 Episodes

    ජබුහ්

    දැන් බොල හිතන්න එපා මම ඉංග්‍රීසි එව්ව බලන්නෙ නෑ කියල :angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    එව්වගෙ එපිසඩ්ස් එන්නෙ සීසන් වලට බෙදල :yes: :yes:
    එක සීසන් එකක එපිසඩ් දාහතරයි පහලොවයි :yes:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් :)
    කොහෙන් ගත්තත් එපිසඩ් 10යි :yes:
    කොරියන් එව්වගෙ එක සීසන් එක එක සීසන් එකටම එපිසඩ් හැටයි :yes:
    ඔව්ව මෙගා තමා :D
    මේ ඇයි බං උඹ කොරියන් එව්ව බලන්නෙ :oo:
    ඒකෙ පිරිමි කතා කරන්නෙත් නපුංසකයො වගේනෙ බං :(
    ලෝඩ් වේරිස් හොඳයි ඊට වඩා නපුංසකයෙක් වෙලත් :no:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    korean godak ewa episode yanneth 20-25 thama bung .... 1H ewa...

    mehe thamai dawasakata eka episode ekakin 1/3 (20 minutes) pennala eka episode ekakin dawas 3 goda daa ganne.....

    umbata sira (Love nathi) series balanna oni nam Phantom ghost , City hunter wage ekak balapan...

    :no:
    දන්නෑ.. ජරාව කියල හිතං හිටියෙ සුජීව ප්‍රසන්නාරච්චිගෙ මෙගා නාට්ටියි ඉන්ඩියන් කුණුයි විතරයි :yes:
    ජාතික රූපවාහිනිය නිසා තමා ද. කොරියාව එපා වුනේ :yes: :yes:
    කොරියාවෙ ගහන හැම කතාවම එහෙමද දන්නෑ :no:
    එහෙම නැත්තං ඉතිං හොඳයි ඒ වුනාට බලන්නෑ :no: :no:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    එව්වගෙ එපිසඩ්ස් එන්නෙ සීසන් වලට බෙදල :yes: :yes:
    එක සීසන් එකක එපිසඩ් දාහතරයි පහලොවයි :yes:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් :)
    කොහෙන් ගත්තත් එපිසඩ් 10යි :yes:
    කොරියන් එව්වගෙ එක සීසන් එක එක සීසන් එකටම එපිසඩ් හැටයි :yes:
    ඔව්ව මෙගා තමා :D
    මේ ඇයි බං උඹ කොරියන් එව්ව බලන්නෙ :oo:
    ඒකෙ පිරිමි කතා කරන්නෙත් නපුංසකයො වගේනෙ බං :(
    ලෝඩ් වේරිස් හොඳයි ඊට වඩා නපුංසකයෙක් වෙලත් :no:

    ඉතින් යකෝ සීසන් වලට බෙදල හරි එන්නෙ කතාවනෙ. ඕන්නං කොරියන් එව්වත් මගින් නවත්ත නවත්ත බලපන්. එතකොට සීසන් තමා :lol: මමනම් කොරියන් සීසන් තියෙන කතා බලල නෑ. එක සීසන් එකයි.

    උබල කොරියන් හොද නෑ කියන මානසිකත්වයෙන් මිදිල එක කතාවක් බලපන්කො. ලව් කතා නම් එච්චර බලන්නෙ නෑ. රජ කතා තමා සුපිරි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    :no:
    දන්නෑ.. ජරාව කියල හිතං හිටියෙ සුජීව ප්‍රසන්නාරච්චිගෙ මෙගා නාට්ටියි ඉන්ඩියන් කුණුයි විතරයි :yes:
    ජාතික රූපවාහිනිය නිසා තමා ද. කොරියාව එපා වුනේ :yes: :yes:
    කොරියාවෙ ගහන හැම කතාවම එහෙමද දන්නෑ :no:
    එහෙම නැත්තං ඉතිං හොඳයි ඒ වුනාට බලන්නෑ :no: :no:

    ඇයි මචන් රූපවාහිනියෙ කතා වලට මොකෝ වෙලා තියෙන්නෙ. මං නම් බලනවා. අවුලක් නෑ. සොම්බි සීනුයි , සුපර් හියුමන්ලයි නෑ තමා. but lifestyle එකත් එක්ක සුපිරි කතාවක් යනව එව්වයෙ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    English movies
    නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය)
    සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    English movies
    සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    English movies
    සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    English movies

    සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...
    English movies

    ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
    අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)
    English movies
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    බම්ප් තමයි .....රුපවාහිනී නොබලමි . එත් මචන් මෙගා tele ටික 10 පස්සේ වැටෙනවානම් හොදයි. අපිවගේ අසරණයන් රැ 10 වෙනකන් බඩගින්නේ.
     
    battaramulla

    Member
    Apr 17, 2015
    367
    12
    0
    Battaramulla
    ඊය බන්. ඒක නම් මහම ගොන් විදිහට හදන්නෙ. විහිලු වලට හිනා යන්නෙත් නෑ. දෙරනෙ පිට පිට බාධක බලපන්කො. (ටෙලියක් නම් නෙමේ) මම කියනවට ඊයෙ එක බලපන්. උබට බඩ රිදෙන්න හිනා ගියෙ නැත්තන් මම ඔලු බක්ක නෙමේ. :nerd:

    කලින්නම් ගතියක් නෑ තමයි දැන් පරන උන් අයෙත් ඉන්නවා. උඹ කියන එක කවදා කියටද බන් දෙරණේ යන්නේ ?
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    TV balane na,

    01.programme එක අස්සේ advertisements කොටියක් විතර දානවා වැඩකට නැති.
    02.එකම වෙලාවේ හැම චැනල් එකේම යන්නේ එකම ජාතියේ programme
    03.හැම දාම උදේට යන්නේ ගැනුන්ගෙ පුක සුදු කරන ඒවයි පුකට අන්දන එවායි පුකේ කොණ්ඩ මොස්තර දාන එකයි කොල්ලන්ට බලන්න චැනල් එකක් නැ
    04 හැමදාම හවසට මොකෙක් හරි කරන මියුසික් මගුලක් with කොල්ලො නාහෙන් අඩන සිංදු
    05 කාලෙන් කාලේට මොකක් හරි මාකට් කරල සල්ලි හොයන්න හදනනේ දැන් අංගම් පොර හෙන මාකට්
    06 දැන් කාටුන් කියල යන්නේ හෙන ගොන් පිටසක් වල කාතායි කැත 3ඩි කාටුනුයි
    ඉස්සර 2ඩි වලින් ගිය කාටුන් මිට වඩා ලස්සනයි පොඩි එවුන්ට ආදර්ශමත්

    පරණ ජනප්‍රිය කාටුන් නාට්ටි වෙනත් වැඩසටහන් පෙන්නනවනම් මරු
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතින් යකෝ සීසන් වලට බෙදල හරි එන්නෙ කතාවනෙ. ඕන්නං කොරියන් එව්වත් මගින් නවත්ත නවත්ත බලපන්. එතකොට සීසන් තමා :lol: මමනම් කොරියන් සීසන් තියෙන කතා බලල නෑ. එක සීසන් එකයි.

    උබල කොරියන් හොද නෑ කියන මානසිකත්වයෙන් මිදිල එක කතාවක් බලපන්කො. ලව් කතා නම් එච්චර බලන්නෙ නෑ. රජ කතා තමා සුපිරි.

    රජ කතා :( එව්ව රජකතාද බං ? අපේ ගමේ නපුංසකයෙක් ඉන්නව උගෙ කොන්ද සිරස් කොරියන් කතා වල රජවරුන්ට වඩා :no: :no:
    යකෝ රජෙක් වුනාම මිනීමරන්න ඕනෙ, මරණ දඬුවම දෙන්න ඕනෙ, මිනිස්සුන්ව එල්ලන්න ඕනෙ කොරියන් රජාල ඔය මොනවැයි බං කරන්නෙ ? කනවයි බොනවයි අන්තඃපුරයක් දාං #කනවයි විතරනෙ පෙන්නන්නෙ.. :no: :no: එහෙම බෑ දරුණුවට තියෙන්න ඕනෙ :no:

    ඇයි මචන් රූපවාහිනියෙ කතා වලට මොකෝ වෙලා තියෙන්නෙ. මං නම් බලනවා. අවුලක් නෑ. සොම්බි සීනුයි , සුපර් හියුමන්ලයි නෑ තමා. but lifestyle එකත් එක්ක සුපිරි කතාවක් යනව එව්වයෙ.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,849
    930
    113
    sudu වැද්දා;18210055 said:
    මට පොඩි වැඩක් සෙට් උනා. උදව්වක් දීපල්ලෙකා්... මේ ප්‍රශ්ණවලට උත්තර දීපන්ෙකා්..
    මාව බේරා ගනින්... අැත්තම දාපල්ලා...
    හැම එකාවම රේප් කරනවා...

    සති අන්තවැඩසටහන්

    1. සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    2. නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය)කාර්ටූන්
    3. සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? නිවුස්
    4. සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? documentaries
    5. සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? tv series (english)

    6. සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...

    7. ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
    8. අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)

    බලන්න අාස මොන වගේ වැඩසටහන් මොනවද?
    පිටරට වැඩසටහන් උනත් කමක් නෑ.
    discovery ,history tv,nat geo tvවගේ වැනල් වල වැඩසටහන්
    :cool::cool: