windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Machan welawakata slide up karana eka hira wenawane.screen eka off karala on karama hariyanne.e hirawena case ekath nathiwenawada?
Oya scene eka mama dakala thiyenawa 620 walanam.
Lock karala unlock kalama hari yanawa.pelak welawata vitharai oka wenne.
oka normal deyak.prashnayak wenne na :)
Me app eka dammama gestures walata wada karana ekai wenne.oya ledenm hariyaida danne na machan meken.:
 

Hansa13

Member
Jan 26, 2013
562
30
0
Koheda wesa balliye mama ehema kiyala thiyenne.mage 4n eka keeparak watila thiyenawada.:growl:
Wesi mage nama thiyena thanak pennapan ohoma kadenawa kiyapu :angry::sorry:

sorry.. methana kenek phone eka watila ic ekak gihin kiyala kathawa kiyala thibba.. mata mathaka thibbe oyaage nama.. waradimak wela thiyenne man hithanne.. :sorry:
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං LUMIA 830 එක කොහොමද බන් ..?, පාවිච්චි කරපු එකෙන්ක් ඉන්නව නම් පොදක් කොයහ්න්කෝ . sound quality එහෙම කොහොමද බන් ?? :)

    830 එක සිරා හැම අතින්ම.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    A. සිරියා;18221056 said:
    matath me find my phone sin eka danaganna ona wela hitiye
    මගේ ඒ පේජ් එක වැඩ නැහැ බන්

    Try a different page

    We don’t have a page to show you at this link. Try searching for what you want, instead.

    මෙන්න මෙහෙම එනවා වෙබ් එකෙන් ගියහම
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හොඳ SMS ඇප් එකක් නැද්ද බං..
    ඔන්ලයින් ඒව නෙවෙයි.. නෝමලි ෆෝන් එකට එන යන SMS වලට.. :oo:
    ඇන්ඩ්‍රොයිඩ් වල තියන GO Sms වගේ එකක්.. :shocked:
    මෙකෙ තියන Stock ඇප් එක නම් අවුල් බං.. :(:(
    Quick Text, Scheduled msgs කිසිම දෙයක් නෑනෙ බං.. :no:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හොඳ SMS ඇප් එකක් නැද්ද බං..
    ඔන්ලයින් ඒව නෙවෙයි.. නෝමලි ෆෝන් එකට එන යන SMS වලට.. :oo:
    ඇන්ඩ්‍රොයිඩ් වල තියන GO Sms වගේ එකක්.. :shocked:
    මෙකෙ තියන Stock ඇප් එක නම් අවුල් බං.. :(:(
    Quick Text, Scheduled msgs කිසිම දෙයක් නෑනෙ බං.. :no:

    වින්ඩෝස් 10 එකෙන් ඕවා ඔක්කොම දෙනවා.
    ටිකක් හිටහන් ඔෆිශල් රිලීස් කරනකම්.
     
    Status
    Not open for further replies.