ela macho rep back
thanks aiye![]()
You must spread some Reputation around before giving it to rochel1977 again.
elakiri machan +rep
machan thaama usb eka hamba wune nadda

ela macho rep back
thanks aiye![]()
You must spread some Reputation around before giving it to rochel1977 again.
elakiri machan +rep

machan thaama usb eka hamba wune nadda![]()
machanla,
sri lankan training college eke 3 months passenger handling course eka hodada? eka karana ayata sri lankan eke job eka denawada? nathnam hambenna ida tiyanawada?
job eka hambenawa

ඒක ගැනනම් දන්නෙ නැහැ මචො......aiye maintenance training khmada job eka sure karanna puluwanda![]()

aiye maintenance training khmada job eka sure karanna puluwanda![]()
ela aiye..![]()
ඒක ගැනනම් දන්නෙ නැහැ මචො......![]()

100%k confirm karanna ba. But godak ayata chance eka set wenawa. Not immediately but aduma masa 3k wage athulatha set wenawa.

ත්‍රෙඩ් එකට යමක් එකතු කරන්න හිතුව...nautical mile එහෙමත් නැත්නම් නාවුක සැතපුම් ගැන තම කියන්න යන්නේ![]()
නාවුක ගමන් වගේම aviation වලදීත් ගොඩක් භාවිත කරන දුර මැනීමේ ඒකකයක් තමයි නාවුක සැතපුම් කියන්නේ..මේක M ,NM, nmi යන සංකේත වලින් හදුන්වනවා...බැලු බැල්මට මේක සතුපුමක් වගේ පෙනුනට එහෙම නැහැ
..
මේ නාවුක සැතපුම් කියන්නේ කෝණය මත පදනම් වෙච්ච මිනුම් ක්‍රමයක්..අතීතයේ මිනිස්සු මුහුදු ගමන් යන්න පටන් ගත්තු කාලේ එයාලට සාමාන්‍ය ක්‍රමයට දුර මැනීම ටිකක් කරදර උනා
..ඉතින් තාරක, ඉර දිහා බලල තමන් ඉන්න ස්ථානයේ ඉදල උතුරට/දකුණට කොච්චර දුරද කියල බලාගන්න එක ලේසි උනා..ඉතින් මෙහෙම තමයි කෝණය මත පදනම් වෙච්ච මිනුම් ක්‍රමයක් ඕනේ කියන තැනට ආවේ.
Edmund Gunter කියන පුද්ගලයා තමයි 18 වන ශතවර්ෂයේදී කෝණය පදනම් කර ගත්තු මිනුම් ක්‍රමයක් ගැන යෝජනා කලේ..
දැන් බලමු මේ නාවුක සැතපුම කියන්නේ මොකක්ද කියල..
හිතන්න අපේ පෘතුවිය සමකය මැද්දෙන් හරියට දෙබෑ වෙන්න කපනවා (පොල් බිදිනවා වගේ) දැන් එක බැයක් අරන් එකේ වෘත්තාකාර මුහුණත දිහා බැලුවම එක වුර්තයක් වගේ පේනවා
දැන් ඔය වුර්තය අපිට අංශක 360 බෙදන්න පුළුවන්
..එහෙම බෙදල එක අන්ශකයක් අරන් යේ 60කට බෙදනවා..එතකොට අපි කියනවා කලා 1ක් කියල (1')..දැන් ඔය කලා එකේ චාප දිගට තමයි නාවුක සැතපුමක් කියන්නේ..තේරුනේ නැ වගේ නම් පහල රූපය බලන්න
![]()
පහලින් දාන්නේ අපි දන්නා ඒකක වලට නාවුක සැතපුම් දක්වන සම්බන්දය
1.852 kilometres (exact)
1.150779 miles (statute) (exact: 57,875/50,292 miles)
2,025.372 yards (exact: 2,315,000/1,143 yards)
6,076.1155 feet (exact: 2,315,000/381 feet or 1,822,831/300 survey feet)
මේගැන තව දන්නා අය කරුණු එකතු කරන්න
ekenek marilalu. podi accident ekakne?