✈✈ Aviation ✈✈

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ත්‍රෙඩ් එකට යමක් එකතු කරන්න හිතුව...nautical mile එහෙමත් නැත්නම් නාවුක සැතපුම් ගැන තම කියන්න යන්නේ:cool:

    නාවුක ගමන් වගේම aviation වලදීත් ගොඩක් භාවිත කරන දුර මැනීමේ ඒකකයක් තමයි නාවුක සැතපුම් කියන්නේ..මේක M ,NM, nmi යන සංකේත වලින් හදුන්වනවා:)...බැලු බැල්මට මේක සතුපුමක් වගේ පෙනුනට එහෙම නැහැ:nerd:..

    මේ නාවුක සැතපුම් කියන්නේ කෝණය මත පදනම් වෙච්ච මිනුම් ක්‍රමයක්:eek:..අතීතයේ මිනිස්සු මුහුදු ගමන් යන්න පටන් ගත්තු කාලේ එයාලට සාමාන්‍ය ක්‍රමයට දුර මැනීම ටිකක් කරදර උනා:sorry:..ඉතින් තාරක, ඉර දිහා බලල තමන් ඉන්න ස්ථානයේ ඉදල උතුරට/දකුණට කොච්චර දුරද කියල බලාගන්න එක ලේසි උනා..ඉතින් මෙහෙම තමයි කෝණය මත පදනම් වෙච්ච මිනුම් ක්‍රමයක් ඕනේ කියන තැනට ආවේ.:cool:
    Edmund Gunter කියන පුද්ගලයා තමයි 18 වන ශතවර්ෂයේදී කෝණය පදනම් කර ගත්තු මිනුම් ක්‍රමයක් ගැන යෝජනා කලේ..:cool::cool:

    දැන් බලමු මේ නාවුක සැතපුම කියන්නේ මොකක්ද කියල..:cool:

    හිතන්න අපේ පෘතුවිය සමකය මැද්දෙන් හරියට දෙබෑ වෙන්න කපනවා (පොල් බිදිනවා වගේ:baffled::baffled: ) දැන් එක බැයක් අරන් එකේ වෘත්තාකාර මුහුණත දිහා බැලුවම එක වුර්තයක් වගේ පේනවා :lol::lol::rofl: දැන් ඔය වුර්තය අපිට අංශක 360 බෙදන්න පුළුවන්:sorry:..එහෙම බෙදල එක අන්ශකයක් අරන් යේ 60කට බෙදනවා..එතකොට අපි කියනවා කලා 1ක් කියල (1')..දැන් ඔය කලා එකේ චාප දිගට තමයි නාවුක සැතපුමක් කියන්නේ..තේරුනේ නැ වගේ නම් පහල රූපය බලන්න :rofl::sorry::sorry:

    Nautic_mile_definition_v2.png

    පහලින් දාන්නේ අපි දන්නා ඒකක වලට නාවුක සැතපුම් දක්වන සම්බන්දය :cool:

    1.852 kilometres (exact)
    1.150779 miles (statute) (exact: 57,875/50,292 miles)
    2,025.372 yards (exact: 2,315,000/1,143 yards)
    6,076.1155 feet (exact: 2,315,000/381 feet or 1,822,831/300 survey feet)

    මේගැන තව දන්නා අය කරුණු එකතු කරන්න
    11.gif
    11.gif
    11.gif
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    good post machan :cool::cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    general--A330-300_Turkish_Airlines--620x300.jpg

    Turkish Airlines is also looking at introducing two direct flights to Sri Lanka from mid this year. "This is due to fast connections Turkish Airlines offers from Istanbul to other destinations". Currently, Turkish Airlines operates to Colombo with a stopover in the Maldives..