වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අඩෝ රිදුනද බන් :lol::lol::lol::lol: සොරි :sorry::sorry::(
    උඹට වින්ඩොව්ස් කාරයෙක් පු# ඇරියා වත්ද බන්? :eek:
    උඹේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් ඒක ඔච්චර හොඳ නම් ඕක විකුනලා පරණ එකම ගනින් මෙතන මරු කියවන්නේ නැතුව :oo::oo:

    අහපු එකට උත්තර දීපන් පොන්ස් විකාර කියවන්නේ නැතුව
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,963
    1
    9,772
    113
    Gampaha
    මට උබල කියන අන්ඩර දෙමලේ තේරෙන්නේ නැහැ ඔයි
    මම අහන්නේ සරල ප්‍රශ්න ටිකක්
    facebook , youtube , වගේ ඇප් වත් හරියට නැහැ නේ බන් මේ මගුලේ
    සැම්සුන් s duos එකක් ඔය ඇප් දාල හොදට යුස් කරන්න පුළුවන් උබල කියනවා වගේ හිරවෙන්නේ නැහැ , මේ මගුල ස්ලෝව් වෙන්න හරියට ඇප් තියෙන්න එපැයි බන් 1mb , 2mb java ඇප් නේ තියෙන්නේ , android version එක 20mb නම් ඒ ඇප් එකේම බඩී එක වින්ඩොව්ස් වල තියෙන්නේ 2mb , 3mb වලට ගහල
    රෙද්ද තමයි සැම්සුන් s duos විතරක් යුස් කරපු කෙනෙකුට නම් පට්ට ෆාස්ට් වගේ දැනෙනව ඇති.... :lol::lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,026
    9,642
    113
    එක තැනක නෑ
    උබ අවංකව ඇත්ත කියල තියෙනවා
    එත් මේකේ එකෙක් තර්ඩ් එකක් දාල තිබ්බේ වින්ඩෝස් තමයි හොදම පොන් වගේ
    ඒ වගේ උන්ගෙන් බේරෙන්න දැනුවත් කරන්න මම මේක දැම්මේ , බනිනවා නෙවි

    උඹ මට දාලා තිබ්බ කමෙන්ට් එකෙන්ම පෙනුනා බන් උඹ මේ ත්‍රෙඩ් ඒක දැම්මේ මොකටද කියලා :shocked:
    මම නම් යුස් කරන්නේ iOS & WP දෙකම එලට තියනවා
    උඹට ඔච්චරටම වින්ඩෝස් අල්ලන්නේ නැත්තම් ඕක විකුනලා දාපන් :cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,963
    1
    9,772
    113
    Gampaha
    වැඩි ගානක් ෆෝන් වලට වියදම් කරන්න බැරි කට්ටිය වින්ඩොස් ෆොන් එකක් ගන්නවා. මොකෝ ඒ ගානට Android ෆොන් එකක් ගත්තොත් ඒක slow වෙන විදිහට ජීවිතේ කලකිරෙනවා.

    :lol::lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උබ අවංකව ඇත්ත කියල තියෙනවා
    එත් මේකේ එකෙක් තර්ඩ් එකක් දාල තිබ්බේ වින්ඩෝස් තමයි හොදම පොන් වගේ
    ඒ වගේ උන්ගෙන් බේරෙන්න දැනුවත් කරන්න මම මේක දැම්මේ , බනිනවා නෙවි

    මේකයි හැම OS එකකම advantages and disadvantages තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් සුපිරි උනාට එකේ සැහෙන ප්‍රශ්න තියෙනවා. උන් හැමදාම කරන්නේ ගොඩක් critical bugs fix කරලා. UI එක වෙනස් කරලා එවනවා. ලඟදි ආපු 5.0.1 අප්ඩේට් එකේ memory leaks fix කරලා දාලා තිබ්බේ. සමහරුන්ගේ ෆෝන් වල Open කරපු apps close කලාට memory එක release වෙන්නේ නෑ. හිතපන් තත්වේ.

    ඉතින් ඔහොම වෙනකොට අනිවාර්යයෙන් google release කරන ඉලඟ flagship phone එක ගන්න වෙනවා. IOS උනත් එහෙමයි සල්ලි වියදම් කරලා අලුත් එකක් ගන්නවා. IOS නම් phone එකේ අවුල් හින්දා නෙමේ.. උන්ට වෙනම පිස්සුවක් තියෙන හින්දා. :rofl:

    ඒත් අපි වගේ ඩයල් වලට phone වලට වියදම් කරන්න අමාරුයි. වින්ඩොස් වල OS එක මටනම් පට්ට stable.. විකාර වෙන්නේ නෑ. Windows 10 update එක ගොඩක් ෆොන් වලට එනවා. ඔය ගොඩක් දේවල් බැලුවම අපේ රටේ, ගොඩක් කාලයක් පාවිච්චි කරන්න අඩු ගානකට ෆෝන් එකක් ගන්නවා නම්. මම හිතන විදිහට වින්ඩොස් තමා හොඳම choice එක. :)
     
    • Like
    Reactions: Jimmy Neutron

    dharshanaslk

    Junior member
  • Dec 5, 2006
    447
    17
    18
    COLOMBO 03
    හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අපේ රටේ, ගොඩක් කාලයක් පාවිච්චි කරන්න අඩු ගානකට ෆෝන් එකක් ගන්නවා නම්. මම හිතන විදිහට වින්ඩොස් තමා හොඳම choice එක. :)

    phone ekak speed wela wadak thiyenawada ban hariyata apps nathuwa
    lankawata hoda android ban, lankawe un hadapu apps walin 99% windows walata na
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,026
    9,642
    113
    එක තැනක නෑ
    මේකයි හැම OS එකකම advantages and disadvantages තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් සුපිරි උනාට එකේ සැහෙන ප්‍රශ්න තියෙනවා. උන් හැමදාම කරන්නේ ගොඩක් critical bugs fix කරලා. UI එක වෙනස් කරලා එවනවා. ලඟදි ආපු 5.0.1 අප්ඩේට් එකේ memory leaks fix කරලා දාලා තිබ්බේ. සමහරුන්ගේ ෆෝන් වල Open කරපු apps close කලාට memory එක release වෙන්නේ නෑ. හිතපන් තත්වේ.

    ඉතින් ඔහොම වෙනකොට අනිවාර්යයෙන් google release කරන ඉලඟ flagship phone එක ගන්න වෙනවා. IOS උනත් එහෙමයි සල්ලි වියදම් කරලා අලුත් එකක් ගන්නවා. IOS නම් phone එකේ අවුල් හින්දා නෙමේ.. උන්ට වෙනම පිස්සුවක් තියෙන හින්දා. :rofl:

    ඒත් අපි වගේ ඩයල් වලට phone වලට වියදම් කරන්න අමාරුයි. වින්ඩොස් වල OS එක මටනම් පට්ට stable.. විකාර වෙන්නේ නෑ. Windows 10 update එක ගොඩක් ෆොන් වලට එනවා. ඔය ගොඩක් දේවල් බැලුවම අපේ රටේ, ගොඩක් කාලයක් පාවිච්චි කරන්න අඩු ගානකට ෆෝන් එකක් ගන්නවා නම්. මම හිතන විදිහට වින්ඩොස් තමා හොඳම choice එක. :)

    Android කතා කරලා වැඩක් නැහැ බන්. එත් android වලත් හොඳ ෆෝන් එකක් ගන්න ලොකු ගානක් වියදම් කරන්න වෙනවා. iPhone වලත් බජට් ඒක සර වැඩි. එහෙම බලනකොට ගැන අඩුවෙන්. ඒ ගානට හොඳටම පෆොර්මන්ස් තියන ෆෝන් ඒක වින්ඩෝස්. සමහර ඔය කියවන ඩයල් අඩුම තරමේ ඒ ෆෝන් එකක් පාවිච්චි කරලා වත් නැහැ බන්. තමන් ගාව තියන්නේ මොකද්ද ඒක තමයි හොඳම ෆෝන් ඒක. අනේ මන්දා බන් :baffled::baffled::baffled:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    . තමන් ගාව තියන්නේ මොකද්ද ඒක තමයි හොඳම ෆෝන් ඒක. අනේ මන්දා බන් :baffled::baffled::baffled:

    ona karana wada tika hariyata wenne naha ne ban meke, ekai mama ubata kiyanne, therenne nadda ubata
    call ganna, sms , wage basic features witharak oni nam 2k 3k wage phn ekak gannawane ban
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    phone ekak speed wela wadak thiyenawada ban hariyata apps nathuwa
    lankawata hoda android ban, lankawe un hadapu apps walin 99% windows walata na

    මේකයි.. ෆොන් එක stuck වෙන්න ගත්තාම තමා ආතල් ඒක තේරෙන්නේ. මගේ යාලුවෙක් ගේ සැම්සුන්ග් එකක් පොඩ්ඩක් පාවිච්චි කලා. කුණුහරුප කියවෙනවා. ඌත් iOS වලට මාරු වුනා. දැන් නම් අවුලක් නෑ. ඇප්ස් කොච්චර තිබ්බත්, කීයද ඇත්තටම use වෙන්නේ. youtube ඇප් එක නම් වැදගත්. ඒත් Google, Microsoft එකත් එක්ක තියෙන ජන්මන්තර වෛරේ හින්දා ඒක windows store එකට දාන්නේ නෑ.

    මේ තියෙන්නේ ඉස්සරහට එන Microsoft Architecture එක. පේනවා නේ. iOS, Android apps උනත් run කරන්න ඕන බඩු තියෙනවා. ඉතින් තව ටික දවසක් බලන්න ඉන්න වෙන්නේ.

    dotnetbackstory.png

    දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ...

    http://mashable.com/2015/04/03/microsoft-windows-on-android/
     
    පට්ටනේ මචන් :)
    වින්ඩොව්ස් OS එකම ෆෝන් එකෙන් boot කරන්නත් එනවලු. එතකොට තමයි තවත් ඇඬේන්නේ :) උන් සුපිරි ගේමක් ගහනවා වගේ.. බලමුකෝ නේද..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේකයි.. ෆොන් එක stuck වෙන්න ගත්තාම තමා ආතල් ඒක තේරෙන්නේ. මගේ යාලුවෙක් ගේ සැම්සුන්ග් එකක් පොඩ්ඩක් පාවිච්චි කලා. කුණුහරුප කියවෙනවා. ඌත් iOS වලට මාරු වුනා. දැන් නම් අවුලක් නෑ. ඇප්ස් කොච්චර තිබ්බත්, කීයද ඇත්තටම use වෙන්නේ. youtube ඇප් එක නම් වැදගත්. ඒත් Google, Microsoft එකත් එක්ක තියෙන ජන්මන්තර වෛරේ හින්දා ඒක windows store එකට දාන්නේ නෑ.

    මේ තියෙන්නේ ඉස්සරහට එන Microsoft Architecture එක. පේනවා නේ. iOS, Android apps උනත් run කරන්න ඕන බඩු තියෙනවා. ඉතින් තව ටික දවසක් බලන්න ඉන්න වෙන්නේ.

    dotnetbackstory.png

    දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ...

    http://mashable.com/2015/04/03/microsoft-windows-on-android/

    chin chon chun chan cha chu

    mona magulakda english ekak dipanko
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    facebok ගැන නම් දන්නේ නෑ. youtube එකනම් google එකේ වැඩක් උන් දැන් WP වලට support කරන්නේ නෑ. උන් දැනට හදලා තියෙන අනික් WP software වලටත් ටික ටික ගේම අදිනවා. උන් හදන්නේ උන්ගේ OS එක NO 1 කරගන්න.
    :angry::angry::angry::angry: