වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

    වින්ඩෝස් පොන් ගැන අවංක විස්තර කිරීමක් , බොරු නම් බොරු කියල කියපල්ලා

    මම ගත්තා ලුමියා 535 එකක් අරන් සති 1ක් වගේ දැන්

    පොන් එකේ ලුක් එක ඒ ගානට තියෙන ෆෝන් එක්ක බලද්දී හොදයි

    ටච් එක පට්ටම අවුල් , ඉස්කොරල් කරද්දී ඇප්ස් ඕපන් වෙනවා

    වින්ඩෝස් os එක මලම ජරාවක් , මෙනු එකේ ග්‍රිඩ් ඉස්ටයිල් නැහැ , උඩ ඉදන් පල්ලෙහට යන්න ඕනි ඇප් එකක් හොයන්න , ස්ටාර්ට් එකට පින් කරගත්තම ඒක හරි කියමුකෝ

    ඇප් තියෙන ඒවා හරිම ළද බොළදයි ,

    උදා : youtube ඇප් එක නිකන්ම බ්‍රව්සර් එකකින් ඕපන් වෙන්නේ , එකත් ගූග්ලේ එකෙන් හදපු එකක් නෙවි ,
    facebook ඇප් එකත් එහෙමයි , පික්චර් කමෙන්ට් පේන්නේ නැහැ , stickers මැසේජ් කරන්න බැහැ , chat heads නැහැ
    viber එක ඕපන් කර කර බලන්න ඕනි අලුත් මැසේජ් , icon එකේ පෙන්නන්නේ නැහැ

    ඔය වගේ android , ios වල තියෙන ඇප් එකේ ප්‍රාථමික සංස්කරණය තමයි වින්ඩෝස් පොන් වලට තියෙන්නේ

    වින්ඩෝස් පොන් හොදයි ඇප් තියෙනවා කියල "kevin37" කියන එකා හෙන බොරු ගොඩක් දාල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ , මේ වගේ ඕනෑම ඇප් ටිකවත් හරියට නැතුව අනිත් ඇප් ගැන කවර කතාද

    android එකෙන් වින්ඩෝස් එකට මරුවෙද්දී මම දැනගෙන හිටියා ගොඩක් ඇප් වින්ඩෝස් වලට නැහැ කියලා , එත් facebook , youtube වගේ ඇප් මෙහෙම චා වෙයි කියල හිතුවේ නැහැ

    වින්ඩෝස් පොන් හොදයි කියන්නේ ගත්ත උන් , කාලයක් තියන් ඉන්නේ විකුනන්න බැරුව , නැත්නම් මේ මගුලේ android වලින් කරන්න බැරි දේවල් නැහැ මුන් කියනවා වගේ , එත් android වල කරන ගොඩක් දේවල් මේ ජරාවෙ කරන්න බැහැ

    මම "kevin37" වගේ නසරාණි අවලම් ****** කියන්නේ , බොරු දාල මිනිස්සු අන්දන්න එපා , උබ පුලුවන්නම් මම කියන්නේ බොරු කියල ඔප්පු කරපන් . එත් උබේ ත්‍රෙඩ් එකේ උබ කියල තියෙන්නෙම බොරු.

    තව කට්ටියක් කියනවා වින්ඩෝස් පොන් හිරවෙන්නේ නැහැලු , එත් ගොඩක් ඇප් හිටි ගමන් ක්ලෝස් වෙනවා

    cortana නම් අවංකවම හොදයි , මොකද google එකට වඩා අපේ accent එක cortana ට තේරෙනවා

    අන්තිමට කියන්න තියෙන්නේ වින්ඩෝස් පොන් එකක් ගන්නවානම් දෙපාරක් නෙවි දහ පාරක් හිතපල්ලා , හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    :lol: Sira kathawa machan.. CAM ekanam patta habai.. :D
    Windows app develop krana eka mara labai bn ay loku oku pn gathu ewnta apps nathi hinda buy krnwa :lol::rofl::rofl: :P aduma gane oke call ekakwath record kragna puluwnda wate yane nathuwa :P
     
    • Like
    Reactions: kandahar

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ooke touch eke aulak thiyanawa thmaa ban! ai uba ganna kalin hoyala baluwe nadda? :D
    mamath ookak ganna gihin adahasa atha ariya. :no:
    fail wechchi product ekak mama hithanne 535. :dull:

    danna vidihata anith eewa nam ehema naha. :dull: :nerd:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    :lol: Sira kathawa machan.. CAM ekanam patta habai.. :D
    Windows app develop krana eka mara labai bn ay loku oku pn gathu ewnta apps nathi hinda buy krnwa :lol::rofl::rofl: :P aduma gane oke call ekakwath record kragna puluwnda wate yane nathuwa :P

    aniwa machan

    meke inna un minissunwa andanawa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    mama gawath wp ekak thiyenne. patta speed. menu eka nam awul. phn eken loku wada nokarana nisa apps godak ona wenne na.
     
    redi galawala neda :lol::lol::lol:

    7+
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    mama gawath wp ekak thiyenne. patta speed. menu eka nam awul. phn eken loku wada nokarana nisa apps godak ona wenne na.

    ethakota uba fb yanneth nadda oken?
    youtube ?

    yako oya wage basic app wath hariyata wada naha ne, ithin mokatada smart phone ekak, ganinko podi phone ekak 2000 wage ganakata
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    ethakota uba fb yanneth nadda oken?
    youtube ?

    yako oya wage basic app wath hariyata wada naha ne, ithin mokatada smart phone ekak, ganinko podi phone ekak 2000 wage ganakata

    yanawa ban browser eken :lol:

    wp wala security hodai kiyala ahala thiyenawa.
    uba oya kiyana kathawa mama pili gannawa. wp phn hamootama hariyanne na.
    mama gawa thiyenne lumia 920