Grand Theft Auto V

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ඕකට පස්සේ මේකත් follow කරන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=18223981#post18223981
    :love:
    11.gif
    60gb eka download karanne

    :shocked: mage thiyenne duel core :(3.0 ekak
    ram 6gb
    vga gtx 550ti

    ado prosa
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    Dual core වල වැඩ ,ඔක්කොම settings normal දාන්න එතකොට average 23fps වගේ එනවා, indoor නම් 40fps වගේ එනවා. සාමාන්‍යයෙන් ගහන්න පුලුවන් මට්ටමක තියෙනවා. පුලුවන් නම් Quad Core processor එකක් ගන්න, ඔය Processor එක නිසා graphic card එකේ full power එකවත් හරියට use වෙන්නේ නෑ. උබට වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.
    http://www.elakiri.com/forum/showpost.php?p=18222570&postcount=1072

    අපරාදේ graphic card එක. ඕක හොද graphic card එකක් CPU එක නිසා හරියට use වෙන්නේ නෑ. Pentium Quad Core තියෙනවා ikman එකේ රුපියල් 6000ක් වෙයි වැඩිම වුනොත්, ගත්තට පාඩු නෑ, QUad Core processor එකක් කියන්නේ Core i3/Core i5 වගේම processor තමයි (පොඩ්ඩක් විතරක් speed එක අඩුයි එච්චරයි) අනික Quad Core processor එකක් ගත්තා කියන්නේ ඕනම game වැඩ ඔය graphic card එකත් එක්ක. Dual Core වල ගොඩක් games අද්දනවා.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    Ubalageth mehema wenwada ?

    game eka play kara kara innakota samahara welawata..car ekaka yanakota key eka ebila wage digatama yanawa ban..harwanakota harawenne na ...samahara welawata harawi harawi thiyenwa...key eka oban nathuwa balan idayama tikakin nawatenawa..passe yanne na ...tikak wela yanawa...

    duwaddith ehemai...issarahta yanakota key eka press nokara hitiyath u duwanawa an....epa wenaw welakwata...mata witharada ? ubalatath ohoma unada ??? :(
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164

    Keyboard එකේ අවුලක් නෙවෙයි කියලා sure ද​? :)
     
    නෑ මචන්, එහෙම වෙන්නේ නෑ මට නම්.

    1.පොඩ්ඩක් වෙන game එකක් එක්ක ඕක test කරන්න.
    එහෙම නැත්නම් මේකෙන් ටෙස්ට් කරන්න.
    http://www.keyboardtester.com/
    2.settings වල reset default දාලා බලන්න.
    3.directX/nvidia driver එක දාලා බලන්න.

    http://www.microsoft.com/en-us/download/details.aspx?id=8109
    http://www.nvidia.com/Download/index.aspx?lang=en-us

    4.keyboard එකේ driver එක දාගන්න ඒක හොද brand/model එකක එකක් නම්.
     
    ikman set wenne nae ne mata mama mehene inne :dull: mata hariyatama therenne nae ban prosek gaththoth mage thiyana board anam manam ekka support karaida kiyala :baffled:
     
    Core 2 Quad 65nm එකක් ගන්න board එක ගැන වැඩියේ දන්නේ නැත්නම්. වෙන ප්‍රශ්න නෑ.
    45nm එකක් වුනත් ප්‍රශ්ණයක් නෑ නමුත් උබේ board එක ඒකට support නැත්නම් වැඩ කරන එකක් නෑ.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Core 2 Quad 65nm එකක් ගන්න board එක ගැන වැඩියේ දන්නේ නැත්නම්. වෙන ප්‍රශ්න නෑ.
    45nm එකක් වුනත් ප්‍රශ්ණයක් නෑ නමුත් උබේ board එක ඒකට support නැත්නම් වැඩ කරන එකක් නෑ.
    :dull::)
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Ubalageth mehema wenwada ?

    game eka play kara kara innakota samahara welawata..car ekaka yanakota key eka ebila wage digatama yanawa ban..harwanakota harawenne na ...samahara welawata harawi harawi thiyenwa...key eka oban nathuwa balan idayama tikakin nawatenawa..passe yanne na ...tikak wela yanawa...

    duwaddith ehemai...issarahta yanakota key eka press nokara hitiyath u duwanawa an....epa wenaw welakwata...mata witharada ? ubalatath ohoma unada ??? :(

    sure ekatama crack eke mokak hari awlak wenna athi :eek:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    නෑ මචන්, එහෙම වෙන්නේ නෑ මට නම්.

    1.පොඩ්ඩක් වෙන game එකක් එක්ක ඕක test කරන්න.
    එහෙම නැත්නම් මේකෙන් ටෙස්ට් කරන්න.
    http://www.keyboardtester.com/
    2.settings වල reset default දාලා බලන්න.
    3.directX/nvidia driver එක දාලා බලන්න.

    http://www.microsoft.com/en-us/download/details.aspx?id=8109
    http://www.nvidia.com/Download/index.aspx?lang=en-us

    4.keyboard එකේ driver එක දාගන්න ඒක හොද brand/model එකක එකක් නම්.

    test kara machan
    eth same .. crack eka dala balmu V3 eka
    :)

    sure ekatama crack eke mokak hari awlak wenna athi :eek:

    na ban...crack eka ayeth dala baluwa..update ekath ekkama..eth ehemai..
    V3 eka awith eka dala balanawa :D