Grand Theft Auto V

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
ඒක මදි වෙයි මචන්, උබ ඕකෙන් ගහන්න ගියොත් වාහන වල එහෙම යනකොට ලැග් වෙයි. පයින් යනකොට නම් ලොකු ප්‍රශ්නයක් එන එකක් නෑ, ඒ වගේම කට්ටිය වැඩි තැන් වලදි, වාහන crash වලදීත් lag වෙයි.

.
Thanks machan oya card eka ganna thanak recommend karana puluwan da?
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Thanks machan oya card eka ganna thanak recommend karana puluwan da?

Redline එකේ හොදයි. :cool:
http://www.redlinetech.lk/pricelist/graphics-cards

උන්ගෙන් තමයි මමත් ගත්තේ, කිසිම ප්‍රශ්ණයක් නෑ. නමුත් උන් ඇගේ බලෙන් ගහනවා උන්ට ඕන එක නොදන්න එකෙක් ගියොත්.:lol: ඒක නිසා උබ card එකක් pick කරලා ඒක ගැන හොදට හොයලා, ෂුවර් කරගෙනම ගිහින් ගන්න. එහෙම නැත්නම් Unity එකේ ටිකක් ලොකු shop එකක් බලලා වටයක් දාලම ගන්නත් පුලුවන්, unity එකේ පහළ ඒවලින් ගන්න එපා, ඒවල බඩු වල ගාණ වැඩියි.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
machan mage game eke sounds wada karanne na bun!!!! On-board sound card ekak thiyenne.

PC එකේ සිංදුවක් දැම්මම windows media player එකෙන් sound වැඩද? එහෙම වැඩ නැත්නම් driver එක දාලා බලන්න, එහෙමත් වැඩ නැත්නම් hardware ප්‍රශ්ණයක් motherboard එකේ, එහෙම වැඩ නම් game එකේ sound විතරක් නම් වැඩ නැත්තේ driver එක දැම්මත් එහෙනම් format කරලා බලන්න වෙනවා, නැත්නම් game එකේ files missing ඇති, corrupted ඇති.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
හැමෝම මගෙන් update එක ඉල්ලන නිසා, PM ආපු නිසා , FPS එක වැඩි කරගන්න ඕනේ නිසා. මම කියන්නම් ඒවා කොහොමද කරන්නේ කියලා.

මුලින්ම බලන්න තමන්ගේ ලග මේ system එකද තියෙන්නේ කියලා
http://www.elakiri.com/forum/showthread.php?p=18222654#post18222654
එහෙම නෙවෙයි නම් update කරගන්න.
මේකට
http://www.elakiri.com/forum/showpost.php?p=18223763&postcount=1101
හෝ ඊට වඩා හොද එකකට.

ඊට පස්සේ nvidia තියෙන අය latest driver එක දාගන්න.
www.nvidia.com/Download/index.aspx?lang=en-us

ATI තියෙන අය මේක.
http://support.amd.com/en-us/download

ඊට පස්සේ
http://www.elakiri.com/forum/showpost.php?p=18214560&postcount=961
මේක download කරලා.
game එක patch කරන්න.
crack කරන්න
rock star social club service එක install කරන්න.

ඊට පස්සේ settings වලදි.
ambient occlusion off, MSAA off, අර advanced graphics එකේ තියෙන ඔක්කොම off කරලා.
අනෙක් ටික normal දාගෙන යන්න. anisotropic filtering 16x දාන්න. එතකොට fps හොදට එයි. තව quality එක ඕනේ නම් පොඩ්ඩක් experiment කරලා settings උඩට පහළට දාගන නමුත් ambient occlusion දාන්න එපා, MSAA දාන්න එපා advanced graphics එකේ ඔක්කොම off කරන්න. ඒවලට GPU එක හොදට ඕනේ.
 
Last edited:

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    11156344_811495558924792_4829099134065820648_n.jpg
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    හැමෝම මගෙන් update එක ඉල්ලන නිසා, PM ආපු නිසා , FPS එක වැඩි කරගන්න ඕනේ නිසා. මම කියන්නම් ඒවා කොහොමද කරන්නේ කියලා.

    මුලින්ම බලන්න තමන්ගේ ලග මේ system එකද තියෙන්නේ කියලා
    http://www.elakiri.com/forum/showthread.php?p=18222654#post18222654
    එහෙම නෙවෙයි නම් update කරගන්න.
    මේකට
    http://www.elakiri.com/forum/showpost.php?p=18223763&postcount=1101
    හෝ ඊට වඩා හොද එකකට.

    ඊට පස්සේ nvidia තියෙන අය latest driver එක දාගන්න.
    www.nvidia.com/Download/index.aspx?lang=en-us

    ATI තියෙන අය මේක.
    http://support.amd.com/en-us/download

    ඊට පස්සේ
    http://www.elakiri.com/forum/showpost.php?p=18214560&postcount=961
    මේක download කරලා.
    game එක patch කරන්න.
    crack කරන්න
    rock star social club service එක install කරන්න.

    ඊට පස්සේ settings වලදි.
    ambient occlusion off, MSAA off, අර advanced graphics එකේ තියෙන ඔක්කොම off කරලා.
    අනෙක් ටික normal දාගෙන යන්න. anisotropic filtering 16x දාන්න. එතකොට fps හොදට එයි. තව quality එක ඕනේ නම් පොඩ්ඩක් experiment කරලා settings උඩට පහළට දාගන නමුත් ambient occlusion දාන්න එපා, MSAA දාන්න එපා advanced graphics එකේ ඔක්කොම off කරන්න. ඒවලට GPU එක හොදට ඕනේ.

    machan mama ada sweetFX eka damma. eken matanam loku wenasak danne na ban. eka on off karanna onada kohen hari?. nathnam nikan file tika game root ekata copy karanna witharai kiyala tiyenne mae card eka R9 270 4GB ekak
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mage lap eke meka gahanna puluwan weida :baffled::baffled:
    menna specs

    core i5 M480 2.67GHz:cool:
    2Gb DDR 3 ram
    Vga ATI mobility radeon 56xx series 1784MB total :baffled::baffled:

    :cool: ඔව් ඕකේ වැඩ කරයි මොකද threads 4 ක් තියෙනවනේ. නමුත් පොඩ්ඩක් විතරක් ලැග් වෙයි RAM එකයි, graphic card එකයි මදි නිසා ඒක නිසා ඔක්කොම settings Normal දැම්මොත් ලැග් නොවි ගහන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: Local Disk (c:)

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    :cool: ඔව් ඕකේ වැඩ කරයි මොකද threads 4 ක් තියෙනවනේ. නමුත් පොඩ්ඩක් විතරක් ලැග් වෙයි RAM එකයි, graphic card එකයි මදි නිසා ඒක නිසා ඔක්කොම settings Normal දැම්මොත් ලැග් නොවි ගහන්න පුලුවන් වෙයි.
    +rep
    anthima low dala hari kamak na gahanna puluwannam hodai...normal graphics dammoth lag wenne nathuwa gahnna puluwan weida macho
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan mama ada sweetFX eka damma. eken matanam loku wenasak danne na ban. eka on off karanna onada kohen hari?. nathnam nikan file tika game root ekata copy karanna witharai kiyala tiyenne mae card eka R9 270 4GB ekak

    Windows 8 ද? Windows 8, SweetFX එකේ දෙක compatible නෑ. නමුත් මේක කරොත් වැඩ කරයි.

    http://www.hb-studios.com/forum/index.php?topic=4858.0

    Windows 7 නම් මේක follow කරන්න.
    https://sfx.thelazy.net/games/game/938/
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    +rep
    anthima low dala hari kamak na gahanna puluwannam hodai...normal graphics dammoth lag wenne nathuwa gahnna puluwan weida macho

    ඕකේ low කියලා එකක් නෑ, තියෙන්නේ Normal. Processor එක හොද නම් Normal දැම්මොත් 30fps යවාගන්න පුලුවන්. නමුත් උබේ එක ලැපක් නිසා අවම 25fps වත් එයි.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඕකේ low කියලා එකක් නෑ, තියෙන්නේ Normal. Processor එක හොද නම් Normal දැම්මොත් 30fps යවාගන්න පුලුවන්. නමුත් උබේ එක ලැපක් නිසා අවම 25fps වත් එයි.

    ah ela ela machan play karalama balanna one.. meka windows 8 32bit gahanna barida bn
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ah ela ela machan play karalama balanna one.. meka windows 8 32bit gahanna barida bn

    වැඩ කරන්නේ නෑ 32bit වල, 64bit Processor එකක්/OS එකක් ඕනේ.
    ප්‍රශ්ණයක් නෑ උබේ ළග තියෙන Processor එක 64bit Support, 64bit Windows එකක් download කරලා ඒක දාලා GTA ගහන්න.
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Ai ban Heist Misson eka karata passe (The Jewel Store Job) trevor ge (jonny marala uge set follow karaddi) misson ekadi crash wenne :( :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ai ban Heist Misson eka karata passe (The Jewel Store Job) trevor ge (jonny marala uge set follow karaddi) misson ekadi crash wenne :( :(

    ඕකට මචන් කලින් මම උත්තර දුන්නා :cool: ඔහොම එන්නේ බග් එකක් නිසයි. දැනට ෂේප් කරගන්න ඕනේ නම් පොලිස් කාරයන්ට වෙඩි තියන්න එපා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ai ban Heist Misson eka karata passe (The Jewel Store Job) trevor ge (jonny marala uge set follow karaddi) misson ekadi crash wenne :( :(

    බයික් දෙකයි වෑන් එකයි ෆලෝ කරද්දී නේද ?
    right click කරල වෙඩි තියන්න යන්න එපා බයිකර්ස් ල දෙන්නට..

    ටිකක් ෆලෝ කරගෙන යන්න දූවිලි පාරෙන් එලියට යනකන්..
    ඊට පස්සේ ශේප් එකේ මරපන් බයිකර්ස් ල දෙන්න..
    ඊට පස්සේ වෑන් එක ෆලෝ කරපං..