Franklin Tonya Strangers and Freaks mission meke me magul geni ne methanin ehata kohamdada gahanne..PLEASE HELP
I heard that replaying the mission can fix it, so try it and let us know how it goes.
Franklin Tonya Strangers and Freaks mission meke me magul geni ne methanin ehata kohamdada gahanne..PLEASE HELP
Downloading![]()
ඕකට පස්සේ මේකත් follow කරන්න.
http://www.elakiri.com/forum/showthread.php?p=18223981#post18223981
mage thiyenne duel core
3.0 ekak
60gb eka download karanne![]()
mage thiyenne duel core
3.0 ekak
ram 6gb
vga gtx 550ti
ado prosa

Ubalageth mehema wenwada ?
game eka play kara kara innakota samahara welawata..car ekaka yanakota key eka ebila wage digatama yanawa ban..harwanakota harawenne na ...samahara welawata harawi harawi thiyenwa...key eka oban nathuwa balan idayama tikakin nawatenawa..passe yanne na ...tikak wela yanawa...
duwaddith ehemai...issarahta yanakota key eka press nokara hitiyath u duwanawa an....epa wenaw welakwata...mata witharada ? ubalatath ohoma unada ???![]()

Keyboard එකේ අවුලක් නෙවෙයි කියලා sure ද?![]()

Dual core වල වැඩ ,ඔක්කොම settings normal දාන්න එතකොට average 23fps වගේ එනවා, indoor නම් 40fps වගේ එනවා. සාමාන්‍යයෙන් ගහන්න පුලුවන් මට්ටමක තියෙනවා. පුලුවන් නම් Quad Core processor එකක් ගන්න, ඔය Processor එක නිසා graphic card එකේ full power එකවත් හරියට use වෙන්නේ නෑ. උබට වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.
http://www.elakiri.com/forum/showpost.php?p=18222570&postcount=1072
අපරාදේ graphic card එක. ඕක හොද graphic card එකක් CPU එක නිසා හරියට use වෙන්නේ නෑ. Pentium Quad Core තියෙනවා ikman එකේ රුපියල් 6000ක් වෙයි වැඩිම වුනොත්, ගත්තට පාඩු නෑ, QUad Core processor එකක් කියන්නේ Core i3/Core i5 වගේම processor තමයි (පොඩ්ඩක් විතරක් speed එක අඩුයි එච්චරයි) අනික Quad Core processor එකක් ගත්තා කියන්නේ ඕනම game වැඩ ඔය graphic card එකත් එක්ක. Dual Core වල ගොඩක් games අද්දනවා.
mata hariyatama therenne nae ban prosek gaththoth mage thiyana board anam manam ekka support karaida kiyala 
ikman set wenne nae ne mata mama mehene innemata hariyatama therenne nae ban prosek gaththoth mage thiyana board anam manam ekka support karaida kiyala
![]()
Core 2 Quad 65nm එකක් ගන්න board එක ගැන වැඩියේ දන්නේ නැත්නම්. වෙන ප්‍රශ්න නෑ.
45nm එකක් වුනත් ප්‍රශ්ණයක් නෑ නමුත් උබේ board එක ඒකට support නැත්නම් වැඩ කරන එකක් නෑ.

Ubalageth mehema wenwada ?
game eka play kara kara innakota samahara welawata..car ekaka yanakota key eka ebila wage digatama yanawa ban..harwanakota harawenne na ...samahara welawata harawi harawi thiyenwa...key eka oban nathuwa balan idayama tikakin nawatenawa..passe yanne na ...tikak wela yanawa...
duwaddith ehemai...issarahta yanakota key eka press nokara hitiyath u duwanawa an....epa wenaw welakwata...mata witharada ? ubalatath ohoma unada ???![]()

sure ekatama crack eke mokak hari awlak wenna athi![]()
crack එකේ කිසිම අවුලක් නෑ. smooth එකේ වැඩේ. 
crack එකේ කිසිම අවුලක් නෑ. smooth එකේ වැඩේ.
![]()
නෑ මචන්, එහෙම වෙන්නේ නෑ මට නම්.
1.පොඩ්ඩක් වෙන game එකක් එක්ක ඕක test කරන්න.
එහෙම නැත්නම් මේකෙන් ටෙස්ට් කරන්න.
http://www.keyboardtester.com/
2.settings වල reset default දාලා බලන්න.
3.directX/nvidia driver එක දාලා බලන්න.
http://www.microsoft.com/en-us/download/details.aspx?id=8109
http://www.nvidia.com/Download/index.aspx?lang=en-us
4.keyboard එකේ driver එක දාගන්න ඒක හොද brand/model එකක එකක් නම්.

sure ekatama crack eke mokak hari awlak wenna athi![]()