Ahhh hoda lamayi ahema thamaiow machan.wena monawath kare na ..chatak damma echcharai

Ahhh hoda lamayi ahema thamaiow machan.wena monawath kare na ..chatak damma echcharai

meh Dark Ones la bromeke story eka mokakda macho. me aliens la kauda?
Story 1kanam yanne nuclear apocalypse 1kak gana bro
Ketiyen kiyanawanam nuclear explosion 1kak nisa mulu lokema winsha wenawa bro.Ithin nuclear explosion 1ke result 1kak hatiyata minissu godak denek nathi wenawa.Explosion 1ka welawe berichcha set 1kak Metro kiyana place 1ke thamai innawa
Habai Ithin Metro wala life 1ka easy naha.Clean Food & Air hoyaganna amarui.Survival battle 1kak thamai thanikarama
Survival 1kak thamai thiyenne thanikarama agollangenuth.So onna ohoma thamai kathawa yanne.Pattama game 1kak bro & next Metro Last Light
Ow bro pattawolverine metro game eke ela ada??
meka REDUX version 1kane kalin apu normal Metro 2033 1kama thamai habai improved grapics


mama gatta SS tikak . GTX760/i5 4570/8GB DDR3
![]()
අපිට ඕව නැතිවුනාට කාට හරි ලැබුන එකට සතුටුයි. අපේ නම් ඔය ගෙදර අවුරුද්දක advance එකෙන් බාගයක් විතර. දැන් PC එකට වඩා VGA එක වටිනවා ඇති නේද?

අපිට ඕව නැතිවුනාට කාට හරි ලැබුන එකට සතුටුයි. අපේ නම් ඔය ගෙදර අවුරුද්දක advance එකෙන් බාගයක් විතර. දැන් PC එකට වඩා VGA එක වටිනවා ඇති නේද?
මං කිව්ව දේ වරදවා තේරුම් ගන්න එපා.![]()
එත් බන් ගැෆික් දාලා ගේම් එක ගහන කොට එන ආතල් එක මෙහෙමයි කියලා කියන්න බෑ

mama gatta SS tikak . GTX760/i5 4570/8GB DDR3
![]()
![]()
![]()





wolverine metro game eke ela ada??

pora honda nahai kiyapu eka gemak pennapan mata![]()

Mekai machan,mata hoda naha kiyala hithuna games mama play karanne nahapora honda nahai kiyapu eka gemak pennapan mata![]()
1ka nisa baya nathuwa kiyanna puluwan game 1ka hodaida nadda kiyala mokada mama play karapu nisa
Bro danma VGA 1kakata yanna bari weida?Patta Graphic Bro..
Mage Intel Graphic wala melo quality ekak na.
VGA ekak gatta kaleka aphu play karata padu na wage![]()

නැහැ බන් මං කියන්නේ නැහැ නාස්ති කරනවා කියල. ඒක තමන්ට affordable නම් කිසි ගැටළුවක් නැහැ. ඒක තීරණය වෙන්නේ එක්කෝ තමන්ගේ නැත්නම්, පවුලේ ආර්ථිකය මත. High end graphics වලින් games play කරනකොට දැනෙන දේ මොනවගේද කියල මටත් පොඩි idea එකක් තියෙනවා. මං කියන ඒවා සතේකට ගණන් ගන්න එපා. හිතේ දුකට කියවෙන ඒවා.එල එල තැන්කු![]()
මට උබ කියනදේ තේරෙනවා ගේමින් වලට මෙච්චර සල්ලි නාස්ති කරන එක අපරාදයක් තමයිඑත් බන් ගැෆික් දාලා ගේම් එක ගහන කොට එන ආතල් එක මෙහෙමයි කියලා කියන්න බෑ
අනික මම මාරම අමාරැ decision එකක් ගත්තේ මේ පාර VGA ගන්නකොට හිතුනෙම සල්ලි අපරාදේ කියලා එත් හිත පාලනය කරගන්න බෑ. අනික ලද දෙයින් සතුටු වෙන එක True ගේමර් කෙනෙක් ගාව නෑ කොහොමත්
එත් මේ අවුරැදු 2.5 තමා VGA එක අප් කලේ
නෑ බන් එත් මැෂින් එක මීට වඩා ගනන්. SSD 2ක් තියෙනවා.
