GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    meke story eka mokakda macho. me aliens la kauda?
    meh Dark Ones la bro:yes:Story 1kanam yanne nuclear apocalypse 1kak gana bro:yes:Ketiyen kiyanawanam nuclear explosion 1kak nisa mulu lokema winsha wenawa bro.Ithin nuclear explosion 1ke result 1kak hatiyata minissu godak denek nathi wenawa.Explosion 1ka welawe berichcha set 1kak Metro kiyana place 1ke thamai innawa:yes:Habai Ithin Metro wala life 1ka easy naha.Clean Food & Air hoyaganna amarui.Survival battle 1kak thamai thanikarama:)

    Ithin explosion 1ka welawe surface 1ke jeewath wechcha satthu thamai Deadly monster widiyata transform wela inne:)Survival 1kak thamai thiyenne thanikarama agollangenuth.So onna ohoma thamai kathawa yanne.Pattama game 1kak bro & next Metro Last Light:love:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    11710_1571533813130100_5906688638446481518_n.jpg
    :lol::lol::lol:
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    mama gatta SS tikak . GTX760/i5 4570/8GB DDR3

    1024x576.resizedimage

    මගේ Grass quality ultra දැම්මහම 40 ක් වගේ එන්නේ
    මේ ගේම් එක සුපිරියටම හදලා තියෙනවා අහන්නත් දෙයක්ද අවුරැදු 7 ක් තිස්සේ නේ හදන්නේ GTA 4 එක 2008 නේ ආවේ.
    මේක එනකන් බලාගෙන හිටිය එකේ පාඩුවක් නෑ
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    VGA

    අපිට ඕව නැතිවුනාට කාට හරි ලැබුන එකට සතුටුයි. අපේ නම් ඔය ගෙදර අවුරුද්දක advance එකෙන් බාගයක් විතර. දැන් PC එකට වඩා VGA එක වටිනවා ඇති නේද?
    මං කිව්ව දේ වරදවා තේරුම් ගන්න එපා. :)
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    අපිට ඕව නැතිවුනාට කාට හරි ලැබුන එකට සතුටුයි. අපේ නම් ඔය ගෙදර අවුරුද්දක advance එකෙන් බාගයක් විතර. දැන් PC එකට වඩා VGA එක වටිනවා ඇති නේද?
    මං කිව්ව දේ වරදවා තේරුම් ගන්න එපා. :)

    එල එල තැන්කු ;)
    මට උබ කියනදේ තේරෙනවා ගේමින් වලට මෙච්චර සල්ලි නාස්ති කරන එක අපරාදයක් තමයි :sorry: එත් බන් ගැෆික් දාලා ගේම් එක ගහන කොට එන ආතල් එක මෙහෙමයි කියලා කියන්න බෑ
    අනික මම මාරම අමාරැ decision එකක් ගත්තේ මේ පාර VGA ගන්නකොට හිතුනෙම සල්ලි අපරාදේ කියලා එත් හිත පාලනය කරගන්න බෑ. අනික ලද දෙයින් සතුටු වෙන එක True ගේමර් කෙනෙක් ගාව නෑ කොහොමත් :no:
    එත් මේ අවුරැදු 2.5 තමා VGA එක අප් කලේ :yes:
    නෑ බන් එත් මැෂින් එක මීට වඩා ගනන්. SSD 2ක් තියෙනවා.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    එල එල තැන්කු ;)
    මට උබ කියනදේ තේරෙනවා ගේමින් වලට මෙච්චර සල්ලි නාස්ති කරන එක අපරාදයක් තමයි :sorry: එත් බන් ගැෆික් දාලා ගේම් එක ගහන කොට එන ආතල් එක මෙහෙමයි කියලා කියන්න බෑ
    අනික මම මාරම අමාරැ decision එකක් ගත්තේ මේ පාර VGA ගන්නකොට හිතුනෙම සල්ලි අපරාදේ කියලා එත් හිත පාලනය කරගන්න බෑ. අනික ලද දෙයින් සතුටු වෙන එක True ගේමර් කෙනෙක් ගාව නෑ කොහොමත් :no:
    එත් මේ අවුරැදු 2.5 තමා VGA එක අප් කලේ :yes:
    නෑ බන් එත් මැෂින් එක මීට වඩා ගනන්. SSD 2ක් තියෙනවා.
    නැහැ බන් මං කියන්නේ නැහැ නාස්ති කරනවා කියල. ඒක තමන්ට affordable නම් කිසි ගැටළුවක් නැහැ. ඒක තීරණය වෙන්නේ එක්කෝ තමන්ගේ නැත්නම්, පවුලේ ආර්ථිකය මත. High end graphics වලින් games play කරනකොට දැනෙන දේ මොනවගේද කියල මටත් පොඩි idea එකක් තියෙනවා. මං කියන ඒවා සතේකට ගණන් ගන්න එපා. හිතේ දුකට කියවෙන ඒවා. :sorry:
    Enjoy your new VGA!