SLT ADSL -- > Entree Vs Web Lite

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    මචෝ ! කවුරුහරි මට මේ package 2K වෙනස කියනවද (Entree Vs Web Lite) ? මගේ දැනට තියෙන්නේ Web Pal එකක් නමුත් ඩොන්ගල් එක වැඩිපුර පාවිච්චිකරන නිසා මිල අඩු එකකට SLT ADSL downgrade කරන්න ඕනේ.... :confused::confused::confused::confused:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    Entree - 3.5GB |512kbps - 4Mbps - 499rs
    Web Lite - 8GB (3GB peak, 5GB off peak) |512kbps - 4Mbps- 450rs


    thanks මචෝ....;

    එත් මේකේ hidden සීන් එකක් තියනවද? weblite එක features වැඩියි මිල අඩුයි Entree එකට වඩා නේද?:confused::confused::confused::confused: