A/L Bio / Maths

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Mama maths nokara bio karannada bn:nerd: anee manda. ubala mokada kiyanne bunzzz.. awlak weida:(

    I will be a scientist. podikale idan thibba mewwa ekak. :nerd:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Bump..ubawa adurana ayagen upades ganin..demawpiyan,guruwarungen..

    eyalagen ahala wedak na bn. teachers la nam mokuth kiwwe na sadda nathuwa hitiya maths karanawa kiyapuwama. science walata 90+ wage denawa wede:) term test wala. science teacher nam wahin orawa kiwwa bio karapan kiyala
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●

    mona karath awlak na bn.
    mulinma ube kameththata ida diyan. ube hitha vadiyenma kiyanne mona karoth hodai kiyalada?, anna eka karapan.

    uba karana subject 1 anuwane ube job 1 thiranaya wenne. api hodata iganaganne hoda job 1k karanna hindane. api karana job eken loku padiyak hambunata witharak madi. ape hitha trupthimath wenna ona karana job 1 gana.

    dan balapan, doctor kenek ledekwa suwa karala kochchara sathutak labanawa athida.

    ubath uba kamathi deya job ekedith karanna puluwan wena widihata thoraganin.
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    eyalagen ahala wedak na bn. teachers la nam mokuth kiwwe na sadda nathuwa hitiya maths karanawa kiyapuwama. science walata 90+ wage denawa wede:) term test wala. science teacher nam wahin orawa kiwwa bio karapan kiyala

    Uba godaak padam karanna akamathinam saha maths walata asanam maths karapn bn...eth uba oya kiyana widihata bio walata asanam akamaththen maths karanna yanna epa mona wunath...clz giye/yanne maths walatada?
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Uba godaak padam karanna akamathinam saha maths walata asanam maths karapn bn...eth uba oya kiyana widihata bio walata asanam akamaththen maths karanna yanna epa mona wunath...clz giye/yanne maths walatada?

    thaama class ekakata giye naa bn. school walata daapu application wala maths kiyala liwwa ewwa post karala iwarayi:sorry:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    thaama class ekakata giye naa bn. school walata daapu application wala maths kiyala liwwa ewwa post karala iwarayi:sorry:

    Maths walin bio walata maru wenna hithune mokada? Application eka gana wadiya hithanna epa maths amarunam oyata subject maru karanna puluwan palaweni awurudda athulatha..school patan ganna kalin clz yanna balanna ethakota oyata therei subject eka digatama karan yanna puluwanda kiyala
    .. :yes:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එක එකා කියන දේ නෙමෙයි හොඳට හිතල උඹට කරන්න පුළුවන්, උඹ ආස දේ කරපන්.
    කවුරු මොනවා කරන්න කිවුවත් ඒ හැම දෙයක්ම කරන්න වෙන්නේ උඹට.
    ඉතින් උඹ අකමැති එකක් තෝරාගත්තොත් ඒක බලපාන්නේ උඹටමයි.
    තමුන් කැමති දේ නම් තමුන් කැමැත්තෙන් පාඩම් කරයි, එහෙම දෙයක් ඔලුවට දාගන්න ලොකු මහන්සියක් වෙන්න දෙයක් නෑ.
    ඒත් අකමැති දෙයක්නම් මරන්න ගෙනියන ගොනා වගේ තමයි.
    මට OL වලට තිබුනේ උඹේ result එකමයි.
    මම කරන්න කැමැත්තෙන් හිටියේ bio. ඒත් දෙමවුපියෝ,ගුරුවරු, නෑදැයෝ ඔක්කොටම ඕනේ උනේ මම maths කරවන්න.
    ඉතින් ඒ නිසා කරන්න පටන් අරන් මාස 2ක් විතර class ගියා. ඒත් මට ඒක වහකදුරු වගේ.
    කියල දෙන දේවල් ඔලුවට යන්නෙත් නෑ, පාඩම් කරන්න හිතෙන්නෙත් නෑ.
    අනික අකමැත්තෙන් කරන දේ ඔලුවට මහා බරක්.
    අන්තිමේ මමම හිතල මට ඕනේ දේ කරන්න පටන් ගත්ත. ඉතින් maths වලින් අයින් වෙලා bio වලට class යන්න පටන්ගත්තා.
    එදා මං මගේ ඕනේ කමට ගත්ත තීරණේ ගැන අද මං ගොඩක් සතුටු වෙනවා.
    අපි කැමති දේ කරද්දී පාඩම් කරන එක කරදරයක් කියල හිතෙන්නෙත් නෑ, ඒ වගේම කරන job එකත් ඔලුවට බරක් නොවෙන විදියට කැමැත්තෙන් කරන්න පුළුවන්.
    ඒ නිසා උඹට හරියන දේ කරපන්. අනික මොනවද කරන්නේ කියල මේකේ ඉන්න උන්ගෙන් අහන්න උන් උඹ ගැන මොනවද දන්නේ?
     
    • Like
    Reactions: mcwolfe

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම නම් කියන්නේ maths කරපන්..උඹ ඒ වුනාට maths වලට කැමති නැත්තන් කරන්න එපා..maths වලට කැමති එකාට maths තරම් පට්ට දෙයක් නැහැ...මට නං bio වහකදුරු වගේ...එක එක එවුන්ට එක එක විදියට ඔය විෂයයන් සංවේදී වෙන්නේ...මම දන්නා විදියට bio වල වුනත් කටපාදමක්ම නෙමෙයි තියෙන්නේ අවබෝධයෙන් කරන්න පුළුවන් bio..

    maths නං කටපාඩම් කරලා කරන්න බැහැ..හැබැයි දැන් තියෙන A/L paper එක ගොඩ යන්න නම් maths ගණන් models ටිකට අධාල ගණන් ටිකක් හැදුවම නිකන්ම A එකක් ගන්න පුළුවන්...කටපාඩම් නෙමෙයි එත් යම්තාක් දුරකට යාන්ත්‍රික විදියට දැන් තියෙන පේපර් එක තියෙන්නේ..

    උඹ maths කරත් bio කරත් අනික් සබ්ජෙක්ට්ස් දෙක කොහොමත් කරන්න වෙනවනේ...ඒ නිසා ඒවා නං අවුලක් වෙන්නේ නැහැනේ....bio කරනවා නං ඩොකෙක් වෙන්න බලාගෙනම කරපන් මචන්...ඩොකෙක් වෙන්න බැරිවුණා පලියට ජොබ්ස් නැතුවම නෙමෙයි එත් maths කරලා ඉන්ජෙක් වෙන්න බැරිවුණ කෙනෙක්ට තියෙන paths වැඩියි bio කරලා ඩොකෙක් වෙන්න බැරිවුණා කෙනෙක්ට තියෙන paths වලට වඩා...

    maths අමාරුත් නැහැ බන්...bio නං කොහොමද දන්නේ නැහැ..උඹ maths ක්ලාස් එකකට ගියද??? දැන් අප්‍රේල් නේ බන් මේ වෙද්දී උඹ තීරණයක් අරගෙන ඉන්න එක හොඳයි...ඕල් ද බෙස්ට් වේවා...
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම මැත්ස් කරන්නම් ඒක කිසි අවුලක් නෑ. ප්‍රස්නයක් නෑ.

    මට දැනගන්න ඕන මේකයි.

    මැත්ස් කරල ගොඩ දාගත්තාම මට මොනාද කරන්න පුලුවන්?
    1. කැම්පස් ගියොත්
    2. නොගියොත්

    බයෝ කරල ගොඩදාගන්තාම මට මොනාද කරන්න පුලුවන්?
    කැම්පස් ගිහින් මොනාද තියෙන්නේ මෙඩිකල් ඇර

    bio කලොත් maths වලට වඩා හොදට සේවයක් කරන්න පුලුවන් වෙයි කියල හිතුන නිසයි අදහස වෙනස් වෙන්න ගත්තෙ:)
     
    Last edited:

    thxx machan
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Bio walata wada math hondai kiyala therenne University yanna bariwunoth wena higher studies degree ekak or course ekak follow karaddi mokada math karapu kenekuta anith ayata wada opportunities wadi follow karana de anuwa godak durata hama dekatama wage maths thiyanawa ne

    asa deyak karapan eth math hondai kiyala mata nam hithenne
    amarunam karanna epa ethakota A/L th epa wei hondata hithala balala karanna
     
    • Like
    Reactions: mcwolfe

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මම මැත්ස් කරන්නම් ඒක කිසි අවුලක් නෑ. ප්‍රස්නයක් නෑ.

    මට දැනගන්න ඕන මේකයි.

    මැත්ස් කරල ගොඩ දාගත්තාම මට මොනාද කරන්න පුලුවන්?
    1. කැම්පස් ගියොත්
    2. නොගියොත්

    බයෝ කරල ගොඩදාගන්තාම මට මොනාද කරන්න පුලුවන්?
    කැම්පස් ගිහින් මොනාද තියෙන්නේ මෙඩිකල් ඇර

    bio කලොත් maths වලට වඩා හොදට සේවයක් කරන්න පුලුවන් වෙයි කියල හිතුන නිසයි අදහස වෙනස් වෙන්න ගත්තෙ:)

    maths කරහන් maths කරලා campus නොගියොත් උබට කැමති දෙයක් තෝරාගන්න පුළුවන් ඉස්සරහට බයෝ කරලත් පුළුවන් තමයි හැබැයි maths වල වටිනාකම දන්නේ කලාම තමා! උබට ඩොකා වෙන්නම වගේ පුළුවන් නම් ඉතින් බයෝ කරහන් :yes::yes: ඩොකා වෙන්නම වැඩ කරන්න බැරි නම් maths කරහන් උබට ටික කාලයක් යද්දී ඉන්ජෙක් වෙන්න පුළුවන් වගේ නම් වෙයන් බැරි නම් වෙන කැමති එකක් කරන්නත් පුළුවන් සල්ලි එහෙමත් තියෙනවා නං ටිකක් :)
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    Bio walata wada math hondai kiyala therenne University yanna bariwunoth wena higher studies degree ekak or course ekak follow karaddi mokada math karapu kenekuta anith ayata wada opportunities wadi follow karana de anuwa godak durata hama dekatama wage maths thiyanawa ne

    asa deyak karapan eth math hondai kiyala mata nam hithenne
    amarunam karanna epa ethakota A/L th epa wei hondata hithala balala karanna

    :yes::yes:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Maths karapn O/L wada karapu widiytma pissu kelinnthuwa AL karpan ginnak nathuwa uba Eng Faculty ewi