Bump..ubawa adurana ayagen upades ganin..demawpiyan,guruwarungen..
term test wala. science teacher nam wahin orawa kiwwa bio karapan kiyala8-A 1s
eyalagen ahala wedak na bn. teachers la nam mokuth kiwwe na sadda nathuwa hitiya maths karanawa kiyapuwama. science walata 90+ wage denawa wedeterm test wala. science teacher nam wahin orawa kiwwa bio karapan kiyala
Uba godaak padam karanna akamathinam saha maths walata asanam maths karapn bn...eth uba oya kiyana widihata bio walata asanam akamaththen maths karanna yanna epa mona wunath...clz giye/yanne maths walatada?

thaama class ekakata giye naa bn. school walata daapu application wala maths kiyala liwwa ewwa post karala iwarayi![]()


මම නම් කියන්නේ maths කරපන්..උඹ ඒ වුනාට maths වලට කැමති නැත්තන් කරන්න එපා..maths වලට කැමති එකාට maths තරම් පට්ට දෙයක් නැහැ...මට නං bio වහකදුරු වගේ...එක එක එවුන්ට එක එක විදියට ඔය විෂයයන් සංවේදී වෙන්නේ...මම දන්නා විදියට bio වල වුනත් කටපාදමක්ම නෙමෙයි තියෙන්නේ අවබෝධයෙන් කරන්න පුළුවන් bio..
maths නං කටපාඩම් කරලා කරන්න බැහැ..හැබැයි දැන් තියෙන A/L paper එක ගොඩ යන්න නම් maths ගණන් models ටිකට අධාල ගණන් ටිකක් හැදුවම නිකන්ම A එකක් ගන්න පුළුවන්...කටපාඩම් නෙමෙයි එත් යම්තාක් දුරකට යාන්ත්‍රික විදියට දැන් තියෙන පේපර් එක තියෙන්නේ..
උඹ maths කරත් bio කරත් අනික් සබ්ජෙක්ට්ස් දෙක කොහොමත් කරන්න වෙනවනේ...ඒ නිසා ඒවා නං අවුලක් වෙන්නේ නැහැනේ....bio කරනවා නං ඩොකෙක් වෙන්න බලාගෙනම කරපන් මචන්...ඩොකෙක් වෙන්න බැරිවුණා පලියට ජොබ්ස් නැතුවම නෙමෙයි එත් maths කරලා ඉන්ජෙක් වෙන්න බැරිවුණ කෙනෙක්ට තියෙන paths වැඩියි bio කරලා ඩොකෙක් වෙන්න බැරිවුණා කෙනෙක්ට තියෙන paths වලට වඩා...
maths අමාරුත් නැහැ බන්...bio නං කොහොමද දන්නේ නැහැ..උඹ maths ක්ලාස් එකකට ගියද??? දැන් අප්‍රේල් නේ බන් මේ වෙද්දී උඹ තීරණයක් අරගෙන ඉන්න එක හොඳයි...ඕල් ද බෙස්ට් වේවා...
මම මැත්ස් කරන්නම් ඒක කිසි අවුලක් නෑ. ප්‍රස්නයක් නෑ.
මට දැනගන්න ඕන මේකයි.
මැත්ස් කරල ගොඩ දාගත්තාම මට මොනාද කරන්න පුලුවන්?
1. කැම්පස් ගියොත්
2. නොගියොත්
බයෝ කරල ගොඩදාගන්තාම මට මොනාද කරන්න පුලුවන්?
කැම්පස් ගිහින් මොනාද තියෙන්නේ මෙඩිකල් ඇර
bio කලොත් maths වලට වඩා හොදට සේවයක් කරන්න පුලුවන් වෙයි කියල හිතුන නිසයි අදහස වෙනස් වෙන්න ගත්තෙ

ඩොකා වෙන්නම වැඩ කරන්න බැරි නම් maths කරහන් උබට ටික කාලයක් යද්දී ඉන්ජෙක් වෙන්න පුළුවන් වගේ නම් වෙයන් බැරි නම් වෙන කැමති එකක් කරන්නත් පුළුවන් සල්ලි එහෙමත් තියෙනවා නං ටිකක් 
Bio walata wada math hondai kiyala therenne University yanna bariwunoth wena higher studies degree ekak or course ekak follow karaddi mokada math karapu kenekuta anith ayata wada opportunities wadi follow karana de anuwa godak durata hama dekatama wage maths thiyanawa ne
asa deyak karapan eth math hondai kiyala mata nam hithenne
amarunam karanna epa ethakota A/L th epa wei hondata hithala balala karanna

