Toyota Axio 2015 OR Honda Grace 2015???

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    මම car එකක් ගන්න හිතන් ඉන්නේ. Toyota Axio 2015 අලුත් එකද... නැත්තන් Honda Grace 2015 එකද වැඩිය හොඳ?

    Honda වලට වඩා Toyota වල Parts මිල වැඩි ද?

    අදහස් කියන්නකෝ බලන්න..... :D

    238701_4.jpg


    hqdefault.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    2015 කාර් එකක් අරගන්න එකෙක් පාර්ට්ස් වල ගනන් හොයනව දැක්කමයි
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    mata nam axio eke exterior kathai. average interior , minimum options. GRACE eke patta look ekak thiyenne, and vezel eke options okkoma wage thiyenawa. drive karala nam natha. fuel efficiency axio eke wadi athi . balala ganin
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    2015 කාර් එකක් අරගන්න එකෙක් පාර්ට්ස් වල ගනන් හොයනව දැක්කමයි

    ඇයි අරන් ඉවර වෙලා ද Parts වල මිල හොයන්නේ? :shocked:
    Micro customers ලා ගැන දන්නේ නැද්ද?