Hyundai EON 800cc eka hoda nadda bun okata wadaa 1,850,000 LKR.
Hyundai EON 800cc eka hoda nadda bun okata wadaa 1,850,000 LKR.



awluk ne first car ekak hetiyata oka hodaibudget aka anuwa set wena alto aka thama.. man balane down payment aka puluwan taram wadi karala lease aka adu karagana..
sampath lease poddak try karalala balapan awluk ne first car ekak hetiyata oka hodaisampath lease poddak try karalala balapan
Poddak sampath & HNB balapan.
Hyundai EON 800cc eka hoda nadda bun okata wadaa 1,850,000 LKR.

BOC යන්න
9.0 වලට ගන්න පුළුවන්
Commercial 9.5 දෙනවා
ඔය කිවේ leasing rates
BOC Personal loan එක 11.00 වගේ ගන්න පුළුවන්
Nursing Staff, University Staff වගේ නම් 10.00 දෙනවා
ඇහ් යකො.. සල්ලි දීලා බලන් ඉන්නත් ඔනෙද? ඔය AMW යාඩ් වල ගොඩ ගහලා තියෙන්නේ..18.5 wadi machan.. alto aka tama baluwe.. habai 2 months wage enna wenawa wahane anna AMW aken
මන්දා බන්. ඔහේ ගන්නන් වාලේ ගන්න එපා.. පොඩ්ඩක් දැනට තියන රෙජිස්ටර් එවල සෙකන්ඩ් හැන්ඩ් මාකට් හොයලා බලහන්.. කාර් එකක යන එක සැප උනාට, නය වෙලා ගෙවලා ගෙවලා ඉවර වෙනකොට උබට ඇල්ටො එකක් ඉතුරු වෙනවද? ඔය ඉන්දියන් මගුල් ගැන මයේ නම් නැ විශ්වාස..BOC wala loan gana lesi nane ban.. anika ekmanuth naa.. man private job akak karane
ඇහ් යකො.. සල්ලි දීලා බලන් ඉන්නත් ඔනෙද? ඔය AMW යාඩ් වල ගොඩ ගහලා තියෙන්නේ..


මන්දා බන්. ඔහේ ගන්නන් වාලේ ගන්න එපා.. පොඩ්ඩක් දැනට තියන රෙජිස්ටර් එවල සෙකන්ඩ් හැන්ඩ් මාකට් හොයලා බලහන්.. කාර් එකක යන එක සැප උනාට, නය වෙලා ගෙවලා ගෙවලා ඉවර වෙනකොට උබට ඇල්ටො එකක් ඉතුරු වෙනවද? ඔය ඉන්දියන් මගුල් ගැන මයේ නම් නැ විශ්වාස..
ලීස් එක ගෙවලා ඉවර වෙනකොට උබට ගානකට ඇල්ටො එක දෙන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා නම් ගනින්.. උබ කරන ජොබ හැටියට වාහනය ඔනේ හරි, ලීස් එක මාසෙට ලොකු ගානක් නෙමෙයි හරි නම් ගනින්.. ඒත් ලීස් එකට් යන ගාන පඩියෙන් බාගෙකට් වැඩී නම් හිතලා බලහන්. මොකද අවුරුදු ගානක් මහන්සිවෙලා හම්බ කරලා වාහනේකට ගෙවලා තේරුමක් තියෙයිද කියලා. වයිෆ් ගෙනුත් අහලා කරහන්..ow ape gedara thiyene Axio akak,,, aka drive karala karala alto aka drive karadi awul... eth matama kiyala car akak one.. mage budget aka set wene alto akata... 2nd hand japan akak hoyagana puluwan eth ban owa sure nane.. anika mata oya garage gane yana time akekuth nane.. meka brand new nisa sure.... mokada kiyane????