Suzuki Alto 2014 lease

harsharrr

Member
May 14, 2011
600
15
0
Hi Guys,

Mata podi help akak denna. mama Alto akak lease karala gana yanne... aluth alto model aka 14.50 yana aka..
mata lease aka danna hoda leasing company akak kiyana....

Thanks...
 
Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Hyundai EON 800cc eka hoda nadda bun okata wadaa 1,850,000 LKR.

    BRkjDbM_700wa_0.gif
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    budget aka anuwa set wena alto aka thama.. man balane down payment aka puluwan taram wadi karala lease aka adu karagana..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ ඩවුන්පේමන්ට් එක කොච්චර දෙනවද? ලීස් එක කොච්චර ගන්නවද? ලීස් එකේ කාලසීමාව මොකක්ද ? මාසෙට වාරිකේ කීයද කියල අප්ඩේට් කරපන්. අපිටත් අදහසක් ගන්න එක්කම..

    බම්ප්..
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    BOC යන්න
    9.0 වලට ගන්න පුළුවන්

    Commercial 9.5 දෙනවා

    ඔය කිවේ leasing rates

    BOC Personal loan එක 11.00 වගේ ගන්න පුළුවන්

    Nursing Staff, University Staff වගේ නම් 10.00 දෙනවා
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    BOC යන්න
    9.0 වලට ගන්න පුළුවන්

    Commercial 9.5 දෙනවා

    ඔය කිවේ leasing rates

    BOC Personal loan එක 11.00 වගේ ගන්න පුළුවන්

    Nursing Staff, University Staff වගේ නම් 10.00 දෙනවා

    BOC wala loan gana lesi nane ban.. anika ekmanuth naa.. man private job akak karane
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    BOC wala loan gana lesi nane ban.. anika ekmanuth naa.. man private job akak karane
    මන්දා බන්. ඔහේ ගන්නන් වාලේ ගන්න එපා.. පොඩ්ඩක් දැනට තියන රෙජිස්ටර් එවල සෙකන්ඩ් හැන්ඩ් මාකට් හොයලා බලහන්.. කාර් එකක යන එක සැප උනාට, නය වෙලා ගෙවලා ගෙවලා ඉවර වෙනකොට උබට ඇල්ටො එකක් ඉතුරු වෙනවද? ඔය ඉන්දියන් මගුල් ගැන මයේ නම් නැ විශ්වාස..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇහ් යකො.. සල්ලි දීලා බලන් ඉන්නත් ඔනෙද? ඔය AMW යාඩ් වල ගොඩ ගහලා තියෙන්නේ..

    ඔව්නෙ 50000 අරන් ඒක උන් මාස 2 කට ෆික්ස් ඩිපොස්ට් එකක් දාගන්නව... ඊට පස්සෙ ඉතුරු සල්ලි දුන්නම දැන් නැවෙන් බෑව වගේ කාර් එක හෑන්ඩ් ඕවර් කරනව.... :lol::baffled:
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    මන්දා බන්. ඔහේ ගන්නන් වාලේ ගන්න එපා.. පොඩ්ඩක් දැනට තියන රෙජිස්ටර් එවල සෙකන්ඩ් හැන්ඩ් මාකට් හොයලා බලහන්.. කාර් එකක යන එක සැප උනාට, නය වෙලා ගෙවලා ගෙවලා ඉවර වෙනකොට උබට ඇල්ටො එකක් ඉතුරු වෙනවද? ඔය ඉන්දියන් මගුල් ගැන මයේ නම් නැ විශ්වාස..

    ow ape gedara thiyene Axio akak,,, aka drive karala karala alto aka drive karadi awul... eth matama kiyala car akak one.. mage budget aka set wene alto akata... 2nd hand japan akak hoyagana puluwan eth ban owa sure nane.. anika mata oya garage gane yana time akekuth nane.. meka brand new nisa sure.... mokada kiyane????
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ow ape gedara thiyene Axio akak,,, aka drive karala karala alto aka drive karadi awul... eth matama kiyala car akak one.. mage budget aka set wene alto akata... 2nd hand japan akak hoyagana puluwan eth ban owa sure nane.. anika mata oya garage gane yana time akekuth nane.. meka brand new nisa sure.... mokada kiyane????
    ලීස් එක ගෙවලා ඉවර වෙනකොට උබට ගානකට ඇල්ටො එක දෙන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා නම් ගනින්.. උබ කරන ජොබ හැටියට වාහනය ඔනේ හරි, ලීස් එක මාසෙට ලොකු ගානක් නෙමෙයි හරි නම් ගනින්.. ඒත් ලීස් එකට් යන ගාන පඩියෙන් බාගෙකට් වැඩී නම් හිතලා බලහන්. මොකද අවුරුදු ගානක් මහන්සිවෙලා හම්බ කරලා වාහනේකට ගෙවලා තේරුමක් තියෙයිද කියලා. වයිෆ් ගෙනුත් අහලා කරහන්..
     
    • Like
    Reactions: harsharrr

    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    dan yana widiyata nam podi ganak tama lease karana wene.. mokada down payment aka wadipura gewana puluwan wei wage..

    machan danna kawru hari kiyanawada lankawata gennane Lxi grade ake cars witarada? meke grades 4k thiyenawa...