මම බ්ලොග් එකක් පටන් ගත්ත

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113

    here example: softwarelanka.blogspot.com

    It's enable to
    translate_logo_sm.png

    Enable to share twiter,google+,facebook & likes (improve Social traffic)

    Can comment with using any social account like twiter,google+,facebook

    තව Google webmaster tools + analytics පාවිච්චි කරපන්:yes:

    ලිපි 100 පනිනකොට හොද ට්‍රැපික් එකක් එයි මම මගේ බ්ලොග් එකේ මානාද සෙටින්ග්ස් වගයක් වෙනස්කරල පහුගිය දවස්වල සෑහෙන්න කචල් ගියා :sorry::( ගුගල්වල සයිට් එක පේන්නැතුව ගියා දැන් යතා තත්වෙට ඇවිත්

    https://www.google.lk/search?client...&ie=utf-8&oe=utf-8&channel=suggest&gws_rd=ssl

    තව පුලුවනානම් utube එකටත් video දාපන් blog ඇඩ්ඩ්‍රස් එක ඩිස්ක්‍රිප්ෂන් එකට හිටින්න දාලා:yes:
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144

    :shocked: bohoma pin saho man disque comment system eka damma :) thanks macho :yes: ela
    ඇයි බන් බොරු කිව්වේ?:(
    duka daraaganna bari unaama boru kiyawenawa saho :sorry:
    දුක්ස් bump

    :sorry:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    උඹ ඕකෙ මක්කයි දාන්න බලාපොරොත්තු වෙන්නෙ..? :frown:
    අර FBI එකේ උන් ඇවිත් වාහනේ පොල්ගහක හප්පපු සීන් එක එහෙම දානවද..? :(

    :lol::sorry: :no: මගේ ජිවිතේ දුක දාන්න හැදුවෙ මචෝ :( හිතට එන හැමදේම දාන්න ඉන්නෙ :yes:
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    English බැරිනම් සිංහලෙන් ලියන්න. බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්න ඕනම් සින්ඩි වලට එකතු කරන්න සින්ඩි වලින් දවසට 500 අඩුවෙන් එනවා
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    English බැරිනම් සිංහලෙන් ලියන්න. බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්න ඕනම් සින්ඩි වලට එකතු කරන්න සින්ඩි වලින් දවසට 500 අඩුවෙන් එනවා

    :( sinhala blog ekakuth thiyanwa mcn. thanks macho :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::sorry: :no: මගේ ජිවිතේ දුක දාන්න හැදුවෙ මචෝ :( හිතට එන හැමදේම දාන්න ඉන්නෙ :yes:
    ඉංශ්‍රීසියෙන් ද දුක කියන්නෙ..? :(
    මොකක්ද ජීවිතේ දුක..? :frown:
    උඹට මක්කද උනේ ඔය තරම් දුක් විඳින්න..? :sorry:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    ඉංශ්‍රීසියෙන් ද දුක කියන්නෙ..? :(
    මොකක්ද ජීවිතේ දුක..? :frown:
    උඹට මක්කද උනේ ඔය තරම් දුක් විඳින්න..? :sorry:

    :lol::lol::lol: මතකද මේක :cool: ඒක මාස 2න් ඉවර උනා බන් :(

    iQkc6rO.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol: මතකද මේක :cool: ඒක මාස 2න් ඉවර උනා බන් :(
    අපෝ ඕක එච්චර හිතට ගන්නෙපා බං.. ඕක මාස දෙකයිනේ.. අවුරුදු දහය දොළහ තිබිච්ච සම්බන්ධ කැඩෙනවනේ.. දුකක් තමයි.. ඒ උනාට ඒ මත්තෙම නැහෙන්නෙපා බං.. බොරු වැඩක්.. ඉගෙනගෙන ඉවර වෙලා ලව් කරපං.. ඒක තමා හොඳම වැඩේ..:yes:

    උඹ දැන් වැඩිය VM එකක් දැම්මත් රිප්ලයි කරන්නෑනේ.. මං හිතුවා අපිව අමතක වෙලා කියලා..:(
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    යකෝ කෙල්ලෙක් දාලා ගියා කියල ඔචරටම වැටෙන්නේ එපා බන් ..හොදට ඉගෙන ගනින් ..නැති කෙල්ලොත් පස්සෙන් එයි එතකොට ...kochara කල්ද affair එක ...? හිතට අමාරු යි තමයි ..ඒත් අමාරුවෙන් උනත් හිත හදා ගන්න බලපන් ..කෙල්ල දාලා ගියා කියලා දුක කිය කිය බ්ලොග් liuwoth උඹට තවත් දුක වැඩි වෙයි ඒකිව මතක් වෙනකොට ..මේ ටිකේ මමත් කිරියේ එක එක විකාර thread දදා ඉන්නේ ඕවා අමතක කරන්න ...මගෙත් 5 yrs love එක break වෙලා ..පිස්සු නොහැදී තාම ඉන්නවා ..ඔහොම තමයි බන් ජිවිතේ ..එන දේකට මුහුණ දියන් ..
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    අපෝ ඕක එච්චර හිතට ගන්නෙපා බං.. ඕක මාස දෙකයිනේ.. අවුරුදු දහය දොළහ තිබිච්ච සම්බන්ධ කැඩෙනවනේ.. දුකක් තමයි.. ඒ උනාට ඒ මත්තෙම නැහෙන්නෙපා බං.. බොරු වැඩක්.. ඉගෙනගෙන ඉවර වෙලා ලව් කරපං.. ඒක තමා හොඳම වැඩේ..:yes:

    උඹ දැන් වැඩිය VM එකක් දැම්මත් රිප්ලයි කරන්නෑනේ.. මං හිතුවා අපිව අමතක වෙලා කියලා..:(
    Hmm. Ubawa nm amathaka wenne na macho marunath uba tharam hitha hoda bokkak meeke naa
    Uba balan inne mata kelawenakal :lol:
    යකෝ කෙල්ලෙක් දාලා ගියා කියල ඔචරටම වැටෙන්නේ එපා බන් ..හොදට ඉගෙන ගනින් ..නැති කෙල්ලොත් පස්සෙන් එයි එතකොට ...kochara කල්ද affair එක ...? හිතට අමාරු යි තමයි ..ඒත් අමාරුවෙන් උනත් හිත හදා ගන්න බලපන් ..කෙල්ල දාලා ගියා කියලා දුක කිය කිය බ්ලොග් liuwoth උඹට තවත් දුක වැඩි වෙයි ඒකිව මතක් වෙනකොට ..මේ ටිකේ මමත් කිරියේ එක එක විකාර thread දදා ඉන්නේ ඕවා අමතක කරන්න ...මගෙත් 5 yrs love එක break වෙලා ..පිස්සු නොහැදී තාම ඉන්නවා ..ඔහොම තමයි බන් ජිවිතේ ..එන දේකට මුහුණ දියන් ..
    Mmmm. Thanks macho hitha hadanna wachanayak hari kiwwata