මම අලුතෙන්ම මේ වගේ අවිවාහක සමාජයක් හදන්න හිතුවේ එලකිරි එකේ ඉන්න අවුරුදු 30ට වැඩි කසාද බැඳලා නැති අය වෙනුවෙන්..එහෙම අය හුගක් මේකේ ඇති.මම ඉපදුනේ 1982 වසරේ.තාම තනිකඩයෙක්.වයස තිහට අඩු අය නම් මේකට එන එක තේරුමක් නෑ.
විශේෂයෙන්ම අපේ ස්කාවි සහෝදරයා ගෝඩ්ට වයිෆ් කෙනෙක් හොයලා දෙන්න කියලා ත්රෙඩ් දානවා දැකලා තිබුනා.ඉතින් අපි මෙතන එකතු වුනොත් මේ වගේ අයට බිරිදක් පාට්නර් කෙනෙක්,පෙම්වතියක් ලබලා දෙන්න එකිනෙකාට උදව් කරගන්නත් පුලුවන්.අපි දන්න කියන අයව එකිනෙකාට ජෝඩු කරගන්නත් පුලුවන් .ඒක නිසා මේක වැදගත්.මොකද හිතන්නේ මේක ගැන.අදහස හොඳද? මේක විහිලුවක් කර ගන්න එපා.බැඳපු නැති වයස 25ට වැඩි අක්කලා නංගිලාට එන්නත් පුලුවන්.කොල්ලො නම් වයස 30ට වැඩි අය හොඳයි.අඩු අයට වැඩක් නෑ.එයාලට කල් තියෙනවා.
Last edited:

උඹට දැන් 32+ ...... ඒත් 25ට වැඩි අයට අක්කලා කියන්නේ......?? 




