Physics ගානක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,422
    113
    ප්‍රත්‍යස්තතා මාපාංකය කියන්නෙ යං මාපාංකයමද බං? ඒ දෙකේ වෙනස මොකක්ද?
    මේ ගාන ප්‍රත්‍යස්තතාවය දාල කරනවට වඩා ශක්ති සංස්ථිතියෙනුයි දුනු නියතයයි දාල කරන එක ලේසි නැද්ද?
     

    waligamaya

    Well-known member
  • ප්‍රත්‍යස්තතා මාපාංකය කියන්නෙ යං මාපාංකයමද බං? ඒ දෙකේ වෙනස මොකක්ද?
    මේ ගාන ප්‍රත්‍යස්තතාවය දාල කරනවට වඩා ශක්ති සංස්ථිතියෙනුයි දුනු නියතයයි දාල කරන එක ලේසි නැද්ද?

    මාපාංකයමද කියන්නේ පදාර්ථ තයේ ගුණයක් or material property (E)
    ප්‍රත්‍යස්තතා මාපාංකය kiyalaa uba meaning කලේ elastic modulus එකනම් ඒ දෙකම එකයි (මට දැන් සින්හළ මතකනැ)

    මේ ගාන ප්‍රත්‍යස්තතාවය දාල කරනවට වඩා ශක්ති සංස්ථිතියෙනුයි දුනු නියතයයි දාල කරන එක ලේසි නැද්ද? ඔව් මේකට ප්‍රත්‍යස්තතාවය අදා ලකරගන්න ඔනනැ මොකද එකම නුල බාවිතා කරපු නිසා

    තව දෙයක් මේ ගණන හරිනම් වැරදියි මේකේ උපකල් පැනයක් තියනවා ඉස්සෙල්ල ලියන්න ඕන. ඒතමයි නුල පහලට එනකොට එක සමානුපතික සීමාව ඉක්මවා නොයනවා කියලා උපකල් පානය කලොත් තමයි මෙගානට මේ උත්තරය එන්නේ
     
    Last edited:
    • Like
    Reactions: msurangag

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    F=kx
    F=10N,x=0.01m, ඒක හින්දා k = 1000.


    දැන් ශක්ති සංස්ථි නියමය දාන්න.

    mgh= (kx^2)/2

    1 . 10 . (1+x) = (1000 . x^2)/2

    10 + 10x = 500 . x^2

    500x^2 - 10x -10 =0

    දැන් මේ වර්ගජ සමීකරණය විසදන්න



    x = 0.1517744688

    ඒකයි ඔකේ උත්තරේ 0.152 වෙලා තියෙන්නේ

    :yes::yes::yes:
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    F = ye/l
    F කියන්නෙ බලය.. මේකෙදි 1g
    y කියන්නෙ ගැහුවෙ ලැම්ඩ ගහන්න බැරිහින්ද.. ඒක ප්‍රත්‍යස්තතා මාපාංකය :yes:
    e කියන්නෙ විතතිය. මේකෙදි 1/100 meters
    l කියන්නෙ ස්වභාවික දිග.. මේකෙදි 1 meters

    g = y/100
    y = 100g

    දැන් ඕකට දාපං ශක්ති සංස්තිථිය..
    ශක්ති සංතිථියෙදි චාලක ශක්තිය ශූන්‍යය වෙනකං තන්තුව ඇදපං :yes:
    තන්තුව ඇදෙන දිග x නම් විභව ශක්තිය = (x+1)g
    ඒක සමාන කරපං ප්‍රත්‍යස්ථතා විභව ශක්තියට E = ye^2/l
    දැන් ලැම්ඩත් හොයාගෙන තියෙන්නෙ.. e කියන්නෙ x. l ස්වභාවික දිග.. සමීකරණ දෙකයි නොදන්න පද දෙකයි.. ඒ දෙක සමගාමී විදිහට සුළු කල්ල x හොයාගනිං :yes:

    You must spread some Reputation around before giving it to markhaloce again.
     
    • Like
    Reactions: markhaloce