ඒ උනාට් මම නම් ආසම symbian 3rd



ඔව් බන්. ස්කයිප් වීඩීයො දුන්නෙත් නැ.. මම කියන්නේ ඒක තව ඩිවලප් කරන්න තිබ්බා..දැන් තියන වැඩ ඕවගේ කොරන්න අමාරුයි නේ බන්
වැඩි දෙයක් තියා skype අයින් කළා කියහන්කෝ!
ආයේ ඉතින් වැඩක් තියේ ද?![]()

ඔව් බන්. ස්කයිප් වීඩීයො දුන්නෙත් නැ.. මම කියන්නේ ඒක තව ඩිවලප් කරන්න තිබ්බා..![]()



