කැමතිම_Mobile_OS_එක_මොකද්ද?

කැමතිම Mobile OS මොනවද?


  • Total voters
    241

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කැමතිම_Mobile_OS_එක_මොකද්ද?

මේකේ කට්ටිය රණ්ඩු වෙනවා නේ ෆෝන් වලට! :D
කියන්න බලන්න කැමතිම mobile OS එක මොකද්ද කියලා!
වැඩිපුරම මෙහෙ තියන ටිකක් තමා දැම්මේ. :D

බලමු ඉල්ලුම කොහොමද කියලා... :D
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඒ උනාට් මම නම් ආසම symbian 3rd

දැන් තියන වැඩ ඕවගේ කොරන්න අමාරුයි නේ බන් :(
වැඩි දෙයක් තියා skype අයින් කළා කියහන්කෝ! :sorry:
ආයේ ඉතින් වැඩක් තියේ ද? :no:
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
දැන් තියන වැඩ ඕවගේ කොරන්න අමාරුයි නේ බන් :(
වැඩි දෙයක් තියා skype අයින් කළා කියහන්කෝ! :sorry:
ආයේ ඉතින් වැඩක් තියේ ද? :no:
ඔව් බන්. ස්කයිප් වීඩීයො දුන්නෙත් නැ.. මම කියන්නේ ඒක තව ඩිවලප් කරන්න තිබ්බා.. :(
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔව් බන්. ස්කයිප් වීඩීයො දුන්නෙත් නැ.. මම කියන්නේ ඒක තව ඩිවලප් කරන්න තිබ්බා.. :(

එක තමා බන්.. :(
මයික්‍රොසොෆ්ට් එකෙන් ස්කයිප් ගත්තයින් පස්සේ උන්ගේ ෆෝන් විකුණා ගන්නමයි ඕක කරන්න ඇත්තේ! :(

මතකද ඒ කාලේ නොකියා රටේ නැති හැඩ තල වලින් ආවේ... :D
මාර විවිධත්වයක් තිබ්බේ phones වල.
දැන් ඔක්කොම එක වගේ.
එකම හැඩය.
එකම OS එක.
එකම icons.
performance වෙනස් තමා ඉතින්. එත් කිසි ගතියක් නෑ.. :(
 
Last edited: