Boot කා ඇති අය සදහා විෂේශයි

Blacki

Active member
  • Nov 9, 2013
    179
    43
    28
    Boot කා ඇති අය සදහා විෂේශයි

    මම මේ ත්‍රේඩ් එක දාන්න හිතුවේ EK එකේ යන ගොඩාක් බූට් ත්‍රෙඩ් නිසා. මමත් බූට් එකක් කාපු කෙනෙක්, මම අවු.5 ක් ලව් කරා.මගේ බූට් ත්‍රේඩ් මම කලින් EK එකේ දැම්මා.

    ඔතනින් "තවත් කථාවක්" කියන්නේ මම බූට් එක කාපු අලුත දාපු ත්‍රේඩ් එක, "ELAKIRI CONFESSIONS"" වල මම සිද්ධියක් දැම්මේ එකිගෙන් පලිගන්න වගේ සිතුවිල්ලෙන්. "මට මොන හු*£$" බන් වෙලා තියෙන්නේ.." ත්‍රෙඩ් එක දැම්මේ මට ඇත්තටම ඒකිව නැවත මතක් උන වෙලාවක. ඔය ත්‍රෙඩ් තුනම බැලුවොත් පෙනෙයි කට්ටියට මම කොච්චර ඒකිට ලං වෙලා හිටියද කියලා හා මම බූට් එක කාපු අලුත හැසිරුණ ආකාරය.
    මගේ හිත හදාගන්න ගොඩාක් EK උන් උදව් කරා. මුල් කාලයේදි ඇත්තටම ගොඩාක් අමාරුයි තමයි. මමත් දවසට පැය 6 ක් 8 ක් වගේ මල් කඩපු කාලයක් තිබුණා, කාලයක් මටත් වඩා එකිට මාව ඕන කාලයක් තිබුණා. නමුත් අපි වෙන්වුනා.

    මේ සියල්ලම අටලෝ ධහම අනුව සාමන්‍ය දේවාල්,

    බෝසතානන් වහන්සේටත් මෙවැනි දේ සිදුවෙලා තියෙන්වා, මට ජාතක කථාවල නම නම් අමතකයි නමුත් මම කථාව කෙටියෙන් දාන්නම්, උබලා දන්නවත් ඇති.

    අප මහා බෝසතණන් වහන්සේ එක් ආත්මයක රාජකුමරෙකු ලෙස උපත ලැබුවා. මේ කුමාරයාට තව බාල සහෝදරවරුන් දෙදනෙක් සිටියා. මේ රාජකුමාරවරු තුන්දෙනාට ඉතා රූමත් කුමාරිකාවන් සිටියා. දිනක් මේ කුමාරවරු තිදෙනාට යම්කිසි හේතුවකට තම බිරින්දැවරුන් සමග කාන්ථාරයක් මැදින් ගමනක් යන්නට සිදුවූවා (මට කථාව ටිකක් අමතකයි ), එහිදි මොවුන් කාන්ථාරය මැදදි අතරමං වෙනවා. මෙහිදි ඇති උන කෑම බීම හිගය නිසා කුමාරවරුන් තම කුමාරිකාවන් වරකට එක්කෙනා බැගින් මරා දමා ඔවුන්ගේ මස් අනුභව කරන්නට තීරණය කරා. මෙහෙදි මුලින්ම බාලම සොහුරුගේ බිරිය මරා දැමු අතර ක්‍රම ක්‍රමයෙන් වැඩිහිටි කුමරුගේ බිරියගේ දිනයද පැමිණියා.තම බිරිදට දැඩි සේ ආලය කල වැඩිමල් කුමරු තම බිරිය සමග කලින්දා රෑ පැනයනවා. මෙසේ පැනගිය ඔවුන්ට මගදි ආහාරපාන නැතිව හාමත් වූ අතර එහිදි තම බිරිය අසාධ‍ය වනවා බලන්නට බැරි වූ කුමරා තම අතේ නහරක් කපා තම බිරියට ලේ බොන්නට දෙනවා.මෙසේ කොහොමහරි මේ දෙදනා අමාරුවෙන් බේරිලා නගරයකට එනවා, එහිදි ඔවුන්ට එක්තරා අබ්බගාත පුද්ගලයෙකු හමුවෙනවා, මෙහිදි අර කුමාරිකාවට අර අබ්බගාත පුද්ගලයා කෙරෙහි රාග සිතුවිලි ඇති වි ඇය අර අබ්බගාත පුද්ගලයා සමග පැන යනවා. අර කුමාරයා තම මල්ලිලාටද වංචා කරමින්, තම ඇගේ ලේ ඇයට පානය කරන්නට දී බේරාගත් අර කුමාරිකාව මොහොතක ඇතිවු රාග සිතුවිල්ලක් නිසා අර කුමාරයාට අපේ භාෂාවෙන්ම කියනවානම් බූට් එක දෙනවා. (කථව වැරදිනම් කරුණාකර මාව නිවරදි කරන්න )

    අනිත් එක මනමේ කථාව, ඒකනම් උබලා ඔක්කොමලා දන්නවානේ. මනමේ කුමාරිකාව තමාට ඔච්චර ආලය කරපු මනමේ කුමාරයාව මරන්න ආපු වැද්දා පිලිබද රාග සිතුවිලි ඇතිවෙලා වැද්දට මනමේ කුමරයාව මරන්නට උදව් කරනවා.

    මේකනම් මට වෙච්ච සීන් එකක්,

    මගේ X-Girl friend ගේ ගම පොලොන්නරුවේ හිගුරක්ගොඩ, නමුත් අපි සෙට් උනේ Kandy වලදි, මෙයාගේ තාත්තා එහේ Business කරන්නේ, මේ ලගදි ඒ පැත්තේ ලොරියක් ඇවිල්ලා තිබ්බා අපේ Head Office එකට මොනවද supply කරන්න, ලොරියේ පොලොන්නරුව කියලා ගහලා තිබ්බ නිසා මම එකේ ආපු driver & ගෝලයත් එක්ක පොඩි chat එකක් දැම්මා. මම මගේ X-girl friend ගේ ගැන නොකියා උන්ගේ business ගැන ඇහුවා. උන් දෙන්නා ඇහුවා මගෙන් මම කොහොමද අදුරන්නේ කියලා මම කිව්වා මගේ යාලුවෙක්ගේ තාත්තා කියලා.
    උන් කිවවා Sir, ඔය මනුස්සයාගේ ලමයින් ගැන කියන්න අපි දන්නේ නෑ, නමුත් ඔය මනුස්සයා පලාතේ සෑහෙන්න වල්කම් කරපු මනුස්සයෙක්, උන්ගේ ෂොප් එකේ වැඩ කරපු තරුණ කෙල්ලන් කීපදෙනෙක්ම අනාථ කරා කියලා, ඒ පැත්තේ ටිකක් හයි කාරයෙක් කියලා කිව්වා. තව නොයෙක් දේ කිව්වා මම මේ කෙටියෙන් දැම්මේ. තාත්තගේ සමහර දේවල් නම් මට මගේ X-Girl friend ඒ කාලේ කියලා තිබ්බා.
    ඉතිං තාත්තා එහෙම කෙනෙක් නම් දුව අවු. 5 ක් love කරපු මට boot එක දෙන එක පුදුමයක් යෑ. අනික මට හිතුනේ මම ලොකු උගුලකින් බේරුණා කියලා. ලොකු කාර් බාර් වල ගියාට මොකද, ලොකු ගෙවල් තිබ්බට මොකද, පොත්ත සුදු උනාට මොකද, චරිතය මෙහෙමයි. හැමෝගෙම කිල්ලෝට වල හුණු තියෙනවා නමුත් ඉන්නේ නම් සුදනන් වගේ.

    අනිත් එක බං මේක අමුතු යුගයක් කොටින්ම කිව්වොත් instant යුගයක්, ඉස්සර අපේ අම්මලා එහෙම කරපු වැඩ අද කාලේ ගෑණුන්ට කරන්න පුලුවන්ද, ඉස්සර අපේ අම්මලා උදේ පාන්දරම (මම සාමන්‍ය පවුලක කෙනෙක් ඒක නිසා හැමෝටම මේක අදාල නොවන්න පුලුවන්) නැගිටල ලමයිගේ වැඩ කරලා, උයලා කරලා තව වැඩටත් යනවා. ඒත් අද ගෑණු එහෙමද, උන් ලමයින් හදන්නේ නෑ body figure එක අවුල් යයි කියලා.

    ඉතිං මට කියන්න තියෙන්නේ,

    "හැමදේම වෙන්නේ හොදටයි කියලා" :yes:
     
    Last edited:

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Mam danna eka deyak tiyenawa ban kellek badinawa nam issella family bg ekabslahalla wisheshayen kellek nam ammage wage wenawa 90%kma
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තාත්තගෙන් ඇයු බන් දුවව මනින්නේ... තාත්තා වලත්තයෙක් උන පලියට දුව චාටර්ද?
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    කෙල්ලෝ විස්වාස කරන්න එපා කවදාවත්..යන එකා යනවා. ඉන්න එකා මොන දුක විඳගෙන හරි ඉන්නවා..:yes:තමුන්ගේ ජීවිතේ හදාගන්න. කෙල්ලෝ කියන්නේ පස්සෙන් ගිහින් මැරෙන්න තරම් වටින ලබ්බවල් නෙමෙයි..කොයි ගෑනිටත් තියෙන්නේ එකම ටික බොහෝ වෙලාවට පොඩි පොඩි වෙනස්කම් එක්ක..
    කෙල්ලෝ කියන්නේ නම් එයා එහෙම උනාට මං එහෙම නෑ .කලු උනාට දොදොල් රහයි කියලා..කාපු එකා දන්නවා කොයි දොදොලත් විනාකිරි රහ බව.;)
     
    හැම වෙලේම එහෙම නෑ බං.ඒත් ගහේ කටු උල් කරන්න ඕන නෑ කියනවනේ..හැදෙන සමාජය වැඩියෙන්ම ගැවසෙන අයගේ හැටියට උන් හැඩගැහෙනවා..ඕක තමයි ඉස්සර මිනිස්සු කියන්නේ මනමාලියෙක් ගන්න ගියාම ඒකිගේ ඇඳ යට බලන්න කියලා..;):yes::yes:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    කෙල්ලෝ විස්වාස කරන්න එපා කවදාවත්..යන එකා යනවා. ඉන්න එකා මොන දුක විඳගෙන හරි ඉන්නවා..:yes:තමුන්ගේ ජීවිතේ හදාගන්න. කෙල්ලෝ කියන්නේ පස්සෙන් ගිහින් මැරෙන්න තරම් වටින ලබ්බවල් නෙමෙයි..කොයි ගෑනිටත් තියෙන්නේ එකම ටික බොහෝ වෙලාවට පොඩි පොඩි වෙනස්කම් එක්ක..
    කෙල්ලෝ කියන්නේ නම් එයා එහෙම උනාට මං එහෙම නෑ .කලු උනාට දොදොල් රහයි කියලා..කාපු එකා දන්නවා කොයි දොදොලත් විනාකිරි රහ බව.;)

    100% true
    patta kathawa yakoWw
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    kello kollo kiyala wenasak na ban..eth godak kollo nam sira love karanawa mokada wena kellek hoyaganna amaru nisa...kellonta ehema na...hoda offer ekak aawa gaman un patas gaala wenas wenawa...

    kolloth ehema thamai..dan ekata wada lassana kellek passen awoth wenas wenawa...

    meka thamai godak ma ada kaale scene eka...kellonge passen ona tharam kollo enawa..kollonge passen namuth ehemata kello enne na..enawa..namuth adui...ithin kello wenas weeme percentage eka wadiy kollonta sapekshawa :yes: namuth kollek unath kellek unath wenas wenna thiyenne ekama chance eka thamai..

    habai sira love thiyenawa ohoma nathi...kochara hoda un set wenna awath wenas wenne nathi kollo kello innawa...eka thamai true love kiyanne..

    adaraya kiyane pita poththata karana deyak nemei...ehema love karana aya thamai wenas wenne...ehema nathi aya innawa mona de unath
     
    100% true machan :yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ‘‘පෙමතො ජායතී සොකො
    පෙමතො ජායතී භයං
    පෙමතො විප්පමුත්තස්ස
    නත්ථි සොකො කුතො භයං’’

    :(:dull::dull::dull::nerd:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මම මේ ත්‍රේඩ් එක දාන්න හිතුවේ EK එකේ යන ගොඩාක් බූට් ත්‍රෙඩ් නිසා. මමත් බූට් එකක් කාපු කෙනෙක්, මම අවු.5 ක් ලව් කරා.මගේ බූට් ත්‍රේඩ් මම කලින් EK එකේ දැම්මා.

    ඔතනින් "තවත් කථාවක්" කියන්නේ මම බූට් එක කාපු අලුත දාපු ත්‍රේඩ් එක, "ELAKIRI CONFESSIONS"" වල මම සිද්ධියක් දැම්මේ එකිගෙන් පලිගන්න වගේ සිතුවිල්ලෙන්. "මට මොන හු*£$" බන් වෙලා තියෙන්නේ.." ත්‍රෙඩ් එක දැම්මේ මට ඇත්තටම ඒකිව නැවත මතක් උන වෙලාවක. ඔය ත්‍රෙඩ් තුනම බැලුවොත් පෙනෙයි කට්ටියට මම කොච්චර ඒකිට ලං වෙලා හිටියද කියලා හා මම බූට් එක කාපු අලුත හැසිරුණ ආකාරය.
    මගේ හිත හදාගන්න ගොඩාක් EK උන් උදව් කරා. මුල් කාලයේදි ඇත්තටම ගොඩාක් අමාරුයි තමයි. මමත් දවසට පැය 6 ක් 8 ක් වගේ මල් කඩපු කාලයක් තිබුණා, කාලයක් මටත් වඩා එකිට මාව ඕන කාලයක් තිබුණා. නමුත් අපි වෙන්වුනා.

    මේ සියල්ලම අටලෝ ධහම අනුව සාමන්‍ය දේවාල්,

    බෝසතානන් වහන්සේටත් මෙවැනි දේ සිදුවෙලා තියෙන්වා, මට ජාතක කථාවල නම නම් අමතකයි නමුත් මම කථාව කෙටියෙන් දාන්නම්, උබලා දන්නවත් ඇති.

    අප මහා බෝසතණන් වහන්සේ එක් ආත්මයක රාජකුමරෙකු ලෙස උපත ලැබුවා. මේ කුමාරයාට තව බාල සහෝදරවරුන් දෙදනෙක් සිටියා. මේ රාජකුමාරවරු තුන්දෙනාට ඉතා රූමත් කුමාරිකාවන් සිටියා. දිනක් මේ කුමාරවරු තිදෙනාට යම්කිසි හේතුවකට තම බිරින්දැවරුන් සමග කාන්ථාරයක් මැදින් ගමනක් යන්නට සිදුවූවා (මට කථාව ටිකක් අමතකයි ), එහිදි මොවුන් කාන්ථාරය මැදදි අතරමං වෙනවා. මෙහිදි ඇති උන කෑම බීම හිගය නිසා කුමාරවරුන් තම කුමාරිකාවන් වරකට එක්කෙනා බැගින් මරා දමා ඔවුන්ගේ මස් අනුභව කරන්නට තීරණය කරා. මෙහෙදි මුලින්ම බාලම සොහුරුගේ බිරිය මරා දැමු අතර ක්‍රම ක්‍රමයෙන් වැඩිහිටි කුමරුගේ බිරියගේ දිනයද පැමිණියා.තම බිරිදට දැඩි සේ ආලය කල වැඩිමල් කුමරු තම බිරිය සමග කලින්දා රෑ පැනයනවා. මෙසේ පැනගිය ඔවුන්ට මගදි ආහාරපාන නැතිව හාමත් වූ අතර එහිදි තම බිරිය අසාධ‍ය වනවා බලන්නට බැරි වූ කුමරා තම අතේ නහරක් කපා තම බිරියට ලේ බොන්නට දෙනවා.මෙසේ කොහොමහරි මේ දෙදනා අමාරුවෙන් බේරිලා නගරයකට එනවා, එහිදි ඔවුන්ට එක්තරා අබ්බගාත පුද්ගලයෙකු හමුවෙනවා, මෙහිදි අර කුමාරිකාවට අර අබ්බගාත පුද්ගලයා කෙරෙහි රාග සිතුවිලි ඇති වි ඇය අර අබ්බගාත පුද්ගලයා සමග පැන යනවා. අර කුමාරයා තම මල්ලිලාටද වංචා කරමින්, තම ඇගේ ලේ ඇයට පානය කරන්නට දී බේරාගත් අර කුමාරිකාව මොහොතක ඇතිවු රාග සිතුවිල්ලක් නිසා අර කුමාරයාට අපේ භාෂාවෙන්ම කියනවානම් බූට් එක දෙනවා. (කථව වැරදිනම් කරුණාකර මාව නිවරදි කරන්න )

    අනිත් එක මනමේ කථාව, ඒකනම් උබලා ඔක්කොමලා දන්නවානේ. මනමේ කුමාරිකාව තමාට ඔච්චර ආලය කරපු මනමේ කුමාරයාව මරන්න ආපු වැද්දා පිලිබද රාග සිතුවිලි ඇතිවෙලා වැද්දට මනමේ කුමරයාව මරන්නට උදව් කරනවා.

    මේකනම් මට වෙච්ච සීන් එකක්,

    මගේ X-Girl friend ගේ ගම පොලොන්නරුවේ හිගුරක්ගොඩ, නමුත් අපි සෙට් උනේ Kandy වලදි, මෙයාගේ තාත්තා එහේ Business කරන්නේ, මේ ලගදි ඒ පැත්තේ ලොරියක් ඇවිල්ලා තිබ්බා අපේ Head Office එකට මොනවද supply කරන්න, ලොරියේ පොලොන්නරුව කියලා ගහලා තිබ්බ නිසා මම එකේ ආපු driver & ගෝලයත් එක්ක පොඩි chat එකක් දැම්මා. මම මගේ X-girl friend ගේ ගැන නොකියා උන්ගේ business ගැන ඇහුවා. උන් දෙන්නා ඇහුවා මගෙන් මම කොහොමද අදුරන්නේ කියලා මම කිව්වා මගේ යාලුවෙක්ගේ තාත්තා කියලා.
    උන් කිවවා Sir, ඔය මනුස්සයාගේ ලමයින් ගැන කියන්න අපි දන්නේ නෑ, නමුත් ඔය මනුස්සයා පලාතේ සෑහෙන්න වල්කම් කරපු මනුස්සයෙක්, උන්ගේ ෂොප් එකේ වැඩ කරපු තරුණ කෙල්ලන් කීපදෙනෙක්ම අනාථ කරා කියලා, ඒ පැත්තේ ටිකක් හයි කාරයෙක් කියලා කිව්වා. තව නොයෙක් දේ කිව්වා මම මේ කෙටියෙන් දැම්මේ. තාත්තගේ සමහර දේවල් නම් මට මගේ X-Girl friend ඒ කාලේ කියලා තිබ්බා.
    ඉතිං තාත්තා එහෙම කෙනෙක් නම් දුව අවු. 5 ක් love කරපු මට boot එක දෙන එක පුදුමයක් යෑ. අනික මට හිතුනේ මම ලොකු උගුලකින් බේරුණා කියලා. ලොකු කාර් බාර් වල ගියාට මොකද, ලොකු ගෙවල් තිබ්බට මොකද, පොත්ත සුදු උනාට මොකද, චරිතය මෙහෙමයි. හැමෝගෙම කිල්ලෝට වල හුණු තියෙනවා නමුත් ඉන්නේ නම් සුදනන් වගේ.

    අනිත් එක බං මේක අමුතු යුගයක් කොටින්ම කිව්වොත් instant යුගයක්, ඉස්සර අපේ අම්මලා එහෙම කරපු වැඩ අද කාලේ ගෑණුන්ට කරන්න පුලුවන්ද, ඉස්සර අපේ අම්මලා උදේ පාන්දරම (මම සාමන්‍ය පවුලක කෙනෙක් ඒක නිසා හැමෝටම මේක අදාල නොවන්න පුලුවන්) නැගිටල ලමයිගේ වැඩ කරලා, උයලා කරලා තව වැඩටත් යනවා. ඒත් අද ගෑණු එහෙමද, උන් ලමයින් හදන්නේ නෑ body figure එක අවුල් යයි කියලා.

    ඉතිං මට කියන්න තියෙන්නේ,

    "හැමදේම වෙන්නේ හොදටයි කියලා" :yes:

    අනිවා මචන් , "හැමදේම වෙන්නේ හොදටයි" , අත්දැකීමෙන් කියන්නේ.
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    aniwaa meka aththa. kello nam ammage areta yanawamai :nerd::nerd:

    Figure eka duwage godak welawata samana wenawa ammata kochchara kettu kellek unat wayasata yanakota amma mahata nam a dial ekatama yanawa:lol:
    Amma thattata salakana widiya me hema deyakma duwath a widiyatama karanawa :P